Umba ADHD walata ganna beheth wada karanawada?
ලෙඩදුක් අසනීප මේවට ගාවගන්ඩ එපා බං.. කැතයි

Umba ADHD walata ganna beheth wada karanawada?

From Whistleblower Sri Lanka Facebook page.
නාගානන්ද හට නගන පදනම් විරහිත චෝදනා නගන දේශපාලන බත්බැලයන්ගේ හා ෆේක් ප්‍රොෆයිල් වලින් එන බයගුල්ලන්ගේ දැන ගැනීම පිණිසයි.
චායාරුප පිලිවෙලින්:
1. ඔහු නිතර වූ අවදානම් සහගත රේගු වැටලීම් නිසා අගතියට පත් ජාවාරම් කරුවන් හා දේශපාලුවන්ගෙන් බේරීමට ඉහල නිලධාරීන් විසින් ගීනි අවියක් ලබා දීම
2. ගොඩබිමදී ඔහු කරන ලද වැටලීම් නිසා හොරුන්ට සිදුවන පාඩුව මගහරවා ගැනීමට දේශපාලන බලපෑම් මත මහා මුහුදේ සේවයට යෙදවීම
3. ඔහු වරදක පටලවා බන්ධනාගතකිරීමට තැත් කල ව්‍යාපාරිකයින්ගේ ව්‍යාජ අල්ලස් චෝදනාව. (මෙම චායාරුපය නාගනන්දගේම Scrap book එකෙන් උපුටා ගෙන මඩ ගසන ළදරුවන්ට අපි අනුකම්පා කරමු. මේ ඔහුගේම scrap book එක බව සනාථ කිරීමට අලුත්ම චායාරූපයක් පැනක් සමගම චායාරුප ගත කළෙමු)
වැඩි විස්තර: https://www.youtube.com/watch?v=OXExZuG0qVY
4. ඒම ව්‍යාජ චෝදනාව මත ඔහුට නීති ශිෂ්‍ය භාවය අහෝසි වීම
5. ඒම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීම
6. එදිනම උසස්වීමක් සමග විශේෂ විමර්ශන අංශයට අනුයුක්ත වීම
7. නැවත රේගු පරීක්ෂණ වල වාර්තා ළගතබා ගත්තා යැයි ව්‍යාජ චෝදනා මත ජාවාරම්කරුවන් පැවරු නඩුව අවසන් වන තෙක් සේවය අත්හිටුවීම
8. නීති ශිෂ්‍ය භාවය නැවත ලැබීම
9. ඉහත දෙවන නඩු විභාගයේදී නාගානන්ද සතුව තිබුනේ ඔහු කල පරීක්ෂණ වල පිටපත් (photocopies) බව තහවුරු වීමෙන් පසු නිදොස් කොට නිදහස් කිරීම. මෙහිදී එවක නීතිපති නාගානන්ද ට උපදෙස් දුන්නේ ද්වේශ සහගත නඩු පැවරීම මත ශ්‍රී ලංකා රජයට එරෙහිව නඩු පවරන ලෙසයි
10. නැවත විශේෂ අමාත්‍ය මණ්ඩල තීරණයක් ලෙස සේවයේ පිහිටුවීම.
11. නැවතත් ස්ථාන මාරුවක්
12. මරණ තර්ජන හමුවේ රජයෙන් ආරක්ෂාව ඉල්ලීම
13. පාතාලයෙන් ආරක්ෂාවීමට උදවු ඉල්ලීම
14. මරණ තර්ජන එල්ලවීමට ප්‍රධාන හේතුව
15. අවසාන රටෙන් පිට වීමට සිදුවීම
16. පාර්ලිමේන්තුවේ මේ පිලිබඳ පැවති විවාදය. කහ පාට කොටස බලන්න.
ඔබ නාගානන්ද වූවානම් මෙතරම් පීඩනයක් හමුවේ කෙසේ නම් හැසිරේද? ඔහු ජාතික වීරයකු නොවන්නේද? ඔහුට මඩ ගැසීමට පෙර ඔබේ හදවතින් විමසන්න. ඔබ හදන්නේ තමන්ගේ මුළු ජිවිතයම රට වෙනුවෙන් කැපකළ උතුම් මිනිසෙකුගේ චරිතය විවිධ කාලකන්නි දේශපාලන චරිත වල මනදොල සපිරීමට ඝාතනය කිරීමයි. මේ 2020 මෙරටට ලැබෙන අවසාන අවස්ථාවයි.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
...mechchara honda politicians la iddi me wage minussu passe yanne ay? Mole pukeda? 
