නාගානන්දගේ account එකට ලක්ෂ ගණන් සල්ලි එනවලු

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    pora mee langadi japaneta awaa awith honda harawath deshanayak kala

    man lankawata gihin apahu eddi pora aweth man aapu flight ekemai mage seat ekata pitipasse seat eke maath ekka kathabahath kala loku kam mukuth seen ekaknm naa buwa awe thawa ekkenk ekka economy class ...

    :lol:බෝල්පොයින්ට් පෑන මතක් උනේ නැද්ද?:lol:අා ඔව්නේ සති 2යිනේ මතක..:lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    :lol:අනේ උඹල වගේ මෝඩයෝ.දිනන්නෙ නැහැ කියල දැන දැනම මුං වගේ උන් ජනපතිවරණෙට ඵන්නේ සල්ලි හම්බවෙන නිසා තමා:lol:..නැතුව වෙන මොන ලබ්බබකටද..මුන් දින්නත් දිනුම් පැරදුණත් දිනුම්..මුන්ට කඩේ යන උඹලා තමා පරාද..:lol:
    මට නම් හිතෙන්නෙම නාගා දිනයි කියල බන්. උබට ලාවටවත් බයක් නැද්ද?
     
    newrose

    Member
    Oct 17, 2010
    2
    1
    0
    :lol:අනේ උඹල වගේ මෝඩයෝ.දිනන්නෙ නැහැ කියල දැන දැනම මුං වගේ උන් ජනපතිවරණෙට ඵන්නේ සල්ලි හම්බවෙන නිසා තමා:lol:..නැතුව වෙන මොන ලබ්බබකටද..මුන් දින්නත් දිනුම් පැරදුණත් දිනුම්..මුන්ට කඩේ යන උඹලා තමා පරාද..:lol:

    ඔව් බන් කොහේ දිනන්දද? ආසනයක්වත් දිනා ගන්න පුලුවන්ද? අඩුම ගානේ පොඩි හෝල් ඇතුලේ තියෙන සම්මන්ත්‍රනයක්වත් මිනිස්සු පිරෙන්න තියා ගන්න පුලුවන්ද? ඒකනම් යන්තන් කර ගනී. විශාල ‍රැස්වීමක් මිනිස්සු පිරී ඉතිරිලා යන එකක් තියලා තියෙනවද? කතාව දැන් ලක්ෂ 70ක් තියෙනවලු.මේක සල්ලි එකතු කරගන්න ගහන ගේම් එකක්.පල්ලෙවත්තලා ධම්මිකලා උන්ගේ අතෙන් සල්ලි වියදම් කරගෙන එන අය අඩුම ගානේ.මම හිතන්නේ නෑ මේ යකාගෙන් තේ එකක්වත් අතේ තියෙන සල්ලි වලින් මිනිහෙක්ට දෙයි කියලා.ලෝයර්ස්ලා කියන්නේ පට්ට ලෝබ එවුන්.උසාවියේ කැන්ටින් එකේ ප්ලේන්ටි එකක් බොන්න යනකොට කැෂියර්ගෙන් මල්ලි ප්ලේන්ටිය කීයද කියලා අහාලා ඕඩර් කරන්නේ.හැබයි සල්ලිනම් ජනාධිපතිවරනයකට මිනිසුන්ගෙන් එකතු කරන එක නම් කරයි ටක්කෙටම:lol::lol::lol:
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113

    මට නම් හිතෙන්නෙම නාගා දිනයි කියල බන්. උබට ලාවටවත් බයක් නැද්ද?

    බයක් වෙන්න මම ජනපතිකමට ඉල්ලන්න හිතන් නැහැනේ.:rolleyes:.මොකා දින්නත් මට මොකෝ.මම කිව්වෙ අැත්ත.අනික මම උඹ වගේ ඵක ඵකාට කඩේ යන ත්‍රෙඩ් මේකෙ දාලත් නෑ.මූ දිනල ලංකාවට කෙල උනොත් උඹට තමා වෙන ඵකවුන්ට් ඵකක් හදාගන්න වෙන්නෙ..:lol:.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    ඔව් බන් කොහේ දිනන්දද? ආසනයක්වත් දිනා ගන්න පුලුවන්ද? අඩුම ගානේ පොඩි හෝල් ඇතුලේ තියෙන සම්මන්ත්‍රනයක්වත් මිනිස්සු පිරෙන්න තියා ගන්න පුලුවන්ද? ඒකනම් යන්තන් කර ගනී. විශාල ‍රැස්වීමක් මිනිස්සු පිරී ඉතිරිලා යන එකක් තියලා තියෙනවද? කතාව දැන් ලක්ෂ 70ක් තියෙනවලු.මේක සල්ලි එකතු කරගන්න ගහන ගේම් එකක්.පල්ලෙවත්තලා ධම්මිකලා උන්ගේ අතෙන් සල්ලි වියදම් කරගෙන එන අය අඩුම ගානේ.මම හිතන්නේ නෑ මේ යකාගෙන් තේ එකක්වත් අතේ තියෙන සල්ලි වලින් මිනිහෙක්ට දෙයි කියලා.ලෝයර්ස්ලා කියන්නේ පට්ට ලෝබ එවුන්.උසාවියේ කැන්ටින් එකේ ප්ලේන්ටි එකක් බොන්න යනකොට කැෂියර්ගෙන් මල්ලි ප්ලේන්ටිය කීයද කියලා අහාලා ඕඩර් කරන්නේ.හැබයි සල්ලිනම් ජනාධිපතිවරනයකට මිනිසුන්ගෙන් එකතු කරන එක නම් කරයි ටක්කෙටම:lol::lol::lol:

