නාකි මයිනා අයින් වෙන්නේ නැති පාටයි

Sen-lu

Well-known member
  • ඔක අයින් වෙන්නෙ නැ. අයිං උනත් හෙංචයියො ටික දාල ඡන්දෙ කල් දාගන්න තමයි බලන්නෙ. දැං ඒකනෙ මේකෙ පවා මතයක් හදන්න හදන්නෙ අයිං කරාම කරන්න කවුරුත් නෑ කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිත් හෝ ලපය බාරගන්ඩ සුදානම් වෙනකන් ඉන්ඩ වෙනව,

    උබල උබලගෙ නායකයන්ta ඉක්මනින් බාරගන්ඩ කියපල්ල, රෑ හරි ගිහිල්ල... එතකොට දිල ගෙදර යයි, ඕව මේ බදාගෙන ඉන්ඩ රාජපක්ශලට මොලේ අමාරුවක් නැ..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    සජිත් හෝ ලපය බාරගන්ඩ සුදානම් වෙනකන් ඉන්ඩ වෙනව,

    උබල උබලගෙ නායකයන්ta ඉක්මනින් බාරගන්ඩ කියපල්ල, රෑ හරි ගිහිල්ල... එතකොට දිල ගෙදර යයි, ඕව මේ බදාගෙන ඉන්ඩ රාජපක්ශලට මොලේ අමාරුවක් නැ..
    එහෙම බාරගන්න අස්වෙන්න කියපන්කො පව්නොදී