න්‍යෂ්ටික අවි සුදානමින් තබන්න - පුටින්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    තම රටට එල්ලවන සතුරු බලවේග හමුවේ න්‍යෂ්ටික අවි සුදානමින් තබන්න යනුවෙන් ඊයේ දිනයේ රුසියා ජනාධිපති පුටින් ඉහල නිලධාරීන්ට අණ දී ඇත.

    මෙය ඉතා බරපතල තත්වයක් බව මුළු ලෝකයම දැන සිටී.

    නේටෝ සංවිධානයත් බටහිර සම්බාධක දැඩිව තම රටට එල්ලවන මේ මොහොතේ මේ තීරණය ගෙන තිබේ.

    ධවල මන්දිර ප්‍රකාශකයෙක් පැවසුවේ, මේ තීරණය ඉතා අනවශ්‍ය තීරණයක් බවයි.

    මේ අතර යුක්‍රේන ජනපති සාකච්චා කිරීමට එකඟතාවය පල කොට ඇත.

    G7 රටවල මුදල් හුවමාරු සිදුවන SWIFT පහසුකම් රුසියාවට නොදීමට තීරණය කොට ඇත.
    මේ අනුව වෙනත් රටවල් සමග කිසිම ගනුදෙනුවක් කිරීමට රුසියාවට නොහැකිවනු ඇත.

    ඉදිරි දින 2ක තුල බොහෝ වෙනස්කම් සිදුවනු ඇත.

    රුසියාව කිව් අගනුවර යටත්කොටගෙන පාලනය අතට ගැනීම හෝ මේ සිදුවීමට ප්‍රථම සටන්විරාමයක් ඇතිවනු ඇත.


    skynews-ukraine-map-graphic_5688698.png



    කෙසේ වෙතත් බොහෝවිට ලංකාවට එරෙහි මානව හිමිකම් සමුළුවේ සැමවිටම චීනය සමග බලවත් රුසියාව අපත් සමග සිට ඇත.

    සිළෝන් ටී වැඩිපුරම මිලදිගන්නේ රුසියාවයි.

    සම්බාධක හමුවේ අපට විදේශ විනිමය ලැබෙන මේ අවස්ථාවද මග හැරී යනු ඇත.



    AP22050469567263.jpg
     
    • Like
    Reactions: NRTG

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පුදුම කරුමයක් නේද ලංකාවට ගහල තියෙන්නේ..ගෝඨා ජනපති වුනත් හරි රටටම මූසලයි..පාස්කුවේ මළවුන්ගේ සාපය වැදිල කියල ගොඩක් අය කියන්නේ..:(
     
    • Like
    Reactions: legib2264 and SDCR

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අපේ මිසයිල් ටික සර් රෙඩි කරලා ඇති නෙ හදිස්සි අවස්ථාවකට
    මුලින්ම weerawansha 2 එකයි gammanpila 1 එකයි ගහයි අවුලක් වුනොත් ප්‍රබල රොකට් රෝහිත අන්තිමට ගහයි වගේ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    පුදුම කරුමයක් නේද ලංකාවට ගහල තියෙන්නේ..ගෝඨා ජනපති වුනත් හරි රටටම මූසලයි..පාස්කුවේ මළවුන්ගේ සාපය වැදිල කියල ගොඩක් අය කියන්නේ..:(
    මුසල සීන් එකක් තමයි තියෙන්නේ 2015 ඉඳන්
    අයෙත් 2019 ඒක අලුත් වුනා
    2024 පස්සේ ඊට වඩා මුසල සීන් එකක් එන්න ඉන්නේ
    ඉවරයක් නැහැ
     
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    මුසල සීන් එකක් තමයි තියෙන්නේ 2015 ඉඳන්
    අයෙත් 2019 ඒක අලුත් වුනා
    2024 පස්සේ ඊට වඩා මුසල සීන් එකක් එන්න ඉන්නේ
    ඉවරයක් නැහැ
    2024 indan wenama muusala wenne ne, mokada muusalama kaale thama dn gewenne, eeta wada muusala wenna deyak ne.

    Mehe un gasa kaapu widiyata rata wetenawa kiyala penna gaththe 2013-14 wage indan, ethanin patan gaththa eka batton eka maru wenakam hitiya ekagen ekata, me parath mun dannawa eelanga aanduwata thama kela wenna thibbe kiyala, but ekama de Corona nisa wede accelerate una, nethnm 2028 th Munge ekekma thama enne. Basica puthala.

    Ekama de, monama hari deyak wela oya chain eka kedunoth deyak wei. Hebei kiyannama ona de, Gotage Economic policies nam guu 70i, foreign remittance enne ne, mehe inna unuth rata yanawa

    පුදුම කරුමයක් නේද ලංකාවට ගහල තියෙන්නේ..ගෝඨා ජනපති වුනත් හරි රටටම මූසලයි..පාස්කුවේ මළවුන්ගේ සාපය වැදිල කියල ගොඩක් අය කියන්නේ..:(
    Saha, ali 7 denage saape

    Dn bayyo godak adui, paramparagatha 25% bayyo set eka thama thama inne. Thawa 5%k wage hitapu gaman mathu wenawa
    ------ Post added on Feb 28, 2022 at 7:49 AM
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    නියුක් ගැන කියවනව කියන්නෙ ම ඌ මෝඩයෙක් සහ බය වී ඇති බවයි. සදාම් හුසේන් නුත් ඔය වගෙ ඇඩුව🤣

    පුදුම කරුමයක් නේද ලංකාවට ගහල තියෙන්නේ..ගෝඨා ජනපති වුනත් හරි රටටම මූසලයි..පාස්කුවේ මළවුන්ගේ සාපය වැදිල කියල ගොඩක් අය කියන්නේ..:(
    Absolutely
    ------ Post added on Mar 5, 2022 at 9:11 AM