නළුවෙක් නෙවෙයි මොලයක්

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Mu oya details walin kaallayi ban daala tiyenne. Oya chart eka tiyena site eke ma kiyala tiyenawa growth ekak tiyenne tel mila aduwela tiyenakam witarayi kiyala. Bari welawath tel mila kalin gaanatama giyanam melahakata me anduwath gedara.
    ow bn thel hinda thama meka vela thiyenne

    anduva gedara yanne na me kalakanni awrudu 5kma indi,premadasaya karapuvanm ranilata karanna venne na bn.apita thama ithin kelavenne

    me thread eka dapu eka patta pal demalek,un ithn hen agahuvath ranilata vandagena indi.....
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඇස් වලට පේන්න තියෙන දේට වඩා යථාර්තවාදී මාර සොයාගැනීමක් කරලා මෙන්න මූ..

    මූට රෙප් දීපල්ලා දැන් කට්ටිය..
    :lol::lol::lol:

    You know what I mean...
    :cool::cool::cool:

    Mirage.jpg

    අනේ මෝඩ මුවපොව්වෝ, ඇහැට පේන සියල්ල යථාර්තය නොවනබව තෙරුමගන්න තරම්වත් හැකි පුංචිම පුංචි මොලේ කළදක් මෙඅලුත් අවුරුද්දෙවත් වර්ධනය උනානම් උබලගේ ඉදිරි අනාගතෙවත් සරුවෙයි. :cool::yes::cool:
    නැතිනම් උබලවගේ මැටි මුවපොව්වෝ දුශ්‍යමානය යථාර්තය කියල හිතාගන අවු-කාශ්ටකයේ වේලෙන හම්බන්තොට, මැදමුලන වගේ පළාත්වල යනකොට දකින මිරිගුව පස්සෙ වතුර හොයාගන ගිහින් විනාශවෙනවා !!!!

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    Mu oya details walin kaallayi ban daala tiyenne. Oya chart eka tiyena site eke ma kiyala tiyenawa growth ekak tiyenne tel mila aduwela tiyenakam witarayi kiyala. Bari welawath tel mila kalin gaanatama giyanam melahakata me anduwath gedara.

    හීන දකින්න එපා බන්
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    MRs GDP growth was purely led by construction activities while many of the Chinese projects employed thousands of Chinese workers and import of raw material from China meaning that majority of the GDP activities did not benefit the local economy plus the country had to incur high interest debt to maintain such activities.

    Also during MR's brutal regime, the contribution from exports were drastically reduced as a % of the GDP and this is the most critical factor for the local economy as the overall GDP figure will not reflect the actual export growth.

    Mewa boruda machan? :)

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    Mirage.jpg

    අනේ මෝඩ මුවපොව්වෝ, ඇහැට පේන සියල්ල යථාර්තය නොවනබව තෙරුමගන්න තරම්වත් හැකි පුංචිම පුංචි මොලේ කළදක් මෙඅලුත් අවුරුද්දෙවත් වර්ධනය උනානම් උබලගේ ඉදිරි අනාගතෙවත් සරුවෙයි. :cool::yes::cool:
    නැතිනම් උබලවගේ මැටි මුවපොව්වෝ දුශ්‍යමානය යථාර්තය කියල හිතාගන අවු-කාශ්ටකයේ වේලෙන හම්බන්තොට, මැදමුලන වගේ පළාත්වල යනකොට දකින මිරිගුව පස්සෙ වතුර හොයාගන ගිහින් විනාශවෙනවා !!!!

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    පවු..
    එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ..

    කකුලුවා දිය රත්වෙනකම් හැළියේ උඩපනින්නේ කිව්වාලු..

    දැනට නටපන්..තව ටික දවසකින් බලමු..

    එසේම වේවා...!
    (අපිට නම් නිවාඩු නැත.අපි වැඩ.උඹලා අවුරුදු සතුටින් සමරපල්ලා..)
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ow bn thel hinda thama meka vela thiyenne

    anduva gedara yanne na me kalakanni awrudu 5kma indi,premadasaya karapuvanm ranilata karanna venne na bn.apita thama ithin kelavenne

    me thread eka dapu eka patta pal demalek,un ithn hen agahuvath ranilata vandagena indi.....

    මව දෙමළෙක් වගේ පේනවද ගොනාට ? මට ඕන අවතාර් එකක් පාවිච්චි කරන්න උබෙන් අහන්න ඕනෙද? සිංහල උනත් දෙමල උනත් බර්ගර් උනත් කතාව ඇත්තනම් එච්චරයිනෙ
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මව දෙමළෙක් වගේ පේනවද ගොනාට ? මට ඕන අවතාර් එකක් පාවිච්චි කරන්න උබෙන් අහන්න ඕනෙද? සිංහල උනත් දෙමල උනත් බර්ගර් උනත් කතාව ඇත්තනම් එච්චරයිනෙ
    ithin gon musalayo thoge avatar barine thoge ate daganin okata,mn kivve thoge oya alayak tharamvath nathi moleta therenne nathi ekai,

    thel hindai anduva mechcharakalvath oya vidiyatavath inne,thel mila vadi una gaman anduvata kelavenava

    thoge oya Pakudasami kiyana nama hindai demalek kivve.moka unath mata kamak na
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පවු..
    එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ..

    කකුලුවා දිය රත්වෙනකම් හැළියේ උඩපනින්නේ කිව්වාලු..

    දැනට නටපන්..තව ටික දවසකින් බලමු..

    එසේම වේවා...!
    (අපිට නම් නිවාඩු නැත.අපි වැඩ.උඹලා අවුරුදු සතුටින් සමරපල්ලා..)

    ලිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපතක්යැයි කකුළුවා දිය කෙලියේ ...
    (ලෝවැඩ සඟරාව-වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ 1412 - 1467)

    ඒ කියන්නේ ඔයාල අද රටේ තත්වය 100%ම බලුවෙලා කියල කට ඇරපු ගමන් කීවට, වර්තමානයේ (තාවකාලික හරි කියමුකෝ..) සැපතක් තියනවා කියල රසසින් හරි පිලිගන්නවා කියනෙකයි ....

    එකනෙමේ (විවිද පුද්ගලයෝ විවිද දේශපාලන මතදරනවා) අපි නිවාඩුවේ අවුරුදු සමරන අතරේ උබ අදත් වැඩ !!! :eek:අන්න එකෙයි නියම වටිනාකම තින්නේ, ඔය මොන දේශපාලඥයටත් වඩා උබලවගේ මිනිස්සු රටකට වටින්නේ !!!:yes::):yes: ඉක්මනටම ගෙදරගිහින් පවුලේ උදවියත් එක්ක අවුරුද්ද සමරන්න ලැබේවායි පාර්ථනා කරනවා ...:yes::yes::yes:
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    MRs GDP growth was purely led by construction activities while many of the Chinese projects employed thousands of Chinese workers and import of raw material from China meaning that majority of the GDP activities did not benefit the local economy plus the country had to incur high interest debt to maintain such activities.

    Also during MR's brutal regime, the contribution from exports were drastically reduced as a % of the GDP and this is the most critical factor for the local economy as the overall GDP figure will not reflect the actual export growth.

    Mewa boruda machan? :)

    Did you read it? its not from central bank?? its export based :lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කෝ මේ දිල්වලේ ? පොඩ්ඩක් වලෙන් එලියට ඇවිත් මේ ත්රේඩ් එක හිට් කරපංකෝ

    :yes::yes::yes: අවා.... දැන් මොකක්ද කරන්න කියන්නේ????
     
    • Like
    Reactions: netlife007

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    යකෝ දැන් මේ ගොන් බයියන්ට රට දියුණු වුනත් අවුල්ද බන් ?? උබල ආයෙත් බෝම්බයක් පිපුරුනොත් නම් මිට වැඩිය සතුටු වෙයි නේ බන් , අවුලක් නා මහින්දගේ කුක්කොනේ උබලා .

