මචන් උබලා දන්න හොද නළ ලිංදක් ගහගන්න තැනක් දන්නවද
Rangoo Well-known member Dec 26, 2018 371 308 63 May 6, 2019 #1 මචන් උබලා දන්න හොද නළ ලිංදක් ගහගන්න තැනක් දන්නවද
jamiezue Well-known member Jul 28, 2008 12,012 1 8,855 113 -~උලක් උඩ-~ May 6, 2019 #2 Rangoo said: මචන් උබලා දන්න හොද නළ ලිංදක් ගහගන්න තැනක් දන්නවද Click to expand... උඹලයෙ ගේ පිටිපස්සෙ මීටර් දහයක් දුරින් ගිනිකොන දිගට තියන පොල්ගහ කපලා එතන හාරන්න
Rangoo said: මචන් උබලා දන්න හොද නළ ලිංදක් ගහගන්න තැනක් දන්නවද Click to expand... උඹලයෙ ගේ පිටිපස්සෙ මීටර් දහයක් දුරින් ගිනිකොන දිගට තියන පොල්ගහ කපලා එතන හාරන්න
jamiezue Well-known member Jul 28, 2008 12,012 1 8,855 113 -~උලක් උඩ-~ May 6, 2019 #3 joke joke danne naa bn ...bump
urajdrlk Well-known member Jul 6, 2006 102,063 3,510 113 Inside Your Laptop ;) May 6, 2019 #4 නල ලිං එච්චර සාර්තක නම් නෑ පුතී....!!
exodus293 Well-known member Jul 19, 2017 1,348 290 83 May 6, 2019 #5 Lanka deepwells/Kurunegala 0372229906 / 0375673488 Kata karala balanna hodai kiyala kiyanawa.....
Smartm Well-known member Jul 19, 2008 20,051 20,633 113 හස්තිශෛලපුර May 6, 2019 #6 පර්මිෂන් ගන්න ඕනේ නැද්ද?