නළුවට ඒඩ්ස්

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හරි.. හරි.. උබ ඔය මතේ නම් හැම මැරිච්ච මිනිහා ගැනම තියෙන්නේ, මම සතුටුයි උබ ගැන. එත් උබ එහෙම උබේ යාළුවො මිත්‍රයෝ නොවෙන උන්ට සලකලා තියනවද?

    Umba kiyanne prbhakaran, R. premadasa wage ewun genada?
    kohoma unath mama danna, mama andurana merichcha minissunta, merunata passe keri katha kiyana ewun wediya mata hamba wela ne.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හරි.. හරි.. උබ ඔය මතේ නම් හැම මැරිච්ච මිනිහා ගැනම තියෙන්නේ, මම සතුටුයි උබ ගැන. එත් උබ එහෙම උබේ යාළුවො මිත්‍රයෝ නොවෙන උන්ට සලකලා තියනවද?

    සමනලය මල වගේ

    කියන්නේ නම් බෙහෙත් අදී මාත්‍රාවක් වැරදිලා අරන් කියල

    මට නිකන් එතකොට ඔලුවට ආවේ වියාග්‍රා සින් එකක් වත් ද කියල , අර ජස්ටින් ගලප්පත්තිගේ පුතා වගේ

    අපිටත් කොය් වෙලේ බඩු පැකට් වේද දන්නේ නැ :)

    තරුණ හැන්ඩි කොල්ලෙක් බන් පව් වැඩේ ,

    උබ කියන්නේ ඇත්තක්ද ? බොරුවක්ද බන් ?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම කැරි කතා කිව්වේ නැ, ඇත්ත කිව්වේ?

    Hari, api mehema hithamu, uuta HIV nisa meruna kiyala. ( But news walata anuwa, eeye ree patta widihata shot eka dala, sleeping tablets beela)
    monawa unath den uu merila iwaray machan.
    Thawath mona kathada uu gena.
    Umba ochchara uu gena danna eke puluwannam, mahayyawatawath gihilla funeral ekata indala waren.
     
    gonfun

    Well-known member
  • Apr 27, 2018
    397
    250
    63
    අහ්! කින්සුඩ් එකෙක් මඩ ගහන්න පටන් අරන් තියෙන්නෙ. මැරුණු එකාට පාඩුවෙ ඉන්න දියන් පො***යො..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    loku deyak, adu gaane eekawath hithuna eka, mama nam hithuwe umbata meloma deyak therenne nethi ekek kiyala.

    උඹ නයි අරිද්දිම මට හිතුනා කැන්ඩි එකෙක් වෙන්නැති කියලා ධර්මරාජෙ කියල දැනගත්තම අනික් එව්වත් තේරුනා :lol: අප්පා ඉස්සර ධර්මරාජෙ උන්ව බයිට් කරල ගත්ත ආතල් මතක් උනා. උඹලගෙ ඉස්කෝලෙ හැටියක්ද බං ඒ? මට සෙට් වෙච්ච ඔක්කොම ධර්මරාජෙ උන් ඔය වගේ.
     
    Jul 17, 2018
    610
    31
    0
    සමනලය මල වගේ

    කියන්නේ නම් බෙහෙත් අදී මාත්‍රාවක් වැරදිලා අරන් කියල

    මට නිකන් එතකොට ඔලුවට ආවේ වියාග්‍රා සින් එකක් වත් ද කියල , අර ජස්ටින් ගලප්පත්තිගේ පුතා වගේ

    අපිටත් කොය් වෙලේ බඩු පැකට් වේද දන්නේ නැ :)

    තරුණ හැන්ඩි කොල්ලෙක් බන් පව් වැඩේ ,

    උබ කියන්නේ ඇත්තක්ද ? බොරුවක්ද බන් ?
    දැන් මේ මල ගෙදර ගිහින් ආවා විතරයි.. වහින්න වගේ නිසා ඉක්මනට ආවා.. බොරු නෙමෙයි, මෙයාගේ අම්මා අපේ හොද යාලුවෝ.. :P:P:P
     
    Jul 17, 2018
    610
    31
    0
    අහ්! කින්සුඩ් එකෙක් මඩ ගහන්න පටන් අරන් තියෙන්නෙ. මැරුණු එකාට පාඩුවෙ ඉන්න දියන් පො***යො..
    ඉස්සෙල්ලා පොන්නයෝ කියලා ලියන්න ඉගෙන ගනින් පොන්නයෝ.. කින්සුඩ් කියලා ඉස්කොලා නැ පොන්නයෝ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් උගෙ ඇඟේ ජීවත් වුන ඒඩ්ස් වෛරස් ටිකට මොකද වෙන්නෙ :(
    rip aids
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උඹ නයි අරිද්දිම මට හිතුනා කැන්ඩි එකෙක් වෙන්නැති කියලා ධර්මරාජෙ කියල දැනගත්තම අනික් එව්වත් තේරුනා :lol: අප්පා ඉස්සර ධර්මරාජෙ උන්ව බයිට් කරල ගත්ත ආතල් මතක් උනා. උඹලගෙ ඉස්කෝලෙ හැටියක්ද බං ඒ? මට සෙට් වෙච්ච ඔක්කොම ධර්මරාජෙ උන් ඔය වගේ.

    ok.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    එකෙක් හිටියා උගේ යාලුවෙක් කොන්ටම් ෆිසික්ස් කරල කාලෙ හරහා ගියා කියපු එකෙක්. කැරි ආතල් උගෙන් ගත්තෙ. උගේ තාත්ත සෙන්ට්‍රල් ප්‍රොවින්ස් හෙල්ත් මිනිස්ටර්ද කොහෙද සුනිල් අමරතුංග බුවාගෙ තාත්තගෙ නම. :lol:
     
    Jul 17, 2018
    610
    31
    0
    මෙයා බෝන් ඒඩ්ස් නෙමෙයි.. මොකද මුට ඒඩ්ස් කිව්වා ගමන් අපේ සෙට් එකේ සැහෙන දෙනෙක් මුගේ අම්මට.... කියලා පටන් ගත්තා.. පස්සේ බලපුවහම එහෙම නෙමෙයි මුට ඒඩ්ස් බෝවෙලා තියෙන්නේ.. අම්මට ඒඩ්ස් නැ ඒ නිසා 45, 50 පැනපු නුවර ඇයො බයවෙන්න උවමනා නැ..