නාකි මිනිස්සුන්ට පොඩි කෙල්ලෝ දෙන පොට් 18+

  • May 21, 2011
    297
    41
    28
    නාකි මිනිස්සුන්ට පොඩි කෙල්ලෝ දෙන පොට් 18+

    මට මෙය අමුතු කතාවක් යැයි කිවහැකි නම් නොවේ. මම එලෙස පවසා සිටියෝතින් ඔබ කතාව කියැවීමෙන් අනතුරුව පවසාවි ආ.... ඕක මොකක්ද! පොඩි කෙල්ලෝ ටිකක් නාකි මනුස්සයෝ දෙන්නෙක් තුන්දෙනෙක්ට අහුවුණ එක ගැනනේ ඔය කතාව කියා. එවිට මට මෙලෙස පැවැසිය හැකියි. සත්තකින්ම ඔව්. එතැන සිටී; ඒ කියන්නේ පොඩි කෙල්ලන්ට අසුවූ නාකි මනුස්සයා. ඔබගේ සීයා, තාත්තා, මාමණ්ඩිය කියා එවිට පැවසිය හකියි. ඔන්න දැන් තත්ත්වය දරුණු අතට හැරෙන්න අරගෙන. දැන් ඔබ සිතන්නේ ඔබ නොදන්නා කෙනා වෙනුවට එතැන සිටි දන්න කෙනා ලබාගත් ඔබට ලැබී නැතැයි උපකල්පනය කරන රසය කුමක්ද කියා. දැන් තත්ත්වය වඩාත් බැරෑරුම්. ඔබ සිතනවා මගේ සීයා, පියා, මාමණ්ඩිය, මාමා තමන්ගේ විශ්‍රාම වැටුප ලෙස කොපමණ මුදලක් ලබා ගන්නවාද කියා. ඉන්ද නොනැවතී ඔබට සාධාරණ යැයි සිතෙන තව සිතිවිලි ගණනාවක් උපදින්නට හැකියි. එක් සිතිවිල්ලක් මෙලෙස වේවි. මේ ඉහනිකට පැසුණු මනුස්සයට පුළුවන්නේ පොඩි කෙල්ලකට වියදම් කරන මුදලින් හොඳ ජේත්තුකාර ඇඳුම් කට්ටලයක් ගන්න. මිනිහගේ පුංචි දුවගේ, දුවට පෙර පාසල් ගාස්තුව ගෙවන්න.
    දැන් මේ මොහොත තුළ මා සිතනවා නොවෙයි සොයමින් සිටින්නේ වයස්ගත යැයි සම්මත (අනිවාර්යයෙන්ම අවුරුදු 55 වයස සම්පූර්ණ කළ) මෙම මිනිස් පිරිස ඇයි පොඩි කෙල්ලන්ගේ පහස සොයා පැමිණෙන්නේ කියා. (අනිවාර්යයෙන්ම අවුරුදු 18-22 වයස සම්පූර්ණ කළ) මාසයේ නිශ්චිත දින කීපයක් තුළ පමණක් විවෘතව තැබෙන මෙම තහනම් ගෘහය සහ එහි හිමිකාරිනිය පිළිබඳව ප්‍රථමව යමක් ලිවිය යුතුයි. ඇය වැහිරී යන රූපාලංකාරයට මුක්කු ගසන මැදිවියේ තලතුනා ගැහැනියක්. ඇයයි මෙම තහනම් වැඩපිළිවෙළේ නිර්මාතෘවරිය. ගෘහය ඇයට කිසිසේත් සමාන කළ නොහැකියි. එහි අලංකාරික ස්වභාවය නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ කෙළ පැමිණි අවස්ථාවක්. මෙවැනි කුඩා ගෘහයක් "බාවා" විසින් නිර්මාණය කළා නම් ඔහුත් මේ ගෘහයට පරදීවි. බොහෝ සෙයින් ඉස්පාසුවක් නැති පුද්ගලයෝ මෙම නිවෙස පරිහරණය කළත් නිවෙස ඇතුළත පරිසරය රැඳෙන්නේ සෙංසෙලෙප්පුවේ. නිවෙසට ඇතුළු වූ මම එක් වරක් ආතතියෙන් මිදීමට වස් ඇඟමෑළි කඩා දිගු අෑනුමක් හරින විටදීත් ගෘහයේ නිර්මාතෘවරිය, පාලකවරිය ඒ පිළිබඳ දැක්වූයේ නොසතුට දනවන ප්‍රතිචාරයක්. නමුත් එය පිළිබඳව එතරම් වග විභාගයක් මා සිදු නොකරන බව දන්නා නිසාදෝ එයට ප්‍රතිචාර දක්වන්නට ඇය උත්සුක වුණේ නැහැ.

