නාකියාගේ ඉරිසියාව

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අපේ මෝඩ හැත්ත හින්ද තමයි ඕක හම්බකරගන්නෙ. සක්කිලිය සේරටම උපදෙස් දෙනව සියල්ලදත් වගේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් සුදා එක්කත් නෑ නේද? මොකක් හරි කේස් එකක් වගේ. ඉස්සර හෙන යාළුවොනේ
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අම්මෝ සියල්ලදත් සේපාල්. මොකුත් කියන්න එපා අඩයි ඕකා.