නාගදීපේ පන්සලට යද්දි shirt ගලවන්න කියන්නෙ ඇයි?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඕවට යන්න එපා බං. අනවශ්‍ය නීති දාන කිසිම පන්සලකට යන්න එපා. උන්ට කිසිම දේකට සම්මාදම් වෙන්නත් එපා.
    අහා තැරි දාර ජෙප්පා
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Animated GIF
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    බෞද්ධ පන්සලක් නිසා ෂර්ට් ගලවන එකෙන් අමුතු ගරු කිරීමක් කරන්නෙ ඇයි?
    ඉස්සර නම් හින්දු කෝවිල් වල විතරයි ඕක තිබ්බෙ! මම ගිය මාසෙ ගියා. ඔක්කොම උන් ඇතුලට යන්නෙ උඩුකය නිරුවතින්
    අඩුකුලේ කලු කැත ලාම්පුතෙල් සහන වේස බයියෝ නිසා ? 🤔

    ගෑණු අයත් ගලවන්න ඕනෙද? Ahh capa capa
    Cum capa ? 🤔
     
    • Haha
    Reactions: hasithayad

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    බෞද්ධ පන්සලක් නිසා ෂර්ට් ගලවන එකෙන් අමුතු ගරු කිරීමක් කරන්නෙ ඇයි?
    ඉස්සර නම් හින්දු කෝවිල් වල විතරයි ඕක තිබ්බෙ! මම ගිය මාසෙ ගියා. ඔක්කොම උන් ඇතුලට යන්නෙ උඩුකය නිරුවතින්
    ලොකු හාමුදුරුවන්ට උඹේ කුක්කු බලන්න ආස හිතිලවත්ද? මම දන්න තරමින් නම් එහම එකක් තිබ්බේ නෑ. මගේ මාමා හාමුදුරුවන්ව ගොඩක් කිට්ටුවෙන් ආශ්‍රය කරනවා.
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මන් 2009 ගියා. කිසී අවුලක් නෑ. ගැලෙව්වෙ නෑ
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගිය අවුරුද්දෙ මැද ගියා එහෙම නම් උනේ නෑ. උබ නාගදීපෙ කියල වෙන කොහේහරි එක්ක ගිහින් වගේ. බටර් කාලකුත් ගෙන්න කිව්වද