නාකිවෙන්න බෑ

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    How do Yogis and Indian Rishis stopped aging process and lived for centuries?
    There is a special element in our body which modern science is yet to even identify it. Depleting it causes organ failure snd Death or preserving it delays the death but you cannot escape it.

    This guy is known to be over 1500 yeard old n still alive.

    mahavatar-babaji-1.jpg
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පිස්සුද බන් අවුරුදු සිය ගානක් මනුස්ස ලෝකෙ ජිවත් වෙන්න. මොන ලල් එකක්ද මේකෙ

    There is a special element in our body which modern science is yet to even identify it. Depleting it causes organ failure snd Death or preserving it delays the death but you cannot escape it.

    This guy is known to be over 1500 yeard old n still alive.

    mahavatar-babaji-1.jpg
    කාටවත් මෙයා ගැන first hand experience එකක් නෑනෙ.
    ------ Post added on May 23, 2022 at 8:12 PM
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පිස්සුද බන් අවුරුදු සිය ගානක් මනුස්ස ලෝකෙ ජිවත් වෙන්න. මොන ලල් එකක්ද මේකෙ

    මිනිස්සුන්ට එක එක අමුතු පිස්සු තියෙනවනෙ ඉතිං 😁
    කාටවත් මෙයා ගැන first hand experience එකක් නෑනෙ.
    ------ Post added on May 23, 2022 at 8:12 PM
    මෙයාව හම්බ වුණ සුද්දෙක් වීඩියෝ එකක් දාලා තිබ්බා.

     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොකාද බන් මේ?
    බලන්ගොඩ මානවයද ? :unsure: :unsure: :unsure:
    ඒ වගේ දැන් ජීවතුන් අතර ඉන්නවාය කියල මිනිස්සු කියන ඉන්දියන් පොරක්. 😁
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    E unata ubath prathikeshepa karanneth ne piliganneth ne kiyala maga arinawa buduhamduruwo udin giyada kiyala ahuwama.

    මට හිතෙනවා මම අයිඕඑස්ගෙ කම්ප්‍රිහෙන්ශන් ස්කිල් එක ඕවර් ඇස්ටිමේට් කරලා කියලා. පිලිගන්නෙත් නැහැ ප්‍රතික්ශේප කරන්නෙත් නැහැ කියන එකයි, විටෙක ශ්‍රද්ධාවෙන් පිලිගන්නවා සහ විටෙක ශ්‍රද්ධාවෙන් විවෘතව තබනවා කියන එකයි දෙකක් මනුස්සයෝ.

    අනික ඔය ප්‍රශ්නෙ මගෙන් ඇහුවෙ ඔහොම නෙමෙයිනෙ. පචයක්නෙ ඔය ඇද බාන්නෙ. මගෙන් ඇහුවෙ "උඹේ දැනුම හැටියට මනුස්සයෙකුට උඩින් ගියහැකිද?" කියලානෙ.

    මගේ දැනුම සහ විශ්වාස අනුව ඍද්ධි ලාභීන්ට ඒක කල හැක්කක්. නමුත් මට ඒක ගැන ප්‍රත්‍යක්ශ දැනුමක් නැහැ. හෙන්ස් "ශ්‍රද්ධාවෙන් පිලිගන්නවා".

    දැන් සෘද්ධි ලාභීන්ට ඕක පුලුවන් කීවාට ඕනෑම කෙනෙකුට උත්සහ කල පමණින්ම සෘද්ධි ලාභියෙක් වෙන්න පුලුවන්ද? විශුද්ධි මාර්ගය ඇතුලු ග්‍රන්ථ වල සෘද්ධි ලාභියෙක් වෙන හැටි තිබෙනවා (iirc). උත්සහ කරන අයත් ඉන්නවා කියනවා. නමුත් අද එහෙම අය පෙනෙන්න නැහැ. හෙන්ස් "ශ්‍රද්ධාවෙන් විවෘතව තබනවා". සරලවම කීවොත් ඒ කියලා තියෙන්නෙ, මම දන්නෙ නැහැ ඇයි එහෙම වෙන්නෙ කියලා.

    "බුදුහාමුදුරුවොන්ට" සෘද්ධියෙන් අහසින් වැඩීමේ හැකියාව තිබ්බද කියලා ඇහුවනම් මම කෙලින්ම කියන්නෙ "මම ඒක ශ්‍රද්ධාවෙන් පිලිගන්නවා" කියලා. නමුත් ප්‍රශ්නෙ ඇහුවෙ එහෙම නෙමෙයි නේද. පචනේද කෙලින්නෙ...:ROFLMAO:
     
    • Like
    Reactions: Rontmir