    ඔබට යමක් පැවැසිය යුතුයි. ඔව්... සැබෑවටම මම මෙලෙස ලියන්නම්. මෙවැනි ස්ථානයකට පැමිණීමට මා හට අවස්ථාව උදාවූයේ කෙලෙසද කියන වග. ඇය සහ ඔහු නොවන්නට මට මෙහි පැමිණීම කිසිසේත් කළ නොහැක්කක්. නමුත් මම උත්සාහය අත්හරින්න සූදානම් අයකුත් නොවෙයි. ඇය (වීදි ගණිකාවක්) ඔහු (කදිම තරුණයෙක් - දැනට පිම්පියෙක්) කදිම තරුණයාට වීදි ගණිකාව හමුවූවාට පසු ඔහු ඇයට මාකට් වීමේ කලාව උගන්වා තිබෙනවා. රහසින් මුමුන මුමුන ඔහු පවසන්නේ "රතිය" පිළිබඳ සූසැට කලාවම ඇය තමන්ට ඉගැන්වූවා කියා. මසකට දින කීපයක් මේ අරුමැසි යුවළ මෙම ගෘහය කරා පැමිණෙනවා යහමින් මුදල් සොයා ගැනීම උදෙසා. ඉන් පසුව 'අලුතින් රැගෙන ආ වර-විලිබරය මගේ රන්වන් මනාලිය' ලෙස ඇය සමඟ ආලවට්ටම් සහිත පවුල් දිවියක් ගෙවීම සිදු කරනවා. මුදල් අගහිඟ වූ පසු නැවැත වරක් කාමය අවුස්සාගත් පිරිමින් වෙසෙන පළාතක ගෘහයක්, තානායමක් කරා ඔවුන් දෙදෙනා පිටත්ව යනවා. මෙය චක්‍රයක්. චක්‍රය බිඳෙන තැන මා දැනගත්තේ ඔවුනොවුන් තමන්ගේ ජංගම දුරකතනය විසන්ධි සන්ධි කරන පිළිවෙළින්. "ඔය කෙහෙල්මල් 07788××××× දුරකතනය නිසා තමුසෙගේ ගෑනිගේ හැම වත්‍රයක්ම විමසිල්ලෙන් ඉන්න අයට අල්ලාගත හැකියි" මා එවැන්නක් පැවැසුවත් ඔහු එය කමකට ගත්තේ නැහැ. ලොක්කා! ඒකි ජොබ් එක කරද්දි දැන් නම් මට දවසම අල්ලාගෙන ඉන්න පැට්ටෝ දහයක්වත් ඕනෑ. මම ඒකිට ආදරේද මන්ද? ඇත්තටම දුක හිතෙනවා අප්පා. මම ඔහුගෙන් නික්මෙන එවැනි වැකිවලට පිළිතුරු බඳින්නට නොයන්නේ ඔහු එවැනි වැකි පවසන්නේ මටම පමණක් කියා දන්නා නිසා.


