නාකි මයිනා මැරෙන දවස predict කරමු....

ඔයාලට predict කරන්න පුලුවන්ද අපේ නාකි මයිනා කොච්චරකල් අල්ලන් ඉඳීද කියල

  • 2022 first half

    Votes: 53 25.9%
  • 2022 second half

    Votes: 53 25.9%
  • 2023 first half

    Votes: 17 8.3%
  • 2023 second half

    Votes: 9 4.4%
  • 2024 first half

    Votes: 2 1.0%
  • 2024 second half

    Votes: 2 1.0%
  • 2025 first half

    Votes: 4 2.0%
  • 2025 second half

    Votes: 1 0.5%
  • 2026 first half

    Votes: 1 0.5%
  • beyond 2026

    Votes: 63 30.7%

  • Total voters
    205

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    අපේ ගෙදර නාකි මයිනෙක් ඉන්නවා.. දැන්නම් හරිම අමාරුවෙන් අදින්නේ... පියබන්න එහෙමත් අමාරුයි, කව්රුහරි උඩකින් තිබ්බම යටට පියඹල එන්න විතරයි පුළුවන්.. මේ ලඟදි අපි කෝවිලකට ගිහින් බාරෙකුත් උනා, එත් වැඩක් වෙන්නේ නැති පාටයි :cry:

    ඔයාලට predict කරන්න පුලුවන්ද අපේ නාකි මයිනා කොච්චරකල් අල්ලන් ඉඳීද කියල :confused2:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    Featured-Blade-Runner-2049.jpg
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    කවදාහරි මයිනා යයි,හැබැයි කවදාවත් අමතක කරන්න එපා වහින්නෙ නැති දවස් වලටත් වලට හෙන ගහයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    උන් කළ දේවල් උන්ට තියෙයි....වචන වලින් දුප්පත් වෙන්න එපා බන්. තමන්ගේ ආපු තැන හොඳටම පේනවා. වළං බිම දාගෙන කාපු අඩු ආදායම් එවුන් ට ෆෝන් ලැබිලා.

    Extreme හොරා වුණත් රට එක්සේසත් කළ නායක කෙනෙක්.

    ඇයි බන් JVP එකෙන් නඩු දාන්නේ නැත්තේ හොරුන්ට විරුද්ධව.නාගයා නම් පොඩි පොඩි නඩු දානවා නේද ?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උන් කළ දේවල් උන්ට තියෙයි....වචන වලින් දුප්පත් වෙන්න එපා බන්. තමන්ගේ ආපු තැන හොඳටම පේනවා. වළං බිම දාගෙන කාපු අඩු ආදායම් එවුන් ට ෆෝන් ලැබිලා.

    Extreme හොරා වුණත් රට එක්සේසත් කළ නායක කෙනෙක්.

    ඇයි බන් JVP එකෙන් නඩු දාන්නේ නැත්තේ හොරුන්ට විරුද්ධව.නාගයා නම් පොඩි පොඩි නඩු දානවා නේද ?
    Sarama ussala katatath ganin
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උන් කළ දේවල් උන්ට තියෙයි....වචන වලින් දුප්පත් වෙන්න එපා බන්. තමන්ගේ ආපු තැන හොඳටම පේනවා. වළං බිම දාගෙන කාපු අඩු ආදායම් එවුන් ට ෆෝන් ලැබිලා.

    Extreme හොරා වුණත් රට එක්සේසත් කළ නායක කෙනෙක්.

    ඇයි බන් JVP එකෙන් නඩු දාන්නේ නැත්තේ හොරුන්ට විරුද්ධව.නාගයා නම් පොඩි පොඩි නඩු දානවා නේද ?
    Ammo mu wage wahallu munwa nati karanna puluwan ekek awa dawasata lankawa dinai barida munta baio vaccine ekakwath hadanna wada karalama danna one me wahallu tika…
    that’s the only way to rescue the sri lanka may be this will be extreme way. Now I understand the Reddington theory in the Blacklist.
    can anyone become a Reddington in Sri Lanka ?
     
    Attachments

    • 0338457E-1D74-4C03-8F5C-7A93081BEB09.jpeg
      0338457E-1D74-4C03-8F5C-7A93081BEB09.jpeg
      9 KB · Views: 45
    • Like
    Reactions: Ozone4

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    as I see in this poll majority of people wants to die him soon. Even it’s a false hope.

    Oka marenne hora kapuwa eli wela ewata daruwantath ekka wandi gewanawa dakala...prabakaran marune..thamnge lamyi marenawa dakala anna e wage
    I agree with you. The main culprit of the destruction. If you see in a clear mind. Not a pathetic slave mind.
    ------ Post added on Dec 25, 2021 at 8:38 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    ඔයනාකි මයිනා උඩ ඉඳල යට පියාඹලා එන්නෙත් තව නාකි see more...
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    උන් කළ දේවල් උන්ට තියෙයි....වචන වලින් දුප්පත් වෙන්න එපා බන්. තමන්ගේ ආපු තැන හොඳටම පේනවා. වළං බිම දාගෙන කාපු අඩු ආදායම් එවුන් ට ෆෝන් ලැබිලා.

    Extreme හොරා වුණත් රට එක්සේසත් කළ නායක කෙනෙක්.

    ඇයි බන් JVP එකෙන් නඩු දාන්නේ නැත්තේ හොරුන්ට විරුද්ධව.නාගයා නම් පොඩි පොඩි නඩු දානවා නේද ?
    ane uba hukahan huththo
    lankawe unta hena gahila giye anith un kochara horakan karath api unta mukuth kiyanna one naa,apita paw pirei kiyana ponna menatality eka hinda
     
    Last edited: