අපේ ගෙදර නාකි මයිනෙක් ඉන්නවා.. දැන්නම් හරිම අමාරුවෙන් අදින්නේ... පියබන්න එහෙමත් අමාරුයි, කව්රුහරි උඩකින් තිබ්බම යටට පියඹල එන්න විතරයි පුළුවන්.. මේ ලඟදි අපි කෝවිලකට ගිහින් බාරෙකුත් උනා, එත් වැඩක් වෙන්නේ නැති පාටයි
ඔයාලට predict කරන්න පුලුවන්ද අපේ නාකි මයිනා කොච්චරකල් අල්ලන් ඉඳීද කියල
ඔයාලට predict කරන්න පුලුවන්ද අපේ නාකි මයිනා කොච්චරකල් අල්ලන් ඉඳීද කියල