    :yes:ඔය ජනපතිවරණෙට,මහ මැතිවරණයට ඉදිරිපත් උනහම සල්ලි මිටි ගණන් ඵන කථාව කිව්වෙ කිව්වෙ මම නෙමෙයි උපුල් සාන්ත සන්නස්ගල මිනිහගෙම අත්දැකීමෙන්.මොනා උනත් මිනිහා අැත්ත කිව්ව ගොඩක් උන් ඕව කියන්නේ නැහැනේ..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බයක් වෙන්න මම ජනපතිකමට ඉල්ලන්න හිතන් නැහැනේ.:rolleyes:.මොකා දින්නත් මට මොකෝ.මම කිව්වෙ අැත්ත.අනික මම උඹ වගේ ඵක ඵකාට කඩේ යන ත්‍රෙඩ් මේකෙ දාලත් නෑ.මූ දිනල ලංකාවට කෙල උනොත් උඹට තමා වෙන ඵකවුන්ට් ඵකක් හදාගන්න වෙන්නෙ..:lol:.
    වෙන account හදන්න ඕනි නෑ බන්. මම පසුතැවිලි / ලජ්ජා වෙන දෙයක් නෙවේ කරන්නේ.

    මොකා දින්නත් මට මොකෝ
    මේක ඇත්තටමද කිව්වේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113

    වෙන account හදන්න ඕනි නෑ බන්. මම පසුතැවිලි / ලජ්ජා වෙන දෙයක් නෙවේ කරන්නේ.

    මේක ඇත්තටමද කිව්වේ.

    අායෙත් අහනව ත්‍රෙඩ් ඵක අප් කරන්න වැදගත් දෙයක් අහපං බං..:lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අායෙත් අහනව ත්‍රෙඩ් ඵක අප් කරන්න වැදගත් දෙයක් අහපං බං..:lol:
    වැදගත් තමයි. උබට කවුරු දින්නත් වැඩක් නැත්තම් මේ thread එකේ reply දාන්නේ මොකටද. අනිත් උන් වගේ ගණන් ගන්නේ නැතුව ඉදපන්කෝ :):)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113

    වැදගත් තමයි. උබට කවුරු දින්නත් වැඩක් නැත්තම් මේ thread එකේ reply දාන්නේ මොකටද. අනිත් උන් වගේ ගණන් ගන්නේ නැතුව ඉදපන්කෝ :):)

    අැයි ඒ..මම කිව්වෙ මුං ජනපතිවරණෙට ඉදිරිපත් වෙන්නෙ සල්ලි මිටි ගණන් හම්බවෙන නිසා කියල විතරයි.ඉතිං ඒක බොරුද?ඔය උඹම ඒක ගැන ත්‍රෙඩ් ඵක දාල තියෙන්නෙ.:D..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mn muwa follow kra bn issra idanma. loku loku plans tynne meyage.
    blockchain etc. :P.
    There is nothing impossible if you have the right determination to achieve.. I believe him.. He has good attitudes to be a good leader. ...
    පල්ලෙවත්ත චන්දෙට එන්නෙත් නැතිවෙයි කියල තමා නාගානන්ද කියන්නේ.
    game eke innkota ohoma tama karuth kiyanne. poddak mole kalapana karnna one. meya narakai kiyanne ne but meyata wada leadership quality eka tiyenne pallewattata. meya atule inna one kuwe eyage help ekath one.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,577
    2,405
    113
    :lol:අනේ උඹල වගේ මෝඩයෝ.දිනන්නෙ නැහැ කියල දැන දැනම මුං වගේ උන් ජනපතිවරණෙට ඵන්නේ සල්ලි හම්බවෙන නිසා තමා:lol:..නැතුව වෙන මොන ලබ්බබකටද..මුන් දින්නත් දිනුම් පැරදුණත් දිනුම්..මුන්ට කඩේ යන උඹලා තමා පරාද..:lol:

    :lol::lol: හරි බන්. ගෝටා මයිත්‍රී රනිල ලපය සිරා නැත්නම් ශිරන්තිට දෙන්නම් එතකොට අපි දිනුම්. :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනුර කුමාරට ලොකූ දෑවැද්දක් හම්බවෙයි වගේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මo දන්න ගොඩක් කැපුවත් කොල අය නාගානන්දට සපොර්ට් දැන් :yes:

    පුතණ්ඩියා නාගටත් උක දීලා නේද :rofl::P