@shenat , @Dayt0na, මෙච්චර දිග පෝස්ට් quote කරන්න එපා මනුස්සයෝ.![]()
ekai quote kare
නාගානන්ද වගේ එකෙක් එංගලන්තේ නීතිඥයෙක් විදිහට වැඩ කරන එක තේරුමක් නෑඒ වගේ එකෙක් එහෙම ජොබ් එකක් කොහොමත් කරන්නේ නෑ.එකක් ලංකාවේ ලයිෂන් එකෙන් වැඩ කරන්න බෑ.එහෙ ලයිෂන් ගන්න ආපහු මුල ඉඳලම නීතිය ඉගෙන ගන්න ඕන.ලයිෂන් එකට තියෙන කරදරකාරි අමාරු කල්ගතවන විභාග කරන්න ඕන.නාගනන්ද වයස 50 පැනලා එංගලන්තේ ආවේ.ඒ වගේ කෙනෙක් කොහොමත් පිස්සු නැත්තන් ඔය විභාගය කරන්නේ නෑ.මොකද වයස බලපන්.අනිත් එක ඕක පාස් උනාට ජොබක් හොයාගන්න බෑ.මෙහේ පාස් උන එවුන්ටත් හෙන අමාරුයි.ලංකාවේ ඔච්චර දේපලක් වත්කමක් තියාගෙන මොකටද ඕකට මැරෙන්නේ.හුගක්ම පිස්සු වෙන්න ඕන.ටෙස්කො එකේ ජොබක් නිකන් කරන්න ඇති.තනියෙන් නිසා ඒකෙන් එන ආදායම වැඩි ඌට.මොකද ඔය වගේ ජොබ් එකක් කරනකොට ආන්ඩුවෙනුත් තව සල්ලි නිකන් දෙනව හවුස් බෙනෙෆිට්, ටැක්ස් ක්‍රෙඩිට් කියල.බෙහෙත් සහ හැම ප්‍රථිකාරයක්ම නොමිලේ දෙනවා.ලෝයර් කෙනෙක්ට එහෙම නෑ.ඌ සේරටම ගෙවන්න ඕන.නගර සබාවෙන් දෙන සල්ලි මෙහේ ඉන්න හැම එකාම ගන්නවා ගන්න පුලුවන්නම්.සුද්දො හුගක් එවුන් ගන්නවා.නගර සබාව කියන්නේ මෙහේ ලංකාවේ පාර්ලිමන්ට් එකටත් වඩා සල්ලි තියෙන තැනක්.හැම ගේකින්ම මාසෙකට ලොකු කවුන්සිල් ටැක්ස් ගහනවනේ. ලංකාවේ ගම් සබාව වගේ නෙවෙයි.මටත් එකපාරක් නිකන් ලක්ෂ 50ක් දුන්නා.2008 විතර.මොකාද ඒක එපා කියන්නේ.මම දන්නේ නැතිව අවුරුද්දක් නොගෙන හිටියා.පස්සේ ගිහින් කීවා ඔක්කොම එකපාර ගෙව්වා.මූත් ඒ වගේ අනිවාර්යෙන්ම ගන්න ඇතිඑංගලන්තයේ නිතිඤයෙකු ලෙස කටයුතු කලායැයි පැවසුවත් ඔහු රැකියාව ලෙස කලේ Tesco නම් සුපර්මාර්කට් ජාලයේ ගබඩාවක බඩු ඇසුරුම් කරන්නෙකු ලෙසය..ශ්‍රී ලංකාවට එනතුරුත් ඔහුගේ රැකියාව එයය..යුරෝපයේ රැකියාවෙන් පුද්ගලයෙකු මනින්නේ නැති නමුත් ලාංකිකයින්ට මොහු කරන ප්‍රෝඩාව එලිකල යුතු නිසා මෙසේ ලියමි..
