නාගානන්දට ඇයි අකමැති? Answer

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    නාගානන්දට ඇයි අකමැති? Answer

    Den Theruna Neda Putheelata
    Mu witharak newei anik eunuth Ocharama Thamai...
    2015 Nala 2020Th Nanna Epa Mokada Thopi witharak Newei Nanakota Nanne
    Ahaka Inneth Apith Nanawa


    62418389-2186580514752724-5760798080316211200-n.jpg
     
    • Like
    Reactions: netlife007

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    gono uwa siyalu chodana wlin nidos kota nidahas krla tynne court eken :lol:

    Lankawe Court Eka Trust Kirima Pilibadawa Mage Hadapiri Meuwa Eka :rofl::rofl:

    giphy.webp


    Ammata Hudu Passe Dekke

    Naa Gaa Kannage Die Hard Fan Kenek Neda Sorry Bro
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Miniha kiyana widihata Oya naduwen nidahas wuna, Boru chodana wakata ahu karanna hadala tiyenne
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    චමල් ආවොත් චන්දේ දෙන්නේ නෑ .රූකඩයෝ තවත් එපා.මීට වඩා හොදයි නාගානන්ද ...දේශපාලුවන්ට ඕනේ උන්ව රජකරවන හොරාකන්න ,ගසාකන්න ,ස්ත්‍රිදූෂණ මිනිමැරුම් කුඩුබිස්නස් කරගෙන දෙයියනේ කියලා මේ රටේ සාරේ උරාබොන්න උදව් කරන ජනපතියෙක් .ඒවට ආයි ඉඩ තියනවට වඩා හොදයි චමල් වගේ තව රූකඩයක් ගෙන්වගන්නේ නැතිව නාගානන්දට කතිරේ ගහන එක .:angry:

    මේ සිස්ටම් එක වෙනස් කරලා දේශපාලුවන් ගෙදර යවලා දේශපාලකයින් බලයට පත් කරවන විවස්ථාවක් හදන්න පුලුවන් ගෝඨාට විතරයි පොඩ්ඩක් හරි... :yes:ඩීඑස්, සිරිමා,බණ්ඩාරනායක යුගයක් බිහිකරන්න පුලුවන් ගෝඨාට විතරයි .ඒ බයටයි ගෝඨාට දේශපාලුවන් කැමති නැත්තේ ..
    :angry:
    මහින්දගේ බලකෑදරකම පාලනය කරන්න පුලුවන් ගෝඨාට විතරයි .ඒකයි ඉස්සර ගෝඨායි මහින්දයි අතරේ වලි හිටන් ගිහින් තියෙන්නේ ..මහින්දයා බලයෙන් මත්වෙලා හිටපු හැටි අමතක කරන්න එපා .සිරිසේනගේ ටීවි ප්‍රොගෑම් හිටන් බ්ලොක් කලා ජන්ද කාලේ..බැසිල් විල්පත්තුව කපන්න අවසර දුන්නා

    රනිල් -මහින්ද ඩීල් තියෙන එක ප්‍රසිද්ද රහසක්.මේවගේ ඩීල් ගෝඨා එක්ක බෑ .ඒකයි දේශපාලුවන් කැමති නැත්තේ

    දේශපාලුවන්ට රැවටෙන එක දැන්වත් නවත්තපල්ලා...:frown::frown::frown: