නස්රුදින්ගේ කතා - මොන දවස් ද?
නස්රුදින් ගමනක් යද්දී දවසක් මිනිහෙක් එයාව නවත්තල ඇහුවා එදා සතියෙ මොන දවස ද කියල.
"මම කියන්න දන්නේ නෑ. මං මේ පළාතට අමුත්තෙක්. ම දන්නෙ නෑ. සතියේ මොන දවස් ද මේ පැත්තෙ අය භාවිත කරන්නෙ කියල" නස්රුදින් කීවා.....

Last edited: