න්‍යෂ්ඨික අත්හදාබැලීම් වහා නවතනු ! – ශ්‍රී &#3

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    න්‍යෂ්ඨික අත්හදාබැලීම් වහා නවතනු ! – ශ්‍රී &#3

    උතුරු කොරියානු රජය විසින් ඊයේ (28දා) සිදුකළ මිසයිල අත්හදා බැලීම ශ්‍රී ලංකා රජය හෙළා දකින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ කොන්දේසි බිඳ දැමීමක් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

    උතුරු කොරියාව දිගින් දිගටම ජාත්‍යන්තර සාමයට බලපෑම් එල්ල කරමින් පරමාණු හා බැලැස්ටික් මිසයිල අත්හදා බලමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙයි.

    සාමය හා ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකරමින් මෙවැනි අත්හදා බැලීම්වලින් වැළකෙන්නැයි පවසන රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිල යෝජනා කඩ කිරීම කලාපය තුළ සෘණාත්මක තත්ත්වයකට හේතුවෙනු ඇතැයිද සඳහහන් කරයි.

    ජාත්‍යන්තරය එකතුවී මේ සඳහා ඉක්මන් විසදුවක් ලබාදිය යුතු බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :lol::lol:

    අර ඉන්දියාවෙන් බරගානක් දීල ගත්තත මාළු බෝට්ටුවේ පවර් එකට උතුරු කොරියාව වෙවුලලා ගිහින්ලු ... සෑහෙන කාලෙකට නියස්ටික අත්හදාබැලීම් නවත්වනවලු :lol::lol::lol:

    බලන් ගියාම හිටන්තුමයි පොන්නතුමයි දැන් ජාත්‍යන්තර ආතල් දෙනවනේ :lol::lol:
    අපි හිතන් හිටියේ අපිට විතරයි ආතල් දෙන්නේ කියල
    :lol::lol:
     
    • Like
    Reactions: DangerMan119

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    උතුරැ කොරියා ජනපති ශ්‍රි ලංකාවට අනතුරැ අගවයි

    ඔහු පවසා ඇත්තෙ ශ්‍රිලංකාව වැනි කුඩා රටවල් මෙවැනි දෙ සදහා සම්බන්ද විහිලුවක් නොවන ලෙසය..
    එමෙන්ම ශ්‍රි ලංකා රජය සිදුවු දෙය සම්බන්දයෙන් පැය 24ක් ඇතුලත සමාව ගත යුතු බව ප්‍රකාශ කොට ඇත.
    එසෙ සිදු නොවුන හොත් දින තුනක් ඇතුලත දැඩි තිරන ගෙන ශ්‍රි ලංකාවට විරැද්දව කටයුතු කරන බවට පවසා ඇත.
    ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ ලොවට විහිලුවක් නොවන ලෙස සිටින ලෙසයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ශ්‍රී ලංකා රජය හෙලා දැකලලු :shocked: හම්මෝ දැන් අරුන් බය වෙලා ඇති :eek: හෙටම න්‍යෂ්ටික වැඩපිළිවෙල නවත්තයිද දන්නෙත් නෑ :no:
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    උතුරැ කොරියා ජනපති ශ්‍රි ලංකාවට අනතුරැ අගවයි

    ඔහු පවසා ඇත්තෙ ශ්‍රිලංකාව වැනි කුඩා රටවල් මෙවැනි දෙ සදහා සම්බන්ද විහිලුවක් නොවන ලෙසය..
    එමෙන්ම ශ්‍රි ලංකා රජය සිදුවු දෙය සම්බන්දයෙන් පැය 24ක් ඇතුලත සමාව ගත යුතු බව ප්‍රකාශ කොට ඇත.
    එසෙ සිදු නොවුන හොත් දින තුනක් ඇතුලත දැඩි තිරන ගෙන ශ්‍රි ලංකාවට විරැද්දව කටයුතු කරන බවට පවසා ඇත.
    ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ ලොවට විහිලුවක් නොවන ලෙස සිටින ලෙසයි.

    යකෝ මුල්ටික කියවද්දි ඩිම් උනා 😂😂😂
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    lol dawase vihiluwa. lankawa hari nam karanne oya prashna walata hota noda inna eka. ewa gana ahanna loku loku ratawal lokey ona tharam thiyenawane.
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Sri Lanka wa Japan, USA side eke hitiyama lankawata wiruddawa UN eke gena chodana adu karaganna puluwan.

    Kohomath China,Russia wunath oya nuclear test ekata kemathi na mokada USA ekka NK war ekak awoth boarder eke thiena China,Russia tath prashnayak wena nisa.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මරුසිරා;22023034 said:
    :lol::lol:

    අර ඉන්දියාවෙන් බරගානක් දීල ගත්තත මාළු බෝට්ටුවේ පවර් එකට උතුරු කොරියාව වෙවුලලා ගිහින්ලු ... සෑහෙන කාලෙකට නියස්ටික අත්හදාබැලීම් නවත්වනවලු :lol::lol::lol:

    /QUOTE]

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක පාරක් මඩු වලිගෙ දැන් මේ මිසයිලයක් අල්ලං දඟලනව :baffled: අම්මප අපිට ජාත්‍යනත්රේට යන්න මීට වඩා හොඳ ක්‍රමයක් ඇත්තෙම නැද්ද බං ? :sorry:
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    BNDnr1r.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උතුරු කොරියාවේ මොන ලබ්බක් කරගත්තත් මුන්ට පුකවල් තුල ඉත්තාවෝ දුවනවද බන් :lol::lol:
    දකුණු කොරියාවේ ඉන්න අපේ මිනිස්සු ගනනේ උන් වදවෙන්න ඕනේ :confused::confused:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හම්මට දැන් ඉතින් රෙවිල ඇති කිම් ජෝන් ලොක්කට .හදපු මිසයිල ටික පූපෙ ගහගන්න වෙන්නෙ අපේ එකා ගේමට එන්ටර් උනා කියන්නෙ . මට කිම්ජෝන් ගෙන් අහන්න තියෙන්නෙ ඕක කරගන්නනෙ දැගලුවෙ .දැන් සැපද.........
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඇමෙරිකාවට පුක දෙනකොට ඕවා කියවෙන එක අහන්නත් දෙයක්ද