මරුසිරා;22349319 said:ඇත්තටම ඉරිසියා හිතෙනවා සිංහලු ..අපිට කොහින්ද මෙහෙම නායකයෝ
රේප් දෙන්න වටේ යන්නලු
ලංකාවේත් හිටියා... පස්සේ රටේමිනිස්සුම ලව්වා මේවගේ අයව නැතිකලා.. නමුත් මේ අය ගන කතකරන එක වැඩක් වෙන්නේ නෑ.. අර ත්‍රෙඩ් එකක දාල තිබුනා වගේ සමහර අයට තමන්ගේ මතය ජයගන්නට අනුන්ගේ අදහස් හරි කියලා තේරුනත් ඒවා පිලිගන්නේ නෑ...
ඉන්දියාවට ගාන්ධි... තුර්කියට මුස්තෆා කෙමාල්.. පකිස්තානයට අලිජින්නා.. මේවගේ අය ගොඩක් ආව රට රටවල් වලින්...



