නාකි යක්ක පුතෙක්

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මිනිහා දෙන දෙන පාරට දෙපැත්තෙන්ම සල්ලි අරන් උන් දෙගොල්ලොම කියන්න කියන එක කියනවා 😂😂😂 හදුන්කුරු විකුණනවට වඩා ආදායමක්‌ එනවනේ නිකන් ඉදලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    එළොවටත් නැති මෙලොවටත් නැති මෝඩ තැරි බයි බල්ලො නැතුව අඩු ගානෙ ඔය වගේ උන්වත් හිටියනං රට ටිකක් හරි හැදෙනවා. 😍😍😍

    දෙන ටකරම, ලැට් පෝච්චිය, අරක්කු කාල අරන් ඡන්දෙ දෙන්නං කියලා මූණට කියලා අනිත් පැත්තට හරි හමන් එකෙක්ට ඡන්දෙ දුන්න නං මෙලහකට රට සිංගප්පූරුව වෙලා. ඒකටත් ඉතින් ටිකක් හරි දියුණු ඔලුවක් තියෙන්න එපයි.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Season 9 Lol GIF by The Office