නව_ජනාධිපති_ලේකම්වරයෙක්වරයා

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    මහ වැට බදු වංචාව.. (කෝටි 30000) කෝප් වාර්තාව 2006 ..
    අද දින ජනාධිපති ලේකම් ලෙස පත්වීම ට නියමිතයි .


    75550417-555723551906955-8373897002571792384-n.jpg
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කැරි ජෙප්පො දැන් ඉතිං පටන් ගනියි වැරදිම හොයන්නෙ.UNP මහ බැංකුවේ බිලියන ගාණක් හොරා කෑව.ඒ ගැන ගාණක් වත් නෑ.බොරුවට තටම තටම හිටියා විතරයි.

    බොරු කියන්න එපා බන්, සුනිල් හඳුන්නෙත්ති තමා කෝප් එකෙන් කේස් එක මුලින්ම ඇද්දෙ
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කැරි ජෙප්පො දැන් ඉතිං පටන් ගනියි වැරදිම හොයන්නෙ.UNP මහ බැංකුවේ බිලියන ගාණක් හොරා කෑව.ඒ ගැන ගාණක් වත් නෑ.බොරුවට තටම තටම හිටියා විතරයි.


    හිතවත් AKD ඇතුළු JVP වෙත ලියමි.
    =========================

    මහා පොලවේ යථාර්තය සහ ඔබලාගේ දෘෂ්ටිය අතර මෙතරම් පරතරයක් ඇත්තේ මන්ද ?
    යන කරුණ ගැන ඔබට මයික්‍රෝ මට්ටමේ අවබෝධයක් දැන් පසක් වී ඇති යයි විශ්වාස කරමි.

    මේ රටට සැබෑ වාමාංශික විකල්පයක් සැමවිටම ප්‍රර්ථනා කරන පුද්ගලයකු හැටියට,
    ඔබලා අනිවාර්ය වශයෙන් පෙනී සිටිය යුතු , මේ රට වෙනුවෙන් සිදු කල යුතු කාර්ය භාරය
    වෙනුවෙන් ඔබ නැවතත් අසමත් වී ඇත.

    මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසයේ JVP සතු අවම ඡන්ද "ප්‍රතිශතය" සහ අව"රෝහණ" කලාව දැන් ඔබ ඇස් පනාපිට ඇති 3.16% සහ 4,18,553 තුල ගැබ් වී ඇත්තේ සක්සුදක් සේය.

    පරාජයට හේතු සහ cover-up කතා මාලා වලට වහල් නොවී ඇත්ත ඇති සැටියෙන් බලන්න.
    ඔබේ පරාජය ට හේතුව , මේ රටේ බහුතර ජනතවට ඔබව නොතේරීම නොවේ.
    ඔබට මේ රටේ බහුතර ජනතාව නොතීරිමය.
    එය බහුතර ජනතාවගේ වැරද්දක් ලෙසේ ඔබ සිතන තාක් කල් ඔබ ඔබව රවටා ගනු ඇත.

    1.
    පටන් ගන්න "ස්වයං විවේචනයෙන්"!!

    වැරැද්ද ඔබේ මිසක් එළියේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ නොවේ.
    ලාල් කාන්ත හැර වෙන කවුරුවත්, මෙය ගැන කතා කරනවා මම නම් දැක නැත.
    අනිත් අයගේ වැරදි වලින් විතරක් තමන්ගේ පැවැත්ම පවත්වාගන්න බෑ.

    2.
    දෙය්යනගේ නාමෙට බැහැපල්ලා මහා පොළොවට !!

    ඔබ ඔය ලාභ සතුටකින් කතා කරන අවුරුදු 71 ක් හැමෝම රට කාපු සංසිද්ධිය ,
    අවරුදු 30 කට වඩා පරණ බලවේගයකට, තාම ඕක මේ රටේ 3.18% ප්‍රතිශතයකට විතරක් අවබෝධ කරන්න පුළුවන් වුනේ ඇයි ?
    එතකොට ඔබ කරගෙන යන අරගලය සහ ක්‍රමවේදය කොච්චර අකර්යක්ෂමද ?

    3.
    සර්ව -අශුභ වාදී කමින් මිදීම.

