නාකි ජෙප්පන්ගේ බෞද්ධ විරෝධය

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    පන්සල් යන එක බොරු වැඩක්. බෝධි පූජා තියෙන එක මිතායා දිෂ්ටිකයි.
    ithn aththane ban, Budda darme owa na ne.

    ohoma ekak neme dan minissu boruwa passe yanne na. aththa darme hoyanawa. owata post daddi normal buddayanta mala painwa :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Feb 18, 2026 at 9:12 PM
    අනේ බං . උබ කියන්නේ. බුදුහමාදුරුවෝ පන්සල්. යන්න එපා කියලා තියෙනවාද මගේ අම්මෝ.

    බෝධිය වදින්න එපා කියලා තියෙනවාද මගේ අම්මෝ. මම දන්න බුදුදහම යි.

    කළු ලෝගුවේ අය දාන්න බුදු දහමයි දෙක්ක් බන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ

    Ehrmanam Bible eke kiyala thiyenava da Church ekata hema iridama yanna kiyala😂😂
     
    • Like
    Reactions: weer 11

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389

    Pansal yana eke neme awla tiynne, pansala badagena inna eke, oya pansal yana ewngen 10% wath darme danne naa. unta budda darme nikan agamak witharai. ekai wadipura ridenne. :ROFLMAO: :ROFLMAO:

    bodiyata wadina ekai jesuta wadina ekai dennama ekai :ROFLMAO::ROFLMAO: mokak hari lagata gihin prathna karanwa witharai.

    Ehrmanam Bible eke kiyala thiyenava da Church ekata hema iridama yanna kiyala😂😂
    Mama danna bible huttk naa. Buddagme prashneta babileyak gawa ganne ubala echchratama watilada :ROFLMAO::ROFLMAO:
    ------ Post added on Feb 18, 2026 at 11:44 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    Pansal yana eke neme awla tiynne, pansala badagena inna eke, oya pansal yana ewngen 10% wath darme danne naa. unta budda darme nikan agamak witharai. ekai wadipura ridenne. :ROFLMAO: :ROFLMAO:

    bodiyata wadina ekai jesuta wadina ekai dennama ekai :ROFLMAO::ROFLMAO: mokak hari lagata gihin prathna karanwa witharai.

    Mama danna bible huttk naa. Buddagme prashneta babileyak gawa ganne ubala echchratama watilada :ROFLMAO::ROFLMAO:
    ------ Post added on Feb 18, 2026 at 11:44 PM
    Hema agamak ma ehema thama ponnayo Budhdhgama gena witharai ubata penne neda
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    896
    1,053
    93
    පන්සල් යන එවුන්ව නවත්තන්න හදන්නෙ බවුද්ද එවුන්මයි. ඉතින් උබෙලගෙ ජාතිය දියුනු වෙයිද
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    පන්සල් යන එවුන්ව නවත්තන්න හදන්නෙ බවුද්ද එවුන්මයි. ඉතින් උබෙලගෙ ජාතිය දියුනු වෙයිද
    jathiyai agamai kiyanne 2k ne :ROFLMAO: :ROFLMAO:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,855
    1
    15,178
    113
    පන්සල් යන එක බොරු වැඩක්. බෝධි පූජා තියෙන එක මිතායා දිෂ්ටිකයි.
    ithn aththane ban, Budda darme owa na ne.

    ohoma ekak neme dan minissu boruwa passe yanne na. aththa darme hoyanawa. owata post daddi normal buddayanta mala painwa :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Feb 18, 2026 at 9:12 PM
    ඕව බෞද්ධ දර්ශනයේ දේවල් නෙමෙයි ඒ උනාට බෞද්ධ සංස්කෘතික දේවල්. බෞද්ධ දර්ශනය පවතින්නනම් සංස්කෘතික දේවල් ප්‍රැක්ටිස් එකේ තියෙන්න ඕන.

    මම ඔය ඇරියස් බෞද්ධ මිනිස්සුන්ගෙ දැක්ක දෙයක් තමයි සමහර උන් පන්සල් යන්න කම්මැලියි, ලේසියට කියන ඒව ඒකත් තමන්ගෙ මමත්වය, සමහරු " මම නූතනව හිතන මිනිහෙක්" කියල පෙන්නන්න ඕන කම, එතනත් මමත්වය.

    අන්‍යාගමික වෙලා නිරාගමික වෙසින් බෞද්ධ දේවල් සංස්කෘතියට විරුද්ධ වෙන්නෙ අපහාස කරන්නෙ ජඩ කමට ඒත් බෞද්ධ වෙලා එහෙම කරන්නෙ මමත්වය, Ego එක, එක්ක Surface Level thinking එකතු උනාම. උන්ට big picture එක දකින්න බෑ, ගොඩක් ඇරියස් කාරයො එහෙමයි. බෞද්ධ දර්ශනය වගේම සංස්කෘතියත් වැදගත්, ඒ සංස්කෘතිය නිසා තමයි අදටත් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවී තියෙන්නෙ, අවුරුදු දහස් ගානක් ලග තියන ඉන්දියාවෙ කෑල්ලක් නොවී තිබුනෙ ඒකෙන් හැදුන Unity එක නිසා. ඒත් Surface Level Thinking තියන උන්ට නාස් තුඩෙන් එහා දුර පේන්නෑ
     
    :ROFLMAO: :ROFLMAO: සංස්කෘතිකya karan ewan darme dannathi eka thama awla. api budda yakoww maragena marenwa kiyala enna :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    bodiyata wadina ekai jesuta wadina ekai dennama ekai :ROFLMAO::ROFLMAO: mokak hari lagata gihin prathna karanwa witharai.