    දැන් අවසන් කළ ඡේදය ආරම්භ කළ හැටි ඔබට මතක නැතිව ඇති. එසේ නම් කරුණාකර එම ඡේද ආරම්භය නැවැත කියවන්න. ඒ පැවැසිය යුත්ත පවසන්නයි දැන් මගේ සූදානම. මෙවැනි ප්‍රායෝගික මට්ටමේ ඇති අඳුරු කරුණු කාරණා පිළිබඳ ලිවීම පිටස්තරයෙක් ලෙස පිට කසමින් කළ නොහැක්කක්. පූර්ණ ලිවීමක් සඳහා කතා අභ්‍යන්තරය කරා දිව යා යුතුයි. එවැන්නක් සිදුකිරීම පිළිබඳ ඇති හැකියාව ලිවීමත් මුල්කරගන්නා නිසාද එක්තරා දුරකට අසීරුයි. මා සිටියේ එවැනි මානසික තලයක. සහනයට සිටියේ අර අපූරු ජෝඩුවේ පිරිමියා පමණයි. මා ඒ පිළිබඳව කල්පනා කරන්නට ගත්තාට පසු මගේ මානසික සහනය මුල්කරගෙන කීපදෙනෙක් පෙනී සිටියා. ඉන් පළමුවැන්නා යසුනරි කවබතා. දෙවැන්නා ගබි්‍රයෙල් ගාර්ෂියා මාර්කේස්. යසුනරි අපූරු පොතක් ලියූ අයෙක්. එය ගුප්ත අග්‍ර පොතක්. ඩ්ධභඵඥ ධට බඩඥ ඉතඥඥනඪදඨ ඕඥචභබඪඥඵ යන ඉංගී්‍රසි නම ඇති පොතක්. සිංහල වැදෑරුම "නිදි කුමරියන්ගේ නිවහන" යන්නයි. මාර්කේස් ලියූ පොත ර්ඥථධපඪඥඵ ධට ථර ථඥතචදජඩඥතර ඹඩධපඥඵහි සරල සිංහල අර්ථය "මාගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක" යන්නයි.


    නිදි කුමරියන්ගේ නිවෙස තුරුණු වියේ නිදිගැන්වූ සුරූපිනියන්ගෙන් සුසැදිවූවක්. ගෘහය කරා පැමිණෙන වයසැත්තෝ සිදුකරන්නේ නිදි කුමරියන්ගේ මාංසමය ආලේඛ්‍යයක් නරඹමින් ඔවුන් අසලින් නිදිවැරීම පමණයි. දුක්ඛදායක සුන්දරියන් වඩාත් නැඹුරු වන්නේ හද මඬල දෙසට.
    මේ පොත් දෙක නොවෙන්නට සැබෑවටම මේ අමුතු කතාව ලියන්නට මට දිරි ලැබෙන්නට නොතිබුණා. රෝසා කැබනොස් වැනි තහනම් ගෘහයේ හිමිකාරියක් මා ඉදිරිපිට දැන් සිටගෙන.


