Keels Online nam anthimai pako!

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,252
    113
    Gotham City
    නැතුව ගනන් වැඩි නිසා නෙමේ නේ? මාත් ගන්නේ නම් නෑ..
    ගාන නෙමෙ බන් බඩු ෂුවර් නැහැ එළවලු ,මාළු වගෙ දෙවල් සුපර් මාකට් වල .
    ඔය ගණන් වෙන්නෙ කැරට් නම් පොලෙන් ගත්තොත් අපි සුද්ද කරගන්න ඔමි ,සුපර් මාකට් එකෙ සුද්ද කරලා කපලා පැක් කරලා තියෙනවා.
    මන් කොරොනා කාලෙ ඕඩර් කරලා කෑවා පරිප්පුවක් ඔය මාළු එලවළු එහෙම.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,158
    113
    ගාන නෙමෙ බන් බඩු ෂුවර් නැහැ එළවලු ,මාළු වගෙ දෙවල් සුපර් මාකට් වල .
    ඔය ගණන් වෙන්නෙ කැරට් නම් පොලෙන් ගත්තොත් අපි සුද්ද කරගන්න ඔමි ,සුපර් මාකට් එකෙ සුද්ද කරලා කපලා පැක් කරලා තියෙනවා.
    මන් කොරොනා කාලෙ ඕඩර් කරලා කෑවා පරිප්පුවක් ඔය මාළු එලවළු එහෙම.
    මේක නම්බොරු මම කොරෝනා කාලේ කීල්ස් එකෙන් ගෙන්න ගත්තේ.. කිසිම වැරද්දක් කියන්න තිබ්බේ නෑ.. සමහර පොල් නම් පොඩියි,, එච්චරයි.. අනික පොඩ්ඩ පොඩ්ඩ නෙමේ 6 දෙනෙක්ට ..
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,252
    113
    Gotham City
    මේක නම්බොරු මම කොරෝනා කාලේ කීල්ස් එකෙන් ගෙන්න ගත්තේ.. කිසිම වැරද්දක් කියන්න තිබ්බේ නෑ.. සමහර පොල් නම් පොඩියි,, එච්චරයි.. අනික පොඩ්ඩ පොඩ්ඩ නෙමේ 6 දෙනෙක්ට ..
    මන් ගත්තා කාගිල්ස් සහ ආපිකො
    ඩිසපොයින්ටඩ් මන් නම්
     
    • Like
    Reactions: tinto brass

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,004
    113
    Ordered 50 large eggs from Keells Online cos the site said its available-
    Now they said not available and they cancelled order and refunded money they claim but will take 5 days for refund to process.
    And NO Notification of order cancellation.
    NEVER BUY KEELLS ONLINE!
    IMG-5079.jpg
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,975
    8,314
    113
    Kotahena
    Oka refund වෙන්කොට ආයේ බිත්තර ඇවිල්ලා තියෙයි.
    එතකොට ආයේ ගනින්. එතකොට ආයේ කියයි දැං ඉවර උනේ කියලා ආයේ refund ගනින්. ආයේ refund වෙන කොට ආයේ ආවොත් උබට බිත්තර කන්න වෙන්නේ නෑ මේ කපේදි
     
    • Haha
    Reactions: War Fighter

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,918
    113
    Ordered 50 large eggs from Keells Online cos the site said its available-
    Now they said not available and they cancelled order and refunded money they claim but will take 5 days for refund to process.
    And NO Notification of order cancellation.
    NEVER BUY KEELLS ONLINE!
    mama kiwwa ubage order ekata ehema karanna kiyala. tho adu kule
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,062
    13,938
    113
    126
    Hogwarts
    කීල්ස් ,ආපිකො,කාගිල්ස් ගූ හැත්තෑවයි .
    ග්ලෝමාර්ක් විතරයි මන් ටිකක් හරි ට්‍රස්ට් කරන්නෙ.
    ඒ වගෙම මේක මතක තියාගනිල්ලා ඔය බිත්තර,මාළු ,එළවලු වගෙ දේවල් සුපර් මාකට් වලින් ගන්න එපා .
    මාළු ලෑල්ලෙන් ගනින් කොච්චර අපිරිසිදු උනත් බඩු ඔරිජිනල් ,
    එළවලු ගනින් පොළෙන් බඩු ඔරිජිනල්
    බිත්තරත් එහෙම තමා.

    සුපර්මාකට් හොදයි ,අයිස් ක්‍රීම් ,බිස්කට් ,ඔය බීම වර්ග ,කේක් වගෙ දෙවල් වලට.
    මන් සුපර්මාකට් වලින් එළවලු ,මාළු වගෙ දේවල් ගන්නෙම නැහැ
    malu leli wala kunu malu aduraganne therennaha ehenam ubata
     
    • Haha
    Reactions: BruceWayne92