නාකි සෙට් එක

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සෑහෙන කාලෙකින් එලකිරියට ගොඩ උනේ.....
    ඒ කාලෙ හිටපු යන්ග් කොල්ලො සෙට් එක දැන් වයසට ගිහින් ඇති..

    අදුරන එක කබ්බෙක්වත් නැති පාටයි..
    අයිෝ සල්ලි...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝ ගල් වෙදා....:lol:
    ඔක්කොම ඉන්නවා... උඹ තමයි නැති වුන කබ්බා... :oo:
    මොකෝ පොලෝසියෙන් වත් අල්ලන් ගියාද බෙහෙත් වැරදිලා..? :baffled:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මොකද උඹ විරිත්තන්නෙ......

    THARUNA WENNA BEHETH NADDA BAN?
    තියෙනව රෑ වෙලා ගෙවල් පැත්තෙ වරෙන්...

    :growl:

    මේ අර ඉස්සර හිටපු හොර වෙදා නේද........? :lol: :lol:

    ඇයි බොල ගොන් නාම්බො මම තොගෙ මක්කෙයි හොරකම් කොලේ

    අඩෝ ගල් වෙදා....:lol:
    ඔක්කොම ඉන්නවා... උඹ තමයි නැති වුන කබ්බා... :oo:
    මොකෝ පොලෝසියෙන් වත් අල්ලන් ගියාද බෙහෙත් වැරදිලා..? :baffled:
    කෑ ගහන්න එපා යකෝ වැලිකඩ කැරැල්ලෙන් පැන ගත්තෙ

    වෙදෙක් හිටිය වගේ මතකයක් නම් තියනවා !!!
    :rofl:

    ඔව් ඔව්... උඹ ඔලුවෙන් හිටගෙනම කල්පනා කරපන්... මොලේ බැහැල තියෙන්නෙ

    wal wedoooooooooo..........
    :frown::frown::frown::frown::frown::frown:

    :growl::growl::growl:

    :shocked:umba ennawa ne.:lol:
    ඇයි තෝ හිතුවද මැරිල කියල.....
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වෙදකමක් වැරදිලා වැලිකඩ නේද තෝ හිටියේ? එදා සීන් එකෙන් පස්සෙ පැනගත්ත නේද ඇත්ත කියපිය :lol:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අප්පට උඩු හොර වෙදා :P
    උබ කියපු දේවල් කරලමද කොහෙද උන් නාකි වෙලා තියෙන්නේ ඉක්මනට :rofl:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ලඟදි උඹව මතක් උනා බං අර හිරු ටී වී එකේ බෝඩ් එකක් දකිද්දී :(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar327260_4.gif