නාගානන්දට නැවතත් කෙලවෙයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගම්මන්පිලට දුන්න සල්ලි ගැන දන්නවද? ☝️ :-D
    මනුස්සය චන්දෙ ඉල්ලුවනෙ , පාර්ලිමේන්තුවෙ ඉන්නෙ උබ ඒක දන්නෙත් නැද්ද,???
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    උබ දන්නවා ද ඒ නඩුව මෝකක්ද කියලා ?
    නඩුව මොකක් උනත් වැඩක් නෑ. ටෙක්නිකල් එරස් නේ.
    තව ටෙක්නිකල් එරස් තිබ්බා ගෝඨාබයට විරුද්ධව දාපුව , රවී කරුනායකට බැදුම්කරේට දාපුව , බැසිල්ගේ මල්වානේ ගෙදර ඒක ටෙක්නිකල් ඉසුස් . ටෙක්නික්ල් එරස් හදාලා දුමින්ද එලියට අවා හැවලොක් පාක් අය එලියට ආව රනිල් බැදුම්කරෙන් එලියට ආව

    ඕමයි ටෙක්නිකල් එරස් වෙන්නේ . ඉතින් නඩුව මොකද්ද වැඩක් නෑ නාගානන්ද දාන හැම එකම ටෙක්නිකල් එරස්. ටැක්ස් නොගෙව කාර් ගෙන්නපු නඩුව එකත් ටෙක්නිකල් එරස් උනා 225ටම බබා හම්බෙන නිසා . අඩෝ අපිත් ඉන්නේ ලංකාවේ හැබැයි මෙහෙමයි අපි රාජපක්ෂලාගෙන් පුක්ශණය වෙලා ඩෑන් ප්‍රියසාද් වගේ ලතෝනි තියන් නෑ ඔයා වගේ 😂😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    උඹ මචං ඔලුවෙන් හිටගෙන කිව්වත් මේ රටේ වෙන දේවල් ගැන අවදානයෙන් ඉන්න මොලයක් තියෙන ඕන එකෙකුට තේරෙනවා මොකද වෙන්නේ කියලා.
    අපි දන්නවා දේසපාලුවො, උන්ගෙ මාධ්‍ය උන්ට වාසි වෙන්න වෙන කතා මවන හැටි.
    වැඩේ තියෙන්නේ මොනවා කියලා රට්ටු ඇන්දූවත් මේ රට යන විදියට ලගදීම තිරේ ඇරෙනවා.
    නගා නන්ද නඩු දැම්මේ රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රී විදියට දිවුරුම් දුන්න එක නීත්‍යානුකූල නැහැ කියලා

    අළුත් ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුව රැස් වෙලා මාස 6 ක් ඇතුලත දිවුරුම් දෙන්න ඕනේ
    රනිල් දිවුරුම් දෙනකොට මාස 5 යි
    ඉතින් නඩුව විසික් කරන්නේ නැතිව මොනවා කරන්න ද කියන්නේ පොන්ස් 🤣🤣
    නාගානන්ද ව්‍යවස්ථාව කියවන්නේ නැතුව මෝඩයා වගේ නඩු දාන්නේ උගේ දායක සභාවෙන් කියක් හරි එකතු කරගන්න 🤩🤩
    ඌ පිස්සෙක් වගේ නඩු ෆයිල් කරාට අනිත් එවුන් පලිද යකෝ🤣🤣

    නඩුව මොකක් උනත් වැඩක් නෑ. ටෙක්නිකල් එරස් නේ.
    තව ටෙක්නිකල් එරස් තිබ්බා ගෝඨාබයට විරුද්ධව දාපුව , රවී කරුනායකට බැදුම්කරේට දාපුව , බැසිල්ගේ මල්වානේ ගෙදර ඒක ටෙක්නිකල් ඉසුස් . ටෙක්නික්ල් එරස් හදාලා දුමින්ද එලියට අවා හැවලොක් පාක් අය එලියට ආව රනිල් බැදුම්කරෙන් එලියට ආව

    ඕමයි ටෙක්නිකල් එරස් වෙන්නේ . ඉතින් නඩුව මොකද්ද වැඩක් නෑ නාගානන්ද දාන හැම එකම ටෙක්නිකල් එරස්. ටැක්ස් නොගෙව කාර් ගෙන්නපු නඩුව එකත් ටෙක්නිකල් එරස් උනා 225ටම බබා හම්බෙන නිසා . අඩෝ අපිත් ඉන්නේ ලංකාවේ හැබැයි මෙහෙමයි අපි රාජපක්ෂලාගෙන් පුක්ශණය වෙලා ඩෑන් ප්‍රියසාද් වගේ ලතෝනි තියන් නෑ ඔයා වගේ 😂😂😂
    අනේ නිකන් ඉඳපන් පොන්ස් උබ නඩුව මොකක්ද කියලා දන්නෙත් නැතුව නේ ලොරි ටෝක් දෙන්නේ 🤣🤣
    ------ Post added on Nov 29, 2022 at 10:57 AM
     
