නාගානන්දගෙ රනිල් පන්නන පෙත්සම් නයාත් හබක් 🤣🤣

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    මූ නම් විලි ලැජ්ජාවක් අ‍ැති එකෙක් නෙවෙයි. රනිල්ගෙ මන්ත්‍රීකම අයින් කරන පෙත්සම විභාගයටවත් ගන් නැතිව කුණු බක්කියට. 🤣
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    580951.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    විකාරද බං. විභාගයට ගන්නෙ නැත්තෙ Merit එකක් නැති අමු බයිලාවක් නිසා. 👍
    eka theeranaya kireemath theenduwakne lol
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    රනිලා සතියක් ඇතුලත එවන්න ඕන නම මාස 10ක් ගිහින් එවුව එකත් වැරදි වගේම, නාගයා මුලික අයිතිවාසිකම් නඩුවත් දවස් 30ක් ඇතුලත දාන්න ඕන. ඕකයි නාගයාට වැරදුනේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    එ‍්ක තීරණයක් මිසක් තීන්දුවක් නෙවෙයි. (කඩ්ඩෙන් කිව්වොත් decision vs ruling) 👍
    ehema theeranaya karanne kohomda?
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    මේ දවස් ටිකට රට ඉන්න උන්ගෙන් ගානක් කපන්න ඇති
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    lajja wenna ona rate theendu dena minissu gana nemeida?
    ඉතින් උඹ මෙතන කියව කියව ඉන්නෙ නැතුව උසාවිය ඉස්සරහට ගිහිල්ල ඕක කියපන්කො! 🤣🤣🤣🤣🤣🤣
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මූ නම් විලි ලැජ්ජාවක් අ‍ැති එකෙක් නෙවෙයි. රනිල්ගෙ මන්ත්‍රීකම අයින් කරන පෙත්සම විභාගයටවත් ගන් නැතිව කුණු බක්කියට. 🤣
    Ekane kiwwe.
    Oya dapu naduwa hari ekak unath oka yanna den na. This is sri lanka
     

    Similar threads