    දෙකම කොහොමද බන් එක වෙන්නේ ලෞකික පෘථග්ජනයට?

    වන්දමාන කරන්නේ, බුදු කෙනෙක්, බුදු වෙන්න පිට දීපු බෝධිය කියන සංඤාවෙන්. කෙනෙක් බුදුන්ගේ ගුණය කෙරෙහි පැහැදිලා වැලි ගොඩකට වැදපු පින උපනිශය වුනා රහත් වෙනකම්ම.

    වැදලා නිවන් දකින්නැහැ තමයි. ඒකායන මග සතිපට්ඨානය කියලනේ දේශනා කරේ, බෝධි වන්දනාව කියලා නෙමෙයිනේ. ඒ වගේම තමයි මේ ක්ෂණ සම්පත්තිය නැත්තම් නිවනක් ගැන කතා කරන්න වෙන්නෙත් නැහැ. සතිපට්ඨානයක් වඩන්න වෙන්නෙත් නැහැ. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක්, අංගසම්පූර්ණ ශරීරයක්, ධර්මය ඇහෙන, පේන කාලයක්..
    මේ ක්ෂණ සම්පත්තිය සමහරවිට ඔහොම තියපු බ්‍රික් එකක ප්‍රතිඵලයක් වෙන්න පුලුවන් ;)
     
    • Like
    Reactions: neyohk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    Ammo bauda kama berenawa :ROFLMAO::ROFLMAO: Budda thrasthwadiyaa :ROFLMAO: :ROFLMAO: yanne pansal enne redda ussan, gedara hitpan huttoo :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    තාසතවාදි තමා යකො තම්බින්ට ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න පුළුවන් නම් අපිට අපේ ආගම වෙනුවෙන් කථා කරන්න බැරිද
    කැරී කුරුස පකය
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    දෙකම කොහොමද බන් එක වෙන්නේ ලෞකික පෘථග්ජනයට?

    වන්දමාන කරන්නේ, බුදු කෙනෙක්, බුදු වෙන්න පිට දීපු බෝධිය කියන සංඤාවෙන්. කෙනෙක් බුදුන්ගේ ගුණය කෙරෙහි පැහැදිලා වැලි ගොඩකට වැදපු පින උපනිශය වුනා රහත් වෙනකම්ම.

    වැදලා නිවන් දකින්නැහැ තමයි. ඒකායන මග සතිපට්ඨානය කියලනේ දේශනා කරේ, බෝධි වන්දනාව කියලා නෙමෙයිනේ. ඒ වගේම තමයි මේ ක්ෂණ සම්පත්තිය නැත්තම් නිවනක් ගැන කතා කරන්න වෙන්නෙත් නැහැ. සතිපට්ඨානයක් වඩන්න වෙන්නෙත් නැහැ. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක්, අංගසම්පූර්ණ ශරීරයක්, ධර්මය ඇහෙන, පේන කාලයක්..
    මේ ක්ෂණ සම්පත්තිය සමහරවිට ඔහොම තියපු බ්‍රික් එකක ප්‍රතිඵලයක් වෙන්න පුලුවන් ;)
    Amulika shadra machan, godak ewan karanne budun daka niwan dakinna prarthana karana eka witharai. Me athme oluwata daganna try ekak na. ekai okai jesuta wadina ekai qwe. degolloma prathana karanawa thamanta mona hari labenna kiyala. සතිපට්ඨානය wadanna bodi wada wada inna one naa.

    තාසතවාදි තමා යකො තම්බින්ට ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න පුළුවන් නම් අපිට අපේ ආගම වෙනුවෙන් කථා කරන්න බැරිද
    කැරී කුරුස පකය
    :ROFLMAO: :ROFLMAO: මේ වගෙ පදපරමයන්ට බුද්දාගම බර වැඩි :ROFLMAO::ROFLMAO:
    ------ Post added on Feb 19, 2026 at 12:00 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    Amulika shadra machan, godak ewan karanne budun daka niwan dakinna prarthana karana eka witharai. Me athme oluwata daganna try ekak na. ekai okai jesuta wadina ekai qwe. degolloma prathana karanawa thamanta mona hari labenna kiyala. සතිපට්ඨානය wadanna bodi wada wada inna one naa.

    එහෙම තමයි පෘථග්ජන ස්වභාවය. දැන් නොදකින නිවනක් ගැන අනාගතයේ ලබන්න මඤ්ඤනා කරනවා. නුණැත්තො එතෙර වෙද්දි, පදපරම සෙට් එක ඔය වගේ තැනකින් හරි අල්ලගන්න එක හොදයි. ඔතන අතැරියොත් උන් ටික උච්ඡේදයේ නතර වෙන්නේ. නියත මිත්‍යා දෘෂ්ටියේ. දෙයක් කියද්දී, කියන්නේ කටද කියලා බලන්න වෙනවා ඒ නිසා.
     
    • Like
    Reactions: Spiderman.Ayya