නාගනන්දත්_එරෙහිවේ

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
නාගනන්දත්_එරෙහිවේ

ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා පාර්ලි‌‌මේන්තුව කල් තැබීම අභියෝගයට ලක්කරමින් නාගන්ද කොඩිතුවක්කු මහතා ශ්‍රෙෂ්ඨධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

වර්තමාන තත්වය පිළිබද ඔහු නිකුත් කල නවතම වීඩියෝව පහත ලින්කුවෙන්

වීඩියෝ
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,144
    17,032
    113
    ආ මේ අර JVP හැත්ත UNP කාරයොන්ගේ බළල් අතක් කිව්ව මහත්මයා නේද..:love:


     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඌ ලෝයර් හින්දා ඌ කරන්නෙම නඩු දාන එක.. :P
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    tenor.gif
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් තමයි සිරිකොතේ හාමුගේ වලන් පිගන් හෝදපු එවුන් එලියට එන්නේ. :rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    නෑ නෑ ඒගොල්ලෝ රැඩිකල් unp නෙමේ
    මහා බැංකුව කොල්ල කෑවා නේද? අහ් අපි දන්නේ නෑනේ
    හමුදාවේ අය හිරේනේ? වැරදි කලානම් දඩුවම කාටත් එකයි
    චන්ද තාම නෑනේ? අපිනම් කාටවත් චන්දෙ දෙන්නේ නෑ
    කාටද දුන්න චන්දෙ? දෙන්න එකෙක් හිටියේ නෑ බන්. unp එකට ගැහුවා, පොඩි පක්ෂ වලට දීලත් වැඩක් නෑනේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    LMAO...
    for good governance??????

    එහෙනම් ඉස්සෙල්ලාම විරුද්ද වෙන්න් ඕනේ මහා බැංකුව හොරා කාපු එකට.....
    එකට පට පුක හොලවපු නැති උන් for good governance ලු......
    උක තමා......:angry: