මම පොතක් කියවන කොට මේ ටික දැක්කේ, ඉතින් බෙදාගන්න හිතුනා
රීපෝස්ට් නම් කෑගහන්නේ නැතුව හිටපල්ලා
අඩුම ගානේ ත්‍රේඩ් එක ඉදිරියටවත් දාලා පලයල්ලා 
රීපෝස්ට් නම් කෑගහන්නේ නැතුව හිටපල්ලා
අඩුම ගානේ ත්‍රේඩ් එක ඉදිරියටවත් දාලා පලයල්ලා 
වෛද්‍යවරයා - බෙහෙත් පෙති වලින් ඔබගේ රෝග නැති කර, ගාස්තුවලින් ඔබව නැති කරන තැනැත්තා

ඈනුම - සමහර විවාහක පිරිමින්ට නිදහසේ තම කට ඇරිය හැකි එකම අවස්ථාව

ආයතන ප්‍රධානියා - ඔබ ප්‍රමාදවී පැමිණි විට කලින් පැමිණ සිටින හා, ඔබ කලින් පැමිණි විට ප්‍රමාද වී පැමිණෙන තැනැත්තා

සිගරැට්ටුව - එක් කෙළවරක ගින්දර ද අනෙක් කෙළවරේ මෝඩයෙක්ද සහිත කොළ කැබැල්ලක දවටන ලද දුම් කොළ ස්වල්පයක්

දික්කසාදය - විවාහය යන වචනයේ අනාගත කාලය

කදුළු - පිරිමියාගේ අධිෂ්ඨාන ශක්තිය ගැහැනියගේ ජල බලයෙන් පරාජයට පත් කරන බළවේගය

සම්භාව්‍ය කෘතිය - හැම කෙනෙක්ම වර්ණනා කළ ද කිසිවෙකු කියවා නැති පොත

(පුවත් පතක් ඇසුරෙණි)
Last edited:



