නාගදීපයට උතුරෙන් තහංචියක් !!!

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මුන්ගේ අවශ්‍යතාවය තේරුම් ගත්තනම් ඉවරයි. අවශ්‍යතාව තමයි උද්ගෝශන පෙලපාලි විරුද්ධවීම්. හේතු අවශ්‍ය නැත.

    ඉස්සර කිව්වේ නයිනතිව් කියලා. සිරා ඕක නාගදීපය කරලා, අන්න ඒකට මහින්දගේ පිනට පහලවෙච්ච උතුරු පලාත් සභාවේ මන්ත්‍රීවරු යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන ආයිත් නයිනතිව් බවට වෙනස් කරන්න කියලා. අපේ ගොන්නු ටික සිරාට බනිනවා.

    මැන්දිස් රෝහණ දිරා :lol::lol::lol::lol:

    http://www.silumina.lk/2012/01/15/_art.asp?fn=ay1201151&p=1
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    උතුරට පළාත් සභා බලතල දීපු නිසා මහින්දට පින් දීපන්. මහින්ද දුන්නේ නැත්නම් මේ වගේ යෝජනා දෙමල්ලු සම්මත කරගන්නේ කඩමන්ඩියේ. දෙමල අයට ජාතිවාදය වපුරන්න ඉඩ සලසපු මහින්දට ජය වේවා.


    Mama mokadata pin denne, ubama dipan pin..
    2010 2/3 tiyana kale lokka 13 ayin kalanam, apith denawa chanda..
    UPFA UNP ewun owa karanne naha mokada palath chanda tamai unge lamainge training pit eka :P
     

    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    good day, just want to say to you guys that whats the point in shouting about politics in here. you guys are stuck with your work and passing time on the net. by doing like this you wont change anything. like the students did, go out on the street and fight for what you think is right. not just posts and bums will help your race.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    රුචිර,
    දන්න දෙයක් කියපං......
    අනාදිමත් කාගයක සිට ඕක නාගදීපය.-පැරනි සිංහලයෙන් කියවෙන් නකදිව. වල්ලිපුරම් රන් සන්නසේ තියෙන්නේ
    සිධ මහරජ වහයහ රජෙයෙ පරුමක තිස අමතෙ නකදිව බුජෙමිනි පියගුක තිස වෙහෙර කරිතෙ

    -ස්වස්ති- මහ රජ වසභගේ රජ්‍ය යේ නාගදීප පාලකයා වූ පරුමක තිස්ස ඇමති විසින් පියංගුකතිස්ස වෙහෙර කරවීයැ
    කියලා. ඔය දෙමළ නම් සියල්ල කලින් හෙළ නම්.
    මල්ලාකම් - මල් ගම
    චුන්නාකම් - හුණුගම
    වලිකාමම් - වැලිගම
    කන්තරෝඩෙයි - කදුරුගොඩ
    සෙම්බිල්තුරෛයි - දඹකොළපටුන

    නියම හෙල නම් භාවිතා කරන එකේ තියන වැරැද්ද මොකක්ද?

    maat kiyane meka nagadepa kiyala tiyena eka hondai kiyala. but atta mekai https://en.wikipedia.org/wiki/Nagadeepa_Purana_Viharaya
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රුචිර,
    දන්න දෙයක් කියපං......
    අනාදිමත් කාගයක සිට ඕක නාගදීපය.-පැරනි සිංහලයෙන් කියවෙන් නකදිව. වල්ලිපුරම් රන් සන්නසේ තියෙන්නේ
    සිධ මහරජ වහයහ රජෙයෙ පරුමක තිස අමතෙ නකදිව බුජෙමිනි පියගුක තිස වෙහෙර කරිතෙ

    -ස්වස්ති- මහ රජ වසභගේ රජ්‍ය යේ නාගදීප පාලකයා වූ පරුමක තිස්ස ඇමති විසින් පියංගුකතිස්ස වෙහෙර කරවීයැ
    කියලා. ඔය දෙමළ නම් සියල්ල කලින් හෙළ නම්.
    මල්ලාකම් - මල් ගම
    චුන්නාකම් - හුණුගම
    වලිකාමම් - වැලිගම
    කන්තරෝඩෙයි - කදුරුගොඩ
    සෙම්බිල්තුරෛයි - දඹකොළපටුන

    නියම හෙල නම් භාවිතා කරන එකේ තියන වැරැද්ද මොකක්ද?
    :yes::yes::yes:


    දේශපාලනේ නිසා ජාතිය බල්ලට දමන්න එපා බන් ..උබ මේකේ සීනියර් කෙනෙක් නේද ? කලකිරුන උබල ගැන ඇත්තටම ...

    අරක මේක නෙමේ 7-8 වසරවල පොත්වලත් තියෙන්නේ පැරණි නම නාගදීපේ කියල ...:no::no:
    මහියංගනං ..නාගදීපන් . කියල ගාථාවක් තියෙන්නේ විහිළුවටද?
    එතකොට බුදුන් වැඩියේ නාගදීපෙට නෙමේද ? අඩුම ගානේ උබ ඕවවත් දන්නේ නැ කියනවද ?:dull:

    මහින්ද කොලාද සිරිසේන කොලාද රනිල් කොලාද නෙමේ අන්තිමට කොරන්නේ දෙමෙල්ලු තොපිට ..ඒටික මතක තියාගනින් ...

    දෙමල වටෙන් වටේ එන්නෙම් කැරකිලා ඊළමට ..තම්බියත් එහෙමයි .
    ගොන් සිංහලු පිල් බෙදිලා වාද කරනවා ..
    උබල අපිගේ ළමයින්ට වාද කර කරවත් ඉන්න ලැබෙන එකක් නැහැ ඉස්සරහට ...:no::no::dull::dull::dull::dull:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උතුරට පළාත් සභා බලතල දීපු නිසා මහින්දට පින් දීපන්. මහින්ද දුන්නේ නැත්නම් මේ වගේ යෝජනා දෙමල්ලු සම්මත කරගන්නේ කඩමන්ඩියේ. දෙමල අයට ජාතිවාදය වපුරන්න ඉඩ සලසපු මහින්දට ජය වේවා.

    එතකොට උඹ කියන්නෙ උතුරට පළාත් සභාව දුන්න එක වැරදිද?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Mama mokadata pin denne, ubama dipan pin..
    2010 2/3 tiyana kale lokka 13 ayin kalanam, apith denawa chanda..
    UPFA UNP ewun owa karanne naha mokada palath chanda tamai unge lamainge training pit eka :P

    පළාත් සභා අයින් කරන්න බැරි ඉන්දියාව නිසා මූලිකව.
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,125
    2,519
    113
    Redhat lab - Aukland
    12193770_1517830895194586_7098126165050291622_n.jpg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    උන්ටත් මචන් අපිට වගේම අයිතියක් තියනවාගේ පරිපාලන බලතල භුක්ති වින්දින්න. දෙමලු උනාට මචන් ඒ හැමෝම කොටි නෙවේ. චුට්ටක් ජාති වාදී වෙන්නතුව හිතලා බලපන්. මම මේ තරහකට නෙමෙයි කියන්නෙ.අපි හැමෝම මිනිස්සුනේ.. මම දකින මහින්ද පළාත් සබ්භා බලතල දීම ජාතීන් අතර සමගිය ඇති කරන්න ගත්තු හොඳ පියවරක්. දැන් ඕක ආයෙත් නාගදීප කරලා ඒ ගොඩඟපු සමගිය නැති කරන්න බොලව් මේ ආන්ඩුව හදන්නෙ..:P