    කවමදාකවත් ( අතිශය බහුතර අවස්ථා වලදී) කිසිම දේක හොඳක් නොදැකීම JVP සංස්කෘතියද ?
    මේ රටේ කිසිම හොඳ දෙයක් වෙලා නැද්ද? ඕනෑම ව්‍යාපෘතියක් වැඩක් ගැන කතා කලොත් , එකේ මොකාක් හරි ඇටයක් උස්ස ගෙන නරකම තමා දකින්න පෙළඹෙන්නේ ? මොකද බන් ඒ ?
    අනිත් එවුන්ගේ වැරදි විතරක් දකින එක දේශපාලනික ලෙඩක්.
    හොද කර ගනින්.
    මේ ලෝකේ හොද නරක දෙකම තියෙනවා.
    එකක් විතරක් නෙමේ පවතින්නේ. එක තේරුම් ගන්න පුළුවන් කියල මම හිතනවා.

    4.
    කුහක කම /උද්දච්ච කම /ඉරිසියාකාර කම

    අනිත් එවුන් මොනවා කරත් හරියන්නේ නෑ. අපි කරොත් තමයි හරි.
    අනිත් අයගේ හොඳ දකින්න පුරුදු වෙයන්. ඒක ජීවිතය සැහැල්ලු කරනවා.
    ඇඹුල් තියල් ගෙනෙන හදපුව , මාළු බාන්න හදපු වරායවල්., පැනල මැරෙන්න හදපුව tower , යුද්ධ නිකම්ම ඉවර වෙනවා වගේ කාල කන්නි කතා කියන්නේ නැතුව අගය කල යුතු තැන අගය කරපන්. එකට නිහතමානී කමක් තියෙන්න ඕන. කුහක කමට කියවල උබලම තමයි උබලට කෙල කර ගත්තේ.

    =====
    කොහොම හරි මේක මගේ ටිකිරි මොලයට තේරෙන දේ.
    JVP හෝ AKD වගේ අපි සියල්ල දත් ලා නෙමේ.

    මෙතෙක් JVP කරපු හොඳ වැඩ තියෙනවා.
    පාර්ලිමේන්තුවේ නියෝජනය තිබිය යුතු පක්ෂයක්.
    ඒක තමා මේකත් ලියන්නේ.

    මෙච්චර විභවයක් තියාගෙන මේ රටේ ලක්ෂ පහක් ඡන්ද ගන්න බැරි මොකද බන් ?
    රටේ ආකල්ප වෙනස් කරන්න කලින් උබලගේ ආකල්ප වෙනස් කර ගනින්.
    ජනතාවත් එක්ක හැමදාම සමාජ ඍණතාවය හා කඩා වැටීම් විතරක් ගොඩ ගසන්නේ නැතිව
    පොඩ්ඩක් සුභවාදිව මිනිස්සුන්ගේ හදවතට කතා කරපන්.

    මේක තාමත් ශ්‍රී ලංකාව.
    උබලගේ ඔය හතරැස් රවුම් කරපු radical කතා යල් පැනල.
    කතා විලාශයට , පට්ට logic වලට දැන් උබලට ඇති වෙන්න ලැබිල තියෙන්නේ.
    පොඩ්ඩක් ඇස් ඇරලා බලපන්.

    මේ රටට සැබෑ වමක් ඕන.
    උබලට ඒක කරන්න පුළුවන්
    මහා පොලවට වරෙන්.
    මිනිසුන්ගේ හිත්, මුලික සංකල්ප සහ සාමාන්‍ය දැනුම මත පදනම් වෙලා කියවපන්.
    උබල ලෝකෝත්තර වෙලා අනිත් එවුන්ව පාච්චල් කරලා ,උන්ගේ වැරදීම හොයන,
    තමන්ගේ හොරණෑව තම හොඳම එක කියල පිඹ පිඹ යන කෙරුවාව නවත්වපන් බන්. ඒක දැන් fail

    මුල ඉදන් පටන් ගනින්.
    පරාජය තුලම පන්නරය අරගෙන , වැඩ පටන් ගනින්.
    මේක හැරවුම් ලක්ෂයක් කරගෙන හැදියන්.
    එතකොට දවසක් ඒවි ඇත්තටම ගින්නෙන් සීතලක් දැනෙන.
    අන්න එකට අපිට අපේක්ෂාවක් දීපන්.

