නව Facebook Messenger එක Firefox 17 enable කරගමු

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    නව Facebook Messenger එක Firefox 17 enable කරගමු

    pages open කර කර කට්ට කාපු කාලේ ඉවරයි...
    :lol::lol::lol::lol::lol::cool::cool::cool::cool::cool:
    firefox-wallpaper-11.jpg

    පෙරේදා දිනයේ එනම් 21 වැනිදා Mozilla Firefox web browser එකේ නව සංස්කරණය නිකුත්
    උනා. ඒ
    -Firefox 17.0- යි. එය නව features රැසකින් සමන්විතයි. එහි ඇති එක් නව feature එකක් තමයි “Social API” feature එක. එමගින් ඔබට පුළුවන් Facebook, Twitter වැනි social networks වෙබ් අඩවි open නොකර ඒවාට access කරන්න පුළුවන්. එමගින් Firefox browser windows එකට Social network buttons සහ slidebars එකතු කරනවා. ඉතින් ඔබට පුළුවන් social network sites වලට නොයා මිතුරන් සමග chat කරීම, Notifications, Messages ලබාගැනීම වැනි දෑ ලේසියෙන්ම කරගන්න.

    facebook-messenger-for-firefox.png


    දැනට එය සහය දක්වන්නේ Facebook සදහා පමණයි. නමුත් Mozilla පවසා ඇති පරිදි ඉදිරියේදී ඔවුන් තවත් Social Networks එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මෙය enable කරගන්න මුලින්ම ඔබේ Firefox browser එකෙන් මේ -link- එක open කර එම වෙබ් පිටුවට ගොස් කොළ පැහැයෙන් ඇති “Turn On” button එක click කරන්න.

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: chanakamanjula

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ලේසියෙන්ම තමන්ගෙ facebook account එක හැක් වෙන්න පුලුවන්
    හික් හික්