නාගානන්දගේ සෑබෑ ස්වරූපය දැන් එලිවෙමින් ප

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,004
    28,916
    113
    From Whistleblower Sri Lanka Facebook page.

    නාගානන්ද හට නගන පදනම් විරහිත චෝදනා නගන දේශපාලන බත්බැලයන්ගේ හා ෆේක් ප්‍රොෆයිල් වලින් එන බයගුල්ලන්ගේ දැන ගැනීම පිණිසයි.

    චායාරුප පිලිවෙලින්:
    1. ඔහු නිතර වූ අවදානම් සහගත රේගු වැටලීම් නිසා අගතියට පත් ජාවාරම් කරුවන් හා දේශපාලුවන්ගෙන් බේරීමට ඉහල නිලධාරීන් විසින් ගීනි අවියක් ලබා දීම

    2. ගොඩබිමදී ඔහු කරන ලද වැටලීම් නිසා හොරුන්ට සිදුවන පාඩුව මගහරවා ගැනීමට දේශපාලන බලපෑම් මත මහා මුහුදේ සේවයට යෙදවීම

    3. ඔහු වරදක පටලවා බන්ධනාගතකිරීමට තැත් කල ව්‍යාපාරිකයින්ගේ ව්‍යාජ අල්ලස් චෝදනාව. (මෙම චායාරුපය නාගනන්දගේම Scrap book එකෙන් උපුටා ගෙන මඩ ගසන ළදරුවන්ට අපි අනුකම්පා කරමු. මේ ඔහුගේම scrap book එක බව සනාථ කිරීමට අලුත්ම චායාරූපයක් පැනක් සමගම චායාරුප ගත කළෙමු)

    වැඩි විස්තර: https://www.youtube.com/watch?v=OXExZuG0qVY

    4. ඒම ව්‍යාජ චෝදනාව මත ඔහුට නීති ශිෂ්‍ය භාවය අහෝසි වීම

    5. ඒම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීම

    6. එදිනම උසස්වීමක් සමග විශේෂ විමර්ශන අංශයට අනුයුක්ත වීම

    7. නැවත රේගු පරීක්ෂණ වල වාර්තා ළගතබා ගත්තා යැයි ව්‍යාජ චෝදනා මත ජාවාරම්කරුවන් පැවරු නඩුව අවසන් වන තෙක් සේවය අත්හිටුවීම

    8. නීති ශිෂ්‍ය භාවය නැවත ලැබීම

    9. ඉහත දෙවන නඩු විභාගයේදී නාගානන්ද සතුව තිබුනේ ඔහු කල පරීක්ෂණ වල පිටපත් (photocopies) බව තහවුරු වීමෙන් පසු නිදොස් කොට නිදහස් කිරීම. මෙහිදී එවක නීතිපති නාගානන්ද ට උපදෙස් දුන්නේ ද්වේශ සහගත නඩු පැවරීම මත ශ්‍රී ලංකා රජයට එරෙහිව නඩු පවරන ලෙසයි

    10. නැවත විශේෂ අමාත්‍ය මණ්ඩල තීරණයක් ලෙස සේවයේ පිහිටුවීම.

    11. නැවතත් ස්ථාන මාරුවක්

    12. මරණ තර්ජන හමුවේ රජයෙන් ආරක්ෂාව ඉල්ලීම

    13. පාතාලයෙන් ආරක්ෂාවීමට උදවු ඉල්ලීම

    14. මරණ තර්ජන එල්ලවීමට ප්‍රධාන හේතුව

    15. අවසාන රටෙන් පිට වීමට සිදුවීම

    16. පාර්ලිමේන්තුවේ මේ පිලිබඳ පැවති විවාදය. කහ පාට කොටස බලන්න.

    ඔබ නාගානන්ද වූවානම් මෙතරම් පීඩනයක් හමුවේ කෙසේ නම් හැසිරේද? ඔහු ජාතික වීරයකු නොවන්නේද? ඔහුට මඩ ගැසීමට පෙර ඔබේ හදවතින් විමසන්න. ඔබ හදන්නේ තමන්ගේ මුළු ජිවිතයම රට වෙනුවෙන් කැපකළ උතුම් මිනිසෙකුගේ චරිතය විවිධ කාලකන්නි දේශපාලන චරිත වල මනදොල සපිරීමට ඝාතනය කිරීමයි. මේ 2020 මෙරටට ලැබෙන අවසාන අවස්ථාවයි.


    56917878_2443019172594725_5423014841109446656_n.jpg


    56764555_2443020645927911_9063922557106782208_n.jpg


    56696831_2443021275927848_8421591467637604352_n.jpg


    57052280_2443022412594401_2276335737781616640_n.jpg


    56509952_2443022855927690_864353853263314944_n.jpg


    57107306_2443023429260966_2772428821524119552_n.jpg


    56466373_2443023715927604_7996406124993576960_n.jpg


    56464386_2443024462594196_123774334631149568_n.jpg


    56293830_2443024705927505_2831508600646533120_n.jpg


    56496333_2443027095927266_5454683859775913984_n.jpg


    56365802_2443027359260573_3473474519111303168_n.jpg


    56770489_2443027632593879_8862954835394166784_n.jpg


    56790936_2443027999260509_1862566340900945920_n.jpg


    56310254_2443028262593816_9034064365371785216_n.jpg


    56527814_2443028509260458_2259909278875779072_n.jpg


    56391549_2443028699260439_6952315896211701760_n.jpg

    Honda wade okata...horu allanna giya lankawe... anthimata raten pita wela yannath una...:lol:...mechchara honda politicians la iddi me wage minussu passe yanne ay? Mole pukeda? :sorry:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,004
    28,916
    113
    @shenat , @Dayt0na, මෙච්චර දිග පෝස්ට් quote කරන්න එපා මනුස්සයෝ.:lol:

