නව Facebook Messenger එක Firefox 17 enable කරගමු
pages open කර කර කට්ට කාපු කාලේ ඉවරයි...

පෙරේදා දිනයේ එනම් 21 වැනිදා Mozilla Firefox web browser එකේ නව සංස්කරණය නිකුත් උනා. ඒ-Firefox 17.0- යි. එය නව features රැසකින් සමන්විතයි. එහි ඇති එක් නව feature එකක් තමයි “Social API” feature එක. එමගින් ඔබට පුළුවන් Facebook, Twitter වැනි social networks වෙබ් අඩවි open නොකර ඒවාට access කරන්න පුළුවන්. එමගින් Firefox browser windows එකට Social network buttons සහ slidebars එකතු කරනවා. ඉතින් ඔබට පුළුවන් social network sites වලට නොයා මිතුරන් සමග chat කරීම, Notifications, Messages ලබාගැනීම වැනි දෑ ලේසියෙන්ම කරගන්න.
දැනට එය සහය දක්වන්නේ Facebook සදහා පමණයි. නමුත් Mozilla පවසා ඇති පරිදි ඉදිරියේදී ඔවුන් තවත් Social Networks එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මෙය enable කරගන්න මුලින්ම ඔබේ Firefox browser එකෙන් මේ -link- එක open කර එම වෙබ් පිටුවට ගොස් කොළ පැහැයෙන් ඇති “Turn On” button එක click කරන්න.