නාකි මයිනගේ පැණි නාටකය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රට රකින විරුවට තනියම රකින්න බැරි නිසා, මනිඅක්ඛිත ආවා, නාථ දෙයියෝ ආව, කාලි අම්මා ආව, රාවණා සරින් සැරේ නැගිටලා නිදාගන්නවා, NEXT ??
    සමහරවිට ඔය වියත්මගේ සෙට් එක රෑට රෑ මයිනව වටකරගෙන ගිනි පත්තුකරගෙන ඩුම් ඩුම් ගගා නටනවද දන්නෑ. මයිනත් වැඳගෙන ඉන්නව ඇති. එච්චරට මිත්‍යාදෘෂ්ටිකයො :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අර ඩෑන් ප්‍රියසාද් කොන කපලාවත් ද සද්ද නැතුව ඉන්නේ

    ආ පොන්නසාඩ්
    උත් දේවාලයක් කරන් ඉදපු කපුවෙක්
    පස්සේ ශින්හළේ අටවල රට ඉන්න උන්ගෙන් සල්ලි අරං සැපවත් ලෙස ඉදියා
    දැන් සුදුපුතා වෙනුවෙන් පෙනී ඉන්නව. හිරු නං සල්ලි තමයි
    ලගදිම සබිරි ඔකාගේ කොන කපයි
    උගෙත් එක්ක තව ගනයෝ කීපදෙනෙක් හිටිය අර දත නැති ගණයා එහෙම දැන් පේන්නවත් නෑ

    වෙනද මුස්ලිම් එකෙක් අල්ලා කිව්වත් දුවගෙන ඇවිත් මාද්‍ය සාකච්චා තියන පකයලදැන් සද්දයක්වත් නෑ මැරිලද දන්නේ නෑ
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ආ පොන්නසාඩ්
    උත් දේවාලයක් කරන් ඉදපු කපුවෙක්
    පස්සේ ශින්හළේ අටවල රට ඉන්න උන්ගෙන් සල්ලි අරං සැපවත් ලෙස ඉදියා
    දැන් සුදුපුතා වෙනුවෙන් පෙනී ඉන්නව. හිරු නං සල්ලි තමයි
    ලගදිම සබිරි ඔකාගේ කොන කපයි
    උගෙත් එක්ක තව ගනයෝ කීපදෙනෙක් හිටිය අර දත නැති ගණයා එහෙම දැන් පේන්නවත් නෑ

    වෙනද මුස්ලිම් එකෙක් අල්ලා කිව්වත් දුවගෙන ඇවිත් මාද්‍ය සාකච්චා තියන පකයලදැන් සද්දයක්වත් නෑ මැරිලද දන්නේ නෑ

    May wesi ganada kiwwe.. datha nathi..
    3555AAB8-C8D4-46DA-8887-A7016407DC59.jpeg
     
    • Haha
    Reactions: Mr.Lokka