නාකි ඔක්කෝම පන්නමු

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,367
    74,966
    113
    ආහ් කස්ටිය එහෙම අහල ඇතිනේ කාලෙකට කලින් academy සම්මාන ලාබි ලපටි රැඩිකල් ජෙපි නංගි කෙනෙක් ගිරිය පුප්පන් කැගහුවා නාකි ඔක්කොම එලවන්න ඕනා කියලා.

    මෙන්න මේ ක්ලිප් එක සෙට් උනා USA වල රොනල්ඩ් රේගන් ගේ. ඇමරිකාවේ (කියුබාවෙ නෙවී) හිටපු සුපිරි ඩයල් එකක්. හැබැයි වයසයි.

    වයසට ගිය පලියට මිනිස්සු වැඩක් නෑ ගාන්න බෑ. තමන්ගේ මොලය වැඩ නම්, මොබිලිටි එක තියෙනවානම්, අත්දැකීම් තියෙනවානම් ඒවා නැති වෙනකන් වැඩ ගන්න ඕඑන.


     
    • Like
    Reactions: Asmodeus

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    පාලකයා කියන සීන් එකේ අවුල තියෙන්නේ . ලංකාවේ නෙවේ කොහෙත් එකයි. පේනවනේ දැන් ලෝකෙම. තරුණ , වයස කියලා නෑ . ඉහල, පහල කොහෙන් මොකා ආවත් ඔතන තියෙන දේට උමතු වෙනවමයි .