    අර කොල්ලා කිව්ව නිසා මිස මම වෙන දන්නේ නැති එකෙක්වත් මෙතැනට වද්දගන්නේ නැහැ. මම දැන් අවුරුදු ගණනාවක් මේක ගේ්‍රඩ් පිට කරගෙන යනවා. මට කස්ටමස්ලා 12ක් හිටියොත් ඇති. ඒ අය අතරින් 5ක් දවසට ආවොත් ඇති. කෙල්ලෝ තුන්දෙනාටයි, මටයි ඒ ඇති. මට පොලිසිවලින් නඩු ගන්න කවුරුහරි උසාවි කූඩුවට නග්ගවන්න, ඒ මදිවට දඩ ගෙවන්න අමාරුවක් නැහැ. හැට පැන්න නාකි පොලිස්කාරයන්ටවත් මම මේ පැත්ත පළාතේ එන්න දෙන්නෙ නැහැ. ඇය එලෙස පවසා සිටියා. බාගදා මේ තත්ත්වය තේරුම් ගත්තොත් ඔබට වැටහේවි ඇය කුමන ගණයකට අයත් ගැහැනියක්ද කියා.
    ගෘහය සඳහා ගැනුම්කරුවෙක් ලෙස වැදගත් මහත්මයෙක් පැමිණෙන බවත් ඒ මහත්මයාගේ පැමිණීම එකලස් කිරීමට අවශ්‍ය කරුණු පිළිබඳ පූර්ව දැනුවත්වීමක් උදෙසා ඒ වැදගත් මහත්මයා තම නියෝජිතයෙක් ලෙස මා මෙතැනට එවූ බවත් මම ඒ මාන්නාධික වයසක ගැහැනියට පවසා සිටියා. මහත්තයා, මහත්තයා වෙනුවෙන් පැමිණීම යන වචන මෙම මාංස වෙළෙ¼දාමේදී සැබෑ ලෙස වැදගත්කම හඳුන්වන නාමයන් දෙකක්. උදාහරණයක් ලෙස මෙම මාංස වෙළෙන්දියට හමුවූ ඉතාමත් හොඳින් ගනුදෙනු පියවන පුද්ගලයා කිසිම වැදගත් අයෙක් නොවුණත් ඔහු මහත්මයෙක් විය හැකියි. මහත්තයා කැටුව එන පුද්ගලයාගේ කලින් පැමිණීම ඇයට මහත්මයකු (හොඳින් සල්ලි වියපැහැදම් කරන්නකු)ගේ පැමිණීම පිළිබඳ ස්ථිර සුබාරංචියක්.


    අපේ මහත්මයා වැඩිය එළිපහළියට එන කෙනෙක් නෙවෙයි. එයා තනිවම ගෙදර හිටියත් කවුරුත් පිට අය ගෙදරට ගෙන්න ගන්නේ නැත්තේ සී.සී.ටී.වී.වලින් දරුවෝ පිටරට ඉඳල එයා කරන දේවල් බලාගෙන ඉඳල උදේට ඇර දවල් කෑමට එකතු වෙන හින්ද. එළියට යන්නේ මාත් එක්ක විතරයි. ඒකත් මම දරුවන්ට කියන්න ඕනෑ. දවල්ට පොඩි ඩ්‍රෑම් ගාණක් දාගන්නවා. එච්චරයි
    මම දන්න නරක පුරුද්දකට කියලා තියෙන්නේ. මම ඇයට එලෙස පවසා සිටියා.
    පිරිමින්ගේ නරක පුරුදු දන්නේ පිරිමි නෙවෙයි ගැහැනු. ඒ හින්ද චරිත සහතික අවශ්‍ය නැහැ. ඔය කියන මහත්තයා උදේ ඇවිත් රෑ වෙලා මෙතැනින් යනවානම් මම පැකේජ් එකක් ලෑස්ති කරන්නම්. කෙල්ලෝ දෙන්නෙක් එක්ක. දවල්ට උණුවතුරෙන් එයාල මහත්තයාව නාවයි. අනෙක් දේවල් එක්ක දවල් කෑම. සවස තේ. ඕනෑ නම් ඇඟ මසාජ් කරන්න තව කෙල්ලක් ගමු. පැකේජ් එක 25,000යි. අනං-මනං පෙති ජාති නොබී එන්න ඕනෑ. පොඩි කෙල්ලන්ගේ ඇඟ උඩ නාකි මිනිස්සු මැරෙනවාට මම කැමැති නැහැ. ඇය එලෙස පවසා සිටියා.


    ඉන් පසුව එළැඹුණේ මහත්තයාට සරිලන ලෙස සියල්ල මෙම ගෘහයේ තිබෙනවාදැයි දැන ගැනීමේ නිරීක්ෂණ චාරිකාව. එය කළේ අර වයසක ගැහැනිය සමඟ මම. එක් කොරිඩෝවකට මුහුණලා තිබූ කාමර ත්‍රිත්වයක් එහි ‍ෙදාරවල් කොරිඩෝවට මුහුණ යොමා ඇති නිසා කඩා බිඳ වෙනස් කර තිබුණා. කොරිඩෝවට මුහුණ යොදා නොතිබුණ කාමරය වෙතයි ඇය මාව රැගෙන ගියේ. එම හුරුබුහුටි කාමරයේ බුහුටි තරුණියන්, නළු නිළියන් මතට බර යොදා වාරුවී සිටියා. ඇය බොහොමත්ම ළාබාලයි. ආලේපන කිසිවක් ගල්වා සිටියේ නැහැ. යුගල ඇඳ මත තිබුණ මෙට්ටය ලේයර් ගණනාවකින් සුසැදි වුවත් වායුසමීකරණ යන්ත්‍ර පවා තිබුණේ හොඳ මට්ටමකයි. ඇඳට මුහුණලා බිත්තිය සම්පූර්ණයෙන් ඉතා හොඳ උස්තල වීදුරුවකින් වසා තිබුණා. කාමරයේ කෙළවරක තිබුණේ විශාල ප්‍රමාණයේ නාන බේසමක්. කුඩා රඳවනය කෙළවර රෙඩ්බුල්. මා තරුණිය දෙස බැලුවා වැඩිවා වත්දෝ මහලු වයසක තැනැත්තිය මා කාමරයෙන් පිටතට කැඳවාගෙන ඒමට ක්‍රියා කළා.
    කෝ අනෙක් ළමයි! ඒ ළමයි ගැනත් මම අපේ මහත්තයට කියන්න එපායැ. මම විරෝධාකල්පයක් ලෙස එලෙස විමසා සිටියා. ළමයි!...! ඇය කෑගසා සිටියා. තවත් ළාබාල තරුණියන් තිදෙනෙක් කාමරවලින් කොරිඩෝවට පැමිණියා. ඒ තිදෙනා අතර මම දන්න එකියක්! තරුණියන් නිරීක්ෂණය කරමිනුයි මම වයසක ගැහැනිය පිටුපසින් පැමිණියේය. කලකට පෙර ඇයත් මෙලෙස වෙන්නට ඇති.


    මම මහත්තයට කියන්නම්! එයා මම කිව්වාම කැමැති වෙයි. අඩුම සතියට එකපාර ගාණේ මාසයකට 3-4 පාරක් එයා ඒවි. එන එක රඳවගන්න එක ඔයාලගේ වැඩක්. මම බේ‍රා්කර්නේ. එතකොට මට මොනවද ලැබෙන්නේ. මම විමසා සිටියා.
    එක එක ජාතියේ ඒවා ඉන්න තැනකින් මොන මොන දේවල්ද ගන්න බැරි... ඇය පවසා සිටියා. එලෙස ඇය මටත් ලිංගිකමය අල්ලසක් දීමට උත්සුක වෙන හැඩයි. ඒ 25,000ම නොසොල්වා. අපි දෙදෙනා කතාබහ කරන අතරතුර පරණ හම් බෑග් කරින් එල්ලාගත් වයසක පුද්ගලයන් කීපදෙනෙක් පැමිණියා. ඔවුන් පළපුරුදුකරුවන්.
    ඇයි මේ වයසක අයම ගෙන්න ගන්නේ
    වයසක අය කොල්ලන්ට වඩා අමාරුකාරයෝ. ඒත් ඒ අය මට පාලනය කරගන්න පුළුවන්. ඒත් කොල්ලෝ එන්න ගත්තොත් ඒ අයව පාලනය කරන්න ගන්නේ කෙල්ලෝ. මට කරන්න දෙයක් නැහැ. එතකොට මගේ බිස්නස් එක කම්මුතුයි. ඇය මා හිතුවාට වඩා ශූර වෙළෙන්දියක්.



    Mawubima - irida kalapaya


    අරින් එකක් දීපන් ඉතින් මටත්:love:
     
    • Like
    Reactions: ruwper