නව ශ්‍රී ලංකා වාර්තාවක් !!!

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    ඇමරිකාවේ ටෙක්සාස් හි පැවැති ටෙක්සාස් රිලේස් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ උෂාන් තිවංකගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්.
    FB_IMG_16169190632754014.jpg



    Ushan Thiwanka Set a new 🇱🇰 High Jump Record with 2.28m

    FB_IMG_1616918943132.jpg


    Congratulations Ushan Thiwanka 👏

    FB_IMG_1616918949788.jpg
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,326
    7,221
    113
    congrats to him....there was a golden age of sports when I was growing up, every kid remembered names like Susanthika Jayasinghe, Sugath Thilakarathne, Dammika Darsha,Julian Booling...and a few more....
    The greed of politics changed that...there is no heroes to remember for kids now
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    congrats to him....there was a golden age of sports when I was growing up, every kid remembered names like Susanthika Jayasinghe, Sugath Thilakarathne, Dammika Darsha,Julian Booling...and a few more....
    The greed of politics changed that...there is no heroes to remember for kids now
    Golden Era of sports has gone brother.
    Chandrika's Era is the best Era of Sri Lanka's Sports.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    බඩේ ඉර තමා 🤣
    1996 ක්‍රිකට් වර්ල්ඩ් කප් එක ගැහැව්වා
    සුසන්තිකා 2000 ඔලිම්පික් මෙඩල් එක ගැහැව්වා.
    තව ක්‍රිකට් වල අපි ඒෂියන් කප් එක ගත්තා.
    ඔය සුගත් තිලකරත්න වගෙ කට්ටිය ෆොම් උනෙත් ඔය යුගයෙ තමා .

    මන් කියන්නෙ නැහැ චන්ද්‍රිකා නිසා ඒ ගොල්ලො ඒ දේවල් ජයග්‍රහණය කරෙ කියලා .
    නමුත් ඒ යුගයෙ ක්‍රීඩාව වගෙම ගොඩක් පැති වලින් දියුණුවක් කොලිටි එකක් තිබ්බා අදට සාපෙක්ෂව .
    එදා සහ අද ගත්තොත් අද යුද්ධෙ නැහැ එදා වගෙ.
    සහ බිල්ඩින් ටිකකුයි පාරවල් ටිකකුයි හැදිලා තියෙනවා .
    ඒ පැත්තෙන් අද හොඳයි .

    ඒත් ජනමාධ්‍ය ,කලාව ක්‍රීඩාව වලපල්ලටම ගිහින් .
    එදා අදට වඩා හොඳට තිබ්බා .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,728
    113
    එකමත් එක රටක
    තව 8cm - 10cm වැඩි කරගන්න පුලුවන් නම් ඔලිම්පික් පදක්කමක් ගන්න පුලුවන් නේ බන්.. වයස එච්චර නැති එකෙක් තාම .

     

    Similar threads