ඔබට දැන් වයස කීයද? 20ට අඩු නං ප්‍රශ්ණයක් නැහැ. ලොකුයි කියලා හිතුවට තාම ඔබ පුංචි දරුවෙක්. තව ඕන තරං සෙල්ලම් කරන්න. දඟ වැඩ කරන්න, කවුරුත් එපා කියන්නේ නැහැ. 20ත් 30ත් අතර නං දැන් ඔබ තරුණයෙක්. ඔය දාංගලේ ටිකක් අඩු කරගත්තොත් හොදයි නේද? හරියන ජොබ් එක්ක හොයාගෙන පිළිවෙලක් වෙන්න බලන්න. 30ත් 60ත් අතර නං ඉතිං දැන් ඔබ වැඩිහිටියෙක්. වගකීම ගොඩක් වැඩියි. හදිසි නොවී හොදට කල්පනා කරලා ඒ වැඩ ටික කරගන්න. 60ට වැඩි ඉතිං සීයකෙනෙක්, ආච්චිකෙනෙක්. අමුතුවෙන් කවුරුවත් කියලා දෙන්න ඕන නැහැ දැන් කරන්න ඕන මොනවද කියලා. හැබැයි මේ වෙච්ච දේ දිහා බැලූවම නං ඉතිං 60ට වැඩි අයටත් කරන්න ඕන ඒවයි, නොකරන්න ඕන ඒවයි කියල දෙන්න වෙයි වගේ.
අවුරුදු 66ක සීයා කෙනෙක් අවුරුදු 3ක පුංචි දුවෙක්ව දූෂනය කරලා. මේ කතාව ඇහුව ගමන් ලාංකික ඔබේ කටින් පිට වෙන වචන මාලාව නං මෙතන ලියන්න බැහැ. හැබැයි ඒ සීයගේ අහවල් එකයි, ඇගිලි 3කුයි පෙති පෙති වලට කපලා කිව්වම ඔබේ කටින් පිට වෙන වචන නං කියන්න පුළුවන්. "හොද වැඬේ, මුළු ඇගම පෙති ගහන්න තිබුණේ, මං එතන හිටියනං පණ පිටින් අතාරින්නේ නැහැ".ඔබ කියන්නේ ඔය ටිකනේ. කලබල වෙන්න එපා, මේ ලංකාවේ වෙච්ච දෙයක් නෙවෙයි. දැන් කූල් වෙන්නකෝ. මේ සිද්ධිය වුනේ බ්‍රසීලයේ සා ඕ පෝලෝ නගරය ආසන්නයේ දුෂ්කර ගමක. කතා නායකයා වගේම දුෂ්ටයා ෆරැන්සිස්කෝ ඩි කැස්ට්‍රෝ. අවුරුදු 66ක සීයාකෙනෙක්. ඔහු විශාල ගොවි පොළක වැඩ කරන්නේ. ඒ වැට මායිමේ ගෙදර ඉන්නවා අවුරුද 3ක පුංචි දුවෙක්. සෙල්ලම් කරන්න ගෙයින් එළියට ගිහිං ආවම ඇගේ අම්මට තේරුණා ඇයට කවුරුන් හෝ අතවර කරපු බව. මේ ආරංචිය විනාඩි 5ක් යන්න කලින් මුළු ගමේම පැතිරුණා. හැමෝමටම තේරුණා ඩි කැස්ට්‍රෝ මේ පව් වැඬේ කරා කියලා. හැබැයි ඇත්තද බොරුද කියලා අහන්න වද නොවී ගම්මුන් ඩි කැස්ට්‍රෝගේ පුරුශ ලිංගය සහ අතේ ඇගිලි 3ක් පෙති වලට කැපුවා. කවුරුවත් ඒ වෙලාවේ ඒ දේ කරන්න එපා කිව්වෙ නෑ. හැබැයි ඉක්මනටම ඩි කැස්ට්රෝව කපපු අවයව පෙති එක්ක රෝහලට ගෙනිච්චා. වෛද්‍යවරු සෑහෙන්න උත්සාහ කරා ආයිත් පුරුශ ලිංගයයි ඇගිලියි බද්ධ කරන්න. ලංකාවේ මේ වගේ සැත්කමක් කරා මතකද? ඒක සාර්ථක වුණානේ. ඒත් බ්‍රසීලයේ මේ සැත්කම සාරථක වුණේ නෑ. පුරුශ ලිංගය තියා ඇගිලි 3වත් බද්ධ කරගන්න බැරි වුණා. ඒ මහන්සියත් වතුරෙ ගියා. කොහොම වුනත් දැන් පොලීසිය පරීක්ෂණ පටන් අරං. අර දැරියට ඇත්තටම අතවරයක් වෙලා තියෙනවා. වෛද්‍ය වාර්ථා වලින් ඒ බව එළිවුනා. හැබැයි ඩි කැස්ට්‍රෝගේ රහස් අවයව, පෙති ගැහුවේ කව්ද කියල නං තාම අල්ල ගන්න බැරි වෙලා. ඩි කැස්ට්‍රෝ නං කියන්නේ තමන්ට මෙහෙම කරපු අයව දැක්කොත් අඳුර ගන්න පුළුවන් කියලයි. කොහොම වුණත් මේ කතාවේ කා ගැනද දුක්වෙන්න ඕනේ, කවුද ඇත්තටම වැරදි කියලා හොයන්න ඕන නෑ. වැරැද්දක් කරොත් හැරෙන තැපෑලෙන් වන්දි ගෙවන්න වෙනවා කියන එක විතරක් මතක තියා ගත්තම හොදටම ඇති.
Source: Hiru Gossip