    na machan..muge history eka diga arinne epai minussunta therenna...:yes: ekai quote kare
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මටත් ඔහු ගැන පැහැදීමක් තිබ්බ ඒත් මොකද්ද පොර අර මිවනපලානය්ත් එක්ක කරන්නේ නාගානන්ද මෙයාගේ අනුගාමිකයෙක් නේද :frown:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නාගානන්ද කියන්නේ lawyer කෙනෙක් .එවගේ කෙනෙක්ට දේශපාලනය ගැන දැනුමක් නැහැයි කියලා කියන්න බෑ . ආණ්ඩුවක එක කොටසක් තමයි අධිකරණය කියන්නේ .

    සිරිසේනට අවුරුදු ගාණක දේශපාලන දැනුමක් තිබ්බා.එයා මේ රටට කරපු දේ කවුරු කවුරුත් දන්නවා


    ගේන්න ඔනේ දේශපාලුවන්ගේ පදේට නටන්නේ නැති දේශපාලන මඩගොහොරුවේ නැති දේශපාලනය ගැන දැනුම තියන එකෙක්.

    දැන් දේශපාලුවෝ හෝ ගාලා බයවෙලා නාගානන්දට මඩ ගහනවා ...ඔවට රැවටුනොත් උඹලගේ ලමයින්ගේ අනාගතේ විනාශයි.......
     

    trexcat

    Member
    Feb 17, 2007
    5
    13
    3
    එංගලන්තයේ නිතිඤයෙකු ලෙස කටයුතු කලායැයි පැවසුවත් ඔහු රැකියාව ලෙස කලේ Tesco නම් සුපර්මාර්කට් ජාලයේ ගබඩාවක බඩු ඇසුරුම් කරන්නෙකු ලෙසය..ශ්‍රී ලංකාවට එනතුරුත් ඔහුගේ රැකියාව එයය..යුරෝපයේ රැකියාවෙන් පුද්ගලයෙකු මනින්නේ නැති නමුත් ලාංකිකයින්ට මොහු කරන ප්‍රෝඩාව එලිකල යුතු නිසා මෙසේ ලියමි..
    නාගානන්ද වගේ එකෙක් එංගලන්තේ නීතිඥයෙක් විදිහට වැඩ කරන එක තේරුමක් නෑඒ වගේ එකෙක් එහෙම ජොබ් එකක් කොහොමත් කරන්නේ නෑ.එකක් ලංකාවේ ලයිෂන් එකෙන් වැඩ කරන්න බෑ.එහෙ ලයිෂන් ගන්න ආපහු මුල ඉඳලම නීතිය ඉගෙන ගන්න ඕන.ලයිෂන් එකට තියෙන කරදරකාරි අමාරු කල්ගතවන විභාග කරන්න ඕන.නාගනන්ද වයස 50 පැනලා එංගලන්තේ ආවේ.ඒ වගේ කෙනෙක් කොහොමත් පිස්සු නැත්තන් ඔය විභාගය කරන්නේ නෑ.මොකද වයස බලපන්.අනිත් එක ඕක පාස් උනාට ජොබක් හොයාගන්න බෑ.මෙහේ පාස් උන එවුන්ටත් හෙන අමාරුයි.ලංකාවේ ඔච්චර දේපලක් වත්කමක් තියාගෙන මොකටද ඕකට මැරෙන්නේ.හුගක්ම පිස්සු වෙන්න ඕන.ටෙස්කො එකේ ජොබක් නිකන් කරන්න ඇති.තනියෙන් නිසා ඒකෙන් එන ආදායම වැඩි ඌට.මොකද ඔය වගේ ජොබ් එකක් කරනකොට ආන්ඩුවෙනුත් තව සල්ලි නිකන් දෙනව හවුස් බෙනෙ‍ෆිට්, ටැක්ස් ක්‍රෙඩිට් කියල.බෙහෙත් සහ හැම ප්‍රථිකාරයක්ම නොමිලේ දෙනවා.ලෝයර් කෙනෙක්ට එහෙම නෑ.ඌ සේරටම ගෙවන්න ඕන.නගර සබාවෙන් දෙන සල්ලි මෙහේ ඉන්න හැම එකාම ගන්නවා ගන්න පුලුවන්නම්.සුද්දො හුගක් එවුන් ගන්නවා.නගර සබාව කියන්නේ මෙහේ ලංකාවේ පාර්ලිමන්ට් එකටත් වඩා සල්ලි තියෙන තැනක්.හැම ගේකින්ම මාසෙකට ලොකු කවුන්සිල් ටැක්ස් ගහනවනේ. ලංකාවේ ගම් සබාව වගේ නෙවෙයි.මටත් එකපාරක් නිකන් ලක්ෂ 50ක් දුන්නා.2008 විතර.මොකාද ඒක එපා කියන්නේ.මම දන්නේ නැතිව අවුරුද්දක් නොගෙන හිටියා.පස්සේ ගිහින් කීවා ඔක්කොම එකපාර ගෙව්වා.මූත් ඒ වගේ අනිවාර්යෙන්ම ගන්න ඇති:lol: