නව සංශෝදිත අමාත්‍ය මණ්ඩලය..2015.01.20

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    නව සංශෝදිත අමාත්‍ය මණ්ඩලය..2015.01.20

    කැබිනට් ඇමතිවරු (27)කි

    1 - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - ප්‍රතිපත්ති සම්පාදක, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු ඇමති
    අග්‍රාමාත්‍ය ලේකම් - ඊ. එම්. එස්. බී. ඒකනායක මහතා

    2 - ජෝන් අමරතුංග - මහජන සාමය හා ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි කටයුතු ඇමති
    අමාත්‍යංශ ලේකම් - ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා

    3 - ජොසප් මයිකල් පෙරේරා - ස්වදේශ කටයුතු හා ධීවර ඇමති
    අමාත්‍යංශ ලේකම් - එස්. ඩී. ඒ. බී. බොරලැස්ස මහතා

    4 - ගාමිණි ජයවික්‍රම පෙරේරා - ආහාර සුරක්ෂිතාවය පිළිබඳ ඇමති
    අමාත්‍යංශ ලේකම් - පී. එච්. ජේ. බී. සුගතදාස මහතා

    5 - මංගල සමරවීර - විදේශ කටයුතු ඇමති
    අමාත්‍යංශ ලේකම් - සී. වාගීශ්වර මහත්මිය

    6 - කරු ජයසූරිය - බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප‍්‍රජාතාන්ත‍්‍රීය පාලනය පිළිබඳ ඇමති
    අමාත්‍යංශ ලේකම් - ජේ. දඩල්ලගේ මහතා

    7 - ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත ඇමති
    අමාත්‍යංශ ලේකම් - ඒ. එම්. ජයවික‍්‍රම මහතා

    8 - රවී කරුණානායක - මුදල් ඇමති
    අමාත්‍යංශ ලේකම් - ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා

    9 - රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන ඇමති
    අමාත්‍යංශ ලේකම් - කේ. හෙට්ටිආරච්චි මහතා

    10 - පාඨලි චම්පික රණවක - විදුලිබල හා බලශක්ති ඇමති
    අමාත්‍යංශ ලේකම් - ආචාර්ය බී. එම්. එස්. බටගොඩ මහතා

    11 - රාජිත සේනාරත්න - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති
    අමාත්‍යංශ ලේකම් - ආචාර්ය ඩී. එම්. ආර්. බී. දිසානායක මහතා

    12 - දුමින්ද දිසානායක - වාරිමාර්ග හා කෘෂිකර්ම ඇමති
    අමාත්‍යංශ ලේකම් - බී. විජයරත්න මහතා

    13 - කබීර් හෂීම් - මහමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන ඇමති
    අමාත්‍යංශ ලේකම් - යූ. ආර්. සෙනෙවිරත්න මහතා

    14 - එම්.කේ.ඩී.එස් ගුණවර්ධන - ඉඩම් ඇමති
    අමාත්‍යංශ ලේකම් - ආචාර්ය අයි. එච්. කේ. මහානාම මහතා

    15 - සජිත් ප්‍රේමදාස - නිවාස හා සමෘද්ධි ඇමති
    අමාත්‍යංශ ලේකම් - පී. එච්. එල්. විමලසිරි පෙරේරා මහතා

    16 – විජයදාස රාජපක්ෂ - අධිකරණ හා කම්කරු සබඳතා ඇමති
    අමාත්‍යංශ ලේකම් - ඩබ්ලිව්. එෆ්. කමලිනී ද සිල්වා

    17 – ගයන්ත කරුණාතිලක - ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමති
    අමාත්‍යංශ ලේකම් - කේ. පරණවිතාන මහතා

    18 – නවීන් දිසානායක - සංචාරක හා ක්‍රීඩා ඇමති
    අමාත්‍යංශ ලේකම් - එම්. අයි. එම්. රාෆික් මහතා

    19 – අර්ජුන රණතුංග - වරාය නා නාවුක හා ගුවන් සේවා ඇමති
    අමාත්‍යංශ ලේකම් - එල්. පී. ජයම්පති මහතා

    20 – රිෂාඩ් බදියුදීන් - කර්මාන්ත හා වාණිජ ඇමති
    අමාත්‍යංශ ලේකම් - ඩබ්ලිව්. එච්. කරුණාරත්න මහතා

    21 – පලනි දිගම්බරම් - වතු යටිතල පහසුකම් ඇමති
    අමාත්‍යංශ ලේකම් - වී. සිවඥානසෝති මහතා

    22 – ඩී.එම් ස්වාමිනාදන් - නැවත පදිංචි කිරීම්, ප්‍රතිසංස්කරණය හා හිංදු කටයුතු ඇමති
    අමාත්‍යංශ ලේකම් - ආර්. නඩරාසා පිල්ලේ මහත්මිය

    23 – අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන ඇමති
    අමාත්‍යංශ ලේකම් - උපාලි මාරසිංහ මහතා

    24 - තලතා අතුකෝරාල - විදේශ රැකියා ඇමතිනි
    අමාත්‍යංශ ලේකම් - ජී. එස්. විතානගේ මහතා

    25 - රංජිත් මද්දුම බණ්ඩාර - අභ්‍යන්තර ප්‍රවාහන ඇමති
    අමාත්‍යංශ ලේකම් - දැනුම්දීමට නියමිතව ඇත.

    26 - පී. හැරිසන් - සමාජ සේවා හා සුබසාධන හා පශු සම්පත් සංවර්ධන ඇමති
    අමාත්‍යංශ ලේකම් - ඩී. කේ. ආර්. ඒකනායක මහත්මිය

    27 - චන්ද්‍රානි බණ්ඩාර - කාන්තා කටයුතු ඇමතිනි
    අමාත්‍යංශ ලේකම් - ඩබ්ලිව්. එස්. කරුණාරත්න මහත්මිය



    රාජ්‍ය ඇමතිවරු - (10)කි

    01 - නන්දිමිත්‍ර ඒකානයක - සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය ඇමති
    අමාත්‍යංශ ලේකම් - එච්. ඩී. එස්. මල්කාන්ති මහත්මිය

    02 - වී. රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන කටයුතු රාජ්‍ය ඇමති
    අමාත්‍යංශ ලේකම් - ඩී. නානායක්කාර මහතා

    03 - ෆයිසර් මුස්තාෆා - සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමති
    අමාත්‍යංශ ලේකම් - ඩී. සරණපාල මහතා

    04 - පාලිත රංගේ බණ්ඩාර - විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති
    අමාත්‍යංශ ලේකම් - එච්. එම්. බී. සී. හේරත් මහතා

    05 - දිලීප් වෙදආරච්චි - ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමති
    අමාත්‍යංශ ලේකම් - නිමල් ධර්මසිරි හෙට්ටිආරච්චි මහතා

    06 - රෝසි සේනානායක - ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි
    අමාත්‍යංශ ලේකම් - එස්. එස්. මියනවල මහතා

    07 - රජිව විජේසිංහ - උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති
    අමාත්‍යංශ ලේකම් - පී. රණේපුර මහතා

    08 - රුවන් විජයවර්ධන - ආරක්ෂක රාජ්‍ය ඇමති
    අමාත්‍යංශ ලේකම් - ඒ. පී. ජී. කිත්සිරි මහතා

    09 - කේ. වේලායුධන් - වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති
    අමාත්‍යංශ ලේකම් - ආර්. විජය ලෙච්චමී මහත්මිය

    10 - නිරෝෂන් පෙරේරා - තරුණ කටයුතු රාජ්‍ය ඇමති
    අමාත්‍යංශ ලේකම් - එන්. ඩී. සුගතදාස මහත්මිය
     
    • Like
    Reactions: markhaloce

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    කබීර් හෂීම් - මහමාර්ග:confused:, :shocked:උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන ඇමති
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    126.jpg