අනේ බං . උබ කියන්නේ. බුදුහමාදුරුවෝ පන්සල්. යන්න එපා කියලා තියෙනවාද මගේ අම්මෝ.පන්සල් යන එක බොරු වැඩක්. බෝධි පූජා තියෙන එක මිතායා දිෂ්ටිකයි.
ithn aththane ban, Budda darme owa na ne.
ohoma ekak neme dan minissu boruwa passe yanne na. aththa darme hoyanawa. owata post daddi normal buddayanta mala painwa![]()
![]()
------ Post added on Feb 18, 2026 at 9:12 PM
බෝධිය වදින්න එපා කියලා තියෙනවාද මගේ අම්මෝ. මම දන්න බුදුදහම යි.
කළු ලෝගුවේ අය දාන්න බුදු දහමයි දෙක්ක් බන්