    • Haha
    Reactions: erozan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    නගා නන්ද නඩු දැම්මේ රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රී විදියට දිවුරුම් දුන්න එක නීත්‍යානුකූල නැහැ කියලා

    අළුත් ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුව රැස් වෙලා මාස 6 ක් ඇතුලත දිවුරුම් දෙන්න ඕනේ
    රනිල් දිවුරුම් දෙනකොට මාස 5 යි
    ඉතින් නඩුව විසික් කරන්නේ නැතිව මොනවා කරන්න ද කියන්නේ පොන්ස් 🤣🤣
    නාගානන්ද ව්‍යවස්ථාව කියවන්නේ නැතුව මෝඩයා වගේ නඩු දාන්නේ උගේ දායක සභාවෙන් කියක් හරි එකතු කරගන්න 🤩🤩
    ඌ පිස්සෙක් වගේ නඩු ෆයිල් කරාට අනිත් එවුන් පලිද යකෝ🤣🤣

    අනේ නිකන් ඉඳපන් පොන්ස් උබ නඩුව මොකක්ද කියලා දන්නෙත් නැතුව නේ ලොරි ටෝක් දෙන්නේ 🤣🤣
    ------ Post added on Nov 29, 2022 at 10:57 AM
    ඕකේ වෙලාව තියලා කරත් ඇදලා ඇදලා ටෙක්නිකල් ඉශුස් කරනවා.

    ආතල්ම සීන් එක 😂😂😂 ගූ යන්න රනිල්ට බැනපු උන් රනිල්ව දැන් ඩෙෆෙන්ඩ් කරන හැටි @erozan උබත් ආවද ගූඇන්පී ලොන්තයා දැන් අප්පොච්චා වෙලා නේද . කාලය කරපු අරුමයක් 😂😂😂😂😂😂😂 රනිල් සගේ කලිසම අස්සේ ජොබ් එක කරන හාදයෝ දෙන්නා . සතුටුයි සතුටුයි ආයේ ටික කලෙකින් රේප් වෙන්න ඉන්නේනේ 😂😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ඕකේ වෙලාව තියලා කරත් ඇදලා ඇදලා ටෙක්නිකල් ඉශුස් කරනවා.

    ආතල්ම සීන් එක 😂😂😂 ගූ යන්න රනිල්ට බැනපු උන් රනිල්ව දැන් ඩෙෆෙන්ඩ් කරන හැටි @erozan උබත් ආවද ගූඇන්පී ලොන්තයා දැන් අප්පොච්චා වෙලා නේද . කාලය කරපු අරුමයක් 😂😂😂😂😂😂😂 රනිල් සගේ කලිසම අස්සේ ජොබ් එක කරන හාදයෝ දෙන්නා . සතුටුයි සතුටුයි ආයේ ටික කලෙකින් රේප් වෙන්න ඉන්නේනේ 😂😂😂
    ආතල් සීන් එක නඩුව මොකක්ද කියලා දන්නේ නැතුව නාගානන්ද නාකියගේ ජංගිය හෝදන එක බන් 🤣🤣🤣🤣🤗
     
    • Haha
    Reactions: erozan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    ආතල් සීන් එක නඩුව මොකක්ද කියලා දන්නේ නැතුව නාගානන්ද නාකියගේ ජංගිය හෝදන එක බන් 🤣🤣🤣🤣🤗
    ඕම අල්ල අල්ල ඉදපන් රනිල්ට 😂😂 අවුරුදු ගානක් බැනපුව හෝදගනින් සිදු හුනු ගාල . ගූඇන්පී 😂😂😂 සමනල සංද්වනිය කියන්නේ මේවට තමා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    ඕක අලුත් දෙයක් නෙවෙයි. පක්ශයක් ලියාපදිංචි කරන්න යම්කිසි සපුරාලිය යුතු දෙවල් තියනව. මූ ඒක හරියට කරන්නෙ නැතිව සමයන් කියවනව.

    ඒ වගේම බිස්නස් එකක් විදියට පක්ශ ලියාපදිංචි කරන එකත් වෙනව. පොහොට්ටුව එහෙම උනත් එහෙම බිස්නස් එකට මහින්දට විකුනපු පක්සයක්. ඌ එකෙ මහ එකා උනාට නාමිකව පඹයෙක් (GL) දාල ඉන්නෙ නිතියෙන් බේරෙන්න