නාකි මෝඩ ජෙප්පෝ ටිකක් ගෙදර ආවා

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    පක්ෂේකට ඡන්දෙ දෙන එක වෙනම කථාවක්
    මොනම පක්ෂෙකින් උනත් ගෙවල් වලට එනවට මම කැමති නැහැ බං
    උන් බෙල් ගගහා හැමිනෙනවා අපි ගිහින් ගේට්ටු අරින්න ඕනේ . මළ කරදරයක්🥴

    ekathawa 100% aththa
    chande ma epawenwa gewal gane awidan chanda higa kanakota

    pare yana kota munak balannewath nathi ewun boruwata eweleta sirikkiya dala ahawalata chande demu kiyala enwa
     
    • Love
    Reactions: 2osama

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගෙදර ඇවිත් අහනව මේ පාර වෙනසක් කරමුද කියල. චන්දෙ දෙනවද ඇහුවම ඔව් කිව්වම ඌ ආයෙ ආයෙ අහනව. :lol: එහෙනම් අපි මාක් කොරගන්නව කියල පොතේ ලියාගත්ත. :lol: එන ඔක්කොම උන්ට දෙනව කියල යැව්වෙ. :cool:
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    ගෙදර ඇවිත් අහනව මේ පාර වෙනසක් කරමුද කියල. චන්දෙ දෙනවද ඇහුවම ඔව් කිව්වම ඌ ආයෙ ආයෙ අහනව. :lol: එහෙනම් අපි මාක් කොරගන්නව කියල පොතේ ලියාගත්ත. :lol: එන ඔක්කොම උන්ට දෙනව කියල යැව්වෙ. :cool:
    ඔවු මුන් පොතුත් උස්සගෙන එනවා මොනවද ලියනවා 🤦
    ග්‍රාමසේවක ට නැති වැඩ ජෙප්පන්ට තියෙන්නේ🤣
     
    • Haha
    Reactions: Amith0424