පක්ෂේකට ඡන්දෙ දෙන එක වෙනම කථාවක්
මොනම පක්ෂෙකින් උනත් ගෙවල් වලට එනවට මම කැමති නැහැ බං
උන් බෙල් ගගහා හැමිනෙනවා අපි ගිහින් ගේට්ටු අරින්න ඕනේ . මළ කරදරයක්![]()
ekathawa 100% aththa
chande ma epawenwa gewal gane awidan chanda higa kanakota
pare yana kota munak balannewath nathi ewun boruwata eweleta sirikkiya dala ahawalata chande demu kiyala enwa
එහෙනම් අපි මාක් කොරගන්නව කියල පොතේ ලියාගත්ත. 