Google Image Search වලට නව පෙනුමක් !
[FONT="]Google [/FONT][FONT="]විසින් සිය [/FONT][FONT="]Image Search feature [/FONT][FONT="]එකෙහි පෙනුම වෙනස් කර තිබෙනවා.
මෙම නව පෙනුම සමග [/FONT][FONT="]Image Search [/FONT][FONT="]හී වැඩි දියුණු කිරීම් රැසක් සිදු කර තිබෙන අතර [/FONT][FONT="]image load [/FONT][FONT="]වෙන [/FONT][FONT="]speed [/FONT][FONT="]එකත් වැඩි බවයි පැවසෙන්නේ.
ඉදිරි දින කිහිපය තුල අප කාටත් මෙම අලුත් [/FONT][FONT="]design [/FONT][FONT="]එක අත්විදීමට හැකියාව ලැබෙන බව [/FONT][FONT="]Google [/FONT][FONT="]පවසා සිටිනවා. 

[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙම නව [/FONT][FONT="]design [/FONT][FONT="]එකෙහි [/FONT][FONT="]images [/FONT][FONT="]පෙන්වන්නේ [/FONT][FONT="]inline panel [/FONT][FONT="]එකක නිසා ඔබට පහසුවෙන්ම [/FONT][FONT="]keyboard [/FONT][FONT="]එක බාවිතයෙන් [/FONT][FONT="]images [/FONT][FONT="]අතර යන්න පුළුවන්.
[/FONT][FONT="]Image [/FONT][FONT="]එකේ [/FONT][FONT="]title [/FONT][FONT="]එක[/FONT][FONT="], [/FONT][FONT="]එය කුමන වෙබ් අඩවියේ [/FONT][FONT="]image [/FONT][FONT="]එකක්ද[/FONT][FONT="], size [/FONT][FONT="]එක වැනි තොරතුරු සියල්ලම සෑම පින්තුරයකම අසලින් පෙන්වනවා.[/FONT][FONT="]දැනට [/FONT][FONT="]Google image [/FONT][FONT="]වල තිබෙන පරිදි [/FONT][FONT="]image [/FONT][FONT="]වල [/FONT][FONT="]source page, iframe [/FONT][FONT="]එකක් තුල මෙම නව [/FONT][FONT="]design [/FONT][FONT="]එකේ [/FONT][FONT="]images load [/FONT][FONT="]වෙන්නේ නැහැ.[/FONT]
[FONT="]මා පෙර සදහන් කල පරිදි ඉදිරි දින කිහිපය තුල මෙම නව අත්දැකීම අපිට විදගන්නට හැකි වේවි.

[/FONT]
[FONT="]Google [/FONT][FONT="]විසින් සිය [/FONT][FONT="]Image Search feature [/FONT][FONT="]එකෙහි පෙනුම වෙනස් කර තිබෙනවා.
මෙම නව පෙනුම සමග [/FONT][FONT="]Image Search [/FONT][FONT="]හී වැඩි දියුණු කිරීම් රැසක් සිදු කර තිබෙන අතර [/FONT][FONT="]image load [/FONT][FONT="]වෙන [/FONT][FONT="]speed [/FONT][FONT="]එකත් වැඩි බවයි පැවසෙන්නේ.
ඉදිරි දින කිහිපය තුල අප කාටත් මෙම අලුත් [/FONT][FONT="]design [/FONT][FONT="]එක අත්විදීමට හැකියාව ලැබෙන බව [/FONT][FONT="]Google [/FONT][FONT="]පවසා සිටිනවා. 

[/FONT]
[FONT="]
[/FONT][FONT="]
[/FONT]
[FONT="]මෙම නව [/FONT][FONT="]design [/FONT][FONT="]එකෙහි [/FONT][FONT="]images [/FONT][FONT="]පෙන්වන්නේ [/FONT][FONT="]inline panel [/FONT][FONT="]එකක නිසා ඔබට පහසුවෙන්ම [/FONT][FONT="]keyboard [/FONT][FONT="]එක බාවිතයෙන් [/FONT][FONT="]images [/FONT][FONT="]අතර යන්න පුළුවන්.
[/FONT][FONT="]Image [/FONT][FONT="]එකේ [/FONT][FONT="]title [/FONT][FONT="]එක[/FONT][FONT="], [/FONT][FONT="]එය කුමන වෙබ් අඩවියේ [/FONT][FONT="]image [/FONT][FONT="]එකක්ද[/FONT][FONT="], size [/FONT][FONT="]එක වැනි තොරතුරු සියල්ලම සෑම පින්තුරයකම අසලින් පෙන්වනවා.[/FONT][FONT="]දැනට [/FONT][FONT="]Google image [/FONT][FONT="]වල තිබෙන පරිදි [/FONT][FONT="]image [/FONT][FONT="]වල [/FONT][FONT="]source page, iframe [/FONT][FONT="]එකක් තුල මෙම නව [/FONT][FONT="]design [/FONT][FONT="]එකේ [/FONT][FONT="]images load [/FONT][FONT="]වෙන්නේ නැහැ.[/FONT][FONT="]මා පෙර සදහන් කල පරිදි ඉදිරි දින කිහිපය තුල මෙම නව අත්දැකීම අපිට විදගන්නට හැකි වේවි.

[/FONT]