    මම අතිශයින් කලකිරුණු අපේක්ෂා භංග වෙච්ච සමාජවාදියෙක්.
    අපි මැරෙන්න කලින්වත්
    උබල මිනිස්සුත් එක්ක හිටගෙන
    මහා පොලවට බැහැපන්.

    ~ රතු ආරච්චි ~
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කැරි ජෙප්පො දැන් ඉතිං පටන් ගනියි වැරදිම හොයන්නෙ.UNP මහ බැංකුවේ බිලියන ගාණක් හොරා කෑව.ඒ ගැන ගාණක් වත් නෑ.බොරුවට තටම තටම හිටියා විතරයි.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    කැරි ජෙප්පො දැන් ඉතිං පටන් ගනියි වැරදිම හොයන්නෙ.UNP මහ බැංකුවේ බිලියන ගාණක් හොරා කෑව.ඒ ගැන ගාණක් වත් නෑ.බොරුවට තටම තටම හිටියා විතරයි.

    බොරු කියන්න එපා බන්, සුනිල් හඳුන්නෙත්ති තමා කෝප් එකෙන් කේස් එක මුලින්ම ඇද්දෙ

    :yes::yes::yes:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කැරි ජෙප්පො දැන් ඉතිං පටන් ගනියි වැරදිම හොයන්නෙ.UNP මහ බැංකුවේ බිලියන ගාණක් හොරා කෑව.ඒ ගැන ගාණක් වත් නෑ.බොරුවට තටම තටම හිටියා විතරයි.

    ගණන් ගන්න එපා බන් දැක්කනේ මිනිස්සු උන්ට දුන්නු උත්තරේ :rofl:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ithin bn P.B. Jayasundara nathuwa wena hoda kenek aththema nadda?
    Thawa kochchara viyathun / buddhimathun innawada bn lankawe.
    Ay me ekeggema age ellenna hadanne.?

    Api paksha beda nathuwa rata goda naganna ekata ekathu wenna one machan la mama nam kiyanne. Ithin me wage dewal hela dakinna one.

    Naththam thawath dewal idiriyedi dala ganna puluwan.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මගේ රෙප් කපලා කුණුහර්ප ,ද්වේශ සහගත සාප දාන කුණු ජෙප්පන්ට කියන්නේ ප්‍රබාකරන්ට සහ හොරා කාපු මැති ඇමතිවරුන්ට පස්සේ මට පේන්න බැරි ලපයව. මොකද උගේ තියෙන්නේ තනිකර කොන්ත්‍රාත් එකක්. ඒ වගේම කුහකකම උපරිමයි. තොපිලට මිනිස්සු චන්දේ දෙන්නේ නැති හේතු දැන්වත් තේරුම් ගනින්. 2015 ලපයා කිව්වේ රත්තරන් අශ්වයෝ ලම්බෝගිනි ගැන . කෝ ඒවා හම්බ උනේ නෑනේ. ප්‍රධාන පක්ෂ දෙකේ අප්‍රමාණ වැරදි තියෙනවා. ඔය දෙකෙන් එකක් තෝරනවා කියන්නේ හරියට බෙටි ජාති දෙකකින් එකක් තෝරනවා වගේ වැඩක්. හැබැයි උනුත් මේ ලපයා වගේ දේශපාලන බලු ගේම් දෙන්නේ නෑ . උගේ ළමයි අයර්ලන්තේ ඉගෙන ගන්නකොට උගේ කතා අහන පඩ කෑලි පාරේ වතුර කනවා. මිහින් ලංකා කියනකොට බග් බග් ගෑවෙනවා. ලපකොටා වගේ අවස්ථාවාදියෙක් වෙන කොහේවත් නැතුව ඇති.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ithin bn P.B. Jayasundara nathuwa wena hoda kenek aththema nadda?
    Thawa kochchara viyathun / buddhimathun innawada bn lankawe.
    Ay me ekeggema age ellenna hadanne.?

    Api paksha beda nathuwa rata goda naganna ekata ekathu wenna one machan la mama nam kiyanne. Ithin me wage dewal hela dakinna one.

    Naththam thawath dewal idiriyedi dala ganna puluwan.




    ඔව වහලුන්ට කියන්න එපා එතකොට ඔයා යූඇම් පී කෙනෙක් වෙනවා වැරදි දේට වැරදි කිවුවම :dull::dull: