නළුවෙක් නෙවෙයි මොලයක්

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මහින්ද බයියා නොවෙන්න මේ වගේවත් වර්ධනයක් නෑ ගොන් ටොයියො.මේ සේරම ෆෝට්සිටිය ප්‍රධාන මහින්දගෙ ව්‍යාපෘති නිසා ඇති වෙච්චි වර්දනයක් මිස අලුත් ව්‍යාපෘති නිසා වෙන දෙයක් නෙමෙයි.චීනෙට පුලුවන්තරම් බැන බැන ඉදල අන්තිමට චීන සරණං ගච්ඡාමී කියපු මොලය ගැන වෙන්න ඇති මේ පාරම්බාන්නෙ.දැන් එතකොට චීන කොළණියක් වෙන එකක් නෑ මේ රට නේද.:D:D:D
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    මහින්ද බයියා නොවෙන්න මේ වගේවත් වර්ධනයක් නෑ ගොන් ටොයියො.මේ සේරම ෆෝට්සිටිය ප්‍රධාන මහින්දගෙ ව්‍යාපෘති නිසා ඇති වෙච්චි වර්දනයක් මිස අලුත් ව්‍යාපෘති නිසා වෙන දෙයක් නෙමෙයි.චීනෙට පුලුවන්තරම් බැන බැන ඉදල අන්තිමට චීන සරණං ගච්ඡාමී කියපු මොලය ගැන වෙන්න ඇති මේ පාරම්බාන්නෙ.දැන් එතකොට චීන කොළණියක් වෙන එකක් නෑ මේ රට නේද.:D:D:D

    අනේ අම්මපා රෙදි ඇඳන්ද ඔහොම කියන්නේ ? මාව රතු කරාට කමක් නෑ අඩුමගානේ කියන්න දේවල් නැති වුනානේ.

    චීනෙ රනිල්ට සල්ලි දුන්නේ නයට නෙවෙයි . අනිත් එක දැන් චිනෙට ලංකාවේ මුහුද සින්නක්කර ලියල නෑ . FACEBOOK එකේ බොරු කියවන්නේ නැතුව ටිකක් විශ්වාස තැනකින් නෙව්ස් කියවපන්

    තව සෙට් වෙලා -රෙප් දියන් ලැජ්ජාව වහ ගන්න . උත්සාහය අගය කරනවා
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sri-lankan-president-maithripala-sirisenas-brother-killed-in-axe-attack.jpg

    ඈගිලි කොර වෙලා පණු හොරි හෑදීයන්
    ඈස් ගෙඩි දෙකත් එලියට පෑන වෑටීයන්
    කානු පල්ලේ වෑටිලා මිය ඈදීයන්
    බල්ලෙක් වෙලා මූ ආයෙත් ඉපදියන්
    :yes::yes::yes::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,649
    5,496
    113
    Mun Mangalage Media Team Eke Gata walata Ahuwela U dena Lanu Kanawa.(Aluth Ma Gate KULE)

    The Real Problem is "This Shit Yahapalana Is Not Doing/Can't Do Anything At All "
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe

    අනේ අම්මපා රෙදි ඇඳන්ද ඔහොම කියන්නේ ? මාව රතු කරාට කමක් නෑ අඩුමගානේ කියන්න දේවල් නැති වුනානේ.

    චීනෙ රනිල්ට සල්ලි දුන්නේ නයට නෙවෙයි . අනිත් එක දැන් චිනෙට ලංකාවේ මුහුද සින්නක්කර ලියල නෑ . FACEBOOK එකේ බොරු කියවන්නේ නැතුව ටිකක් විශ්වාස තැනකින් නෙව්ස් කියවපන්

    තව සෙට් වෙලා -රෙප් දියන් ලැජ්ජාව වහ ගන්න . උත්සාහය අගය කරනවා

    රනිල්ගේ බුද්ධිය ගැන පැහැදිලා ඉල්ලන ඔක්කොම නිකන් දීලා..
    :baffled::baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    saef-gdp.png

    ඔන්න ඔහොමයි ආර්ථිකය හදන්නේ . කලින් ආණ්ඩුව වගේ හිඟන්න නෙවෙයි !!

    දැන් ඔබට සතුටුද බයියනේ ?

    Code:
    However we do not want a bogus GDP growth driven by high interest debt like what the stupid MR did....... Which in actual terms is running the country like a Ponzi scheme ......
    
    MRs GDP growth was purely led by construction activities while many of the Chinese projects employed thousands of Chinese workers and import of raw material from China meaning that majority of the GDP activities did not benefit the local economy plus the country had to incur high interest debt to maintain such activities.
    Also during MR's brutal regime, the contribution from exports were drastically reduced as a % of the GDP and this is the most critical factor for the local economy as the overall GDP figure will not reflect the actual export growth.
    
    The current governments strategy on developing the exports is commendable, however should also attract export led investments rather than simply concentrating on construction activities. Very soon the country will see a decline in Middle East remittances and therefore adequate employment opportunities should be created in Export manufacturing and the services sectors to counter this decline.
    
    Ranil is a smart man and he has several smart people advising him ( except Ravi K) therefore it appears that he is well aware of the above situation.

    SOURCE: Ada Derana -WB

    2016 - GDP growth 4.4%
    2017 - GDP growth 3.1%

    :lol::lol:

    2016 GDP source - https://www.newsfirst.lk/2017/03/sri-lankas-economy-grows-4-4-pct-2016/amp/

    2017 GDP source - http://www.economynext.com/Sri_Lanka_s_economic_growth_slumps_to_3.1_pct_in_2017-3-10168-1.html

    දැන් ඔබට සතුටුද බයියනේ ?