    ටොපි කොළ වගේ රේප් එකතු කොරන ගොන්ටෙක් නෙමේ බන් මන් , ඕනනම් කපයියවූ
     
    • Like
    Reactions: name-X

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    anee bann oya prjection karala tiyenne World Bank eken. unn mahindage kaleth project kalee oya widiyatama tamii habii Mahinda ahata penna agata danenna developments kala apii MY3 pabayata jandee dunnath..uba nikam hitapan development kiyanne tax wadi karala, amati gollo wadi karagenawa, amathi pakayanta vahana ganna ati taram permit dena ekath nemii kiyana eka..

    tawa ekakk, lankawee statistic antima waradii meyyy year eke..inflation check karala balapnn ubama data harida kiyala, eke kiyanawa transportation expense aduwela kiyala, transport aduwenna oil adukalada?? currecy ekath central bank eka depreciate kalee minussanata global market eke price changes wala benfits denna oya oil prices, gas prices adunama adu karannath wadi unama podi % ekakin wadi karannath...dann bapaln oil barrel eka $28 bassa (KFC chicken bucket ekk $35) eeth muun adu kalada???

    nikam tomba arinna epa koewath tiyena chart ekk ussagena awith, ubama hitala balapn lankwe wena dewal oya chart walin pennnawada kiyala..oya report ekema kiyanawa issarata inflation, tax wadi wenawa kiyala eka damme natte aii uba?
     
    • Like
    Reactions: netlife007

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    :yes::yes::yes: අවා.... දැන් මොකක්ද කරන්න කියන්නේ????

    මේ ත්රෙඩ් එක වේලෙනවා බන් . උබේ මැජික් එක යුස් කරලා මේක හිත කරපංකෝ
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    anee bann oya prjection karala tiyenne World Bank eken. unn mahindage kaleth project kalee oya widiyatama tamii habii Mahinda ahata penna agata danenna developments kala apii MY3 pabayata jandee dunnath..uba nikam hitapan development kiyanne tax wadi karala, amati gollo wadi karagenawa, amathi pakayanta vahana ganna ati taram permit dena ekath nemii kiyana eka..

    tawa ekakk, lankawee statistic antima waradii meyyy year eke..inflation check karala balapnn ubama data harida kiyala, eke kiyanawa transportation expense aduwela kiyala, transport aduwenna oil adukalada?? currecy ekath central bank eka depreciate kalee minussanata global market eke price changes wala benfits denna oya oil prices, gas prices adunama adu karannath wadi unama podi % ekakin wadi karannath...dann bapaln oil barrel eka $28 bassa (KFC chicken bucket ekk $35) eeth muun adu kalada???

    nikam tomba arinna epa koewath tiyena chart ekk ussagena awith, ubama hitala balapn lankwe wena dewal oya chart walin pennnawada kiyala..oya report ekema kiyanawa issarata inflation, tax wadi wenawa kiyala eka damme natte aii uba?

    me year eke, maha banku wartha waradi athi, meka loka banku warthawak kollla. mahinsiyata magen stuthiya
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ලිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපතක්යැයි කකුළුවා දිය කෙලියේ ...
    (ලෝවැඩ සඟරාව-වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ 1412 - 1467)

    ඒ කියන්නේ ඔයාල අද රටේ තත්වය 100%ම බලුවෙලා කියල කට ඇරපු ගමන් කීවට, වර්තමානයේ (තාවකාලික හරි කියමුකෝ..) සැපතක් තියනවා කියල රසසින් හරි පිලිගන්නවා කියනෙකයි ....

    12990880_1077897048919139_6365424933950449821_n.jpg
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63

    අර තඩි හොර කබ්රාල් ගේ වාර්තාද ? නැත්තම් බැංකු සුදා අරජුනගේ ඒවාද ? මල්ලි මේවා ලෝක බැංකු වාර්තා කියවල බලපන්
     
    • Like
    Reactions: shan4djfun