නාගානන්ද කතාව #1

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    නාගහන්දට දෙනවා
    ස්වාධීන අපේක්ෂකයෙක් එන්න ඕන.
    මෙ හිටපු පක්ෂ එකෙක්වත් කියන්නෙ නෑ කොන්ද පණ ඇතිව ශරියා වහබ් තහනම් කරනවා කියලා..
    පැරදුනත් කමක් නැ කාළකණ්නි එපා රටට.

    kiyana dewal karai balagena idapan
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    බැලූ බැල්මට කරන්න බෑ වගේ හිතුනත් නාග ගේන ව්‍යවස්තා වෙනස නැතුව රට ගොඩ ගන්න බෑ. ඉන්න හොරු ටික පන්නල දානකන් මොන ආණ්ඩුව ආවත් අන්තිමට නටන්නෙ උන් ගහන පදේට තමයි
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නාගහන්දට දෙනවා
    ස්වාධීන අපේක්ෂකයෙක් එන්න ඕන.
    මෙ හිටපු පක්ෂ එකෙක්වත් කියන්නෙ නෑ කොන්ද පණ ඇතිව ශරියා වහබ් තහනම් කරනවා කියලා..
    පැරදුනත් කමක් නැ කාළකණ්නි එපා රටට.

    දැන් මුට දුන්න කියමුකෝ උඹ..
    මු දිනනවද..??නෑ..:no::no:
    simple plan 1ක් . මු ගෝඨා ගේ චන්ද කඩනවා විතරයි..:oo::oo:
    වාසිය යන්නේ කාටද ?
    UNP + TNA + මුස්ලිම් පක්ෂ..:baffled::baffled:
    මු ඇවිත් NGO පිල්ලියක් කියල චදෙන් පස්සේ තේරුම් ගනී ..:yes::yes:මොකද දැන්ම කීවාට අපේ ගොන් සිංහලු තේරුම් ගන්නේ නෑ. දෙයක් වෙනකම්ම ඉන්න ඕනි . චන්දෙන් පස්සේ bump වීමට නියමිතයි:cool::cool:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    බැලූ බැල්මට කරන්න බෑ වගේ හිතුනත් නාග ගේන ව්‍යවස්තා වෙනස නැතුව රට ගොඩ ගන්න බෑ. ඉන්න හොරු ටික පන්නල දානකන් මොන ආණ්ඩුව ආවත් අන්තිමට නටන්නෙ උන් ගහන පදේට තමයි

    :yes:;)
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සජිත් ඇතුළුව තව කියක් ඉන්නවද ගෝටාට අභියෝගයක් වෙන්න පුළුවන් ජනපතිවරණෙට ඉල්ලන. තාම සල්ලි බැඳලත් නැතිනං / වෙන රටක පුරවැසියෙක් නං ඇයි මුන් මෙච්චර පුක ඉරන් නාගට මඩ ගහන්නේ. කැරිම අනාතයෝ .
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    From his speeches he looks not very mature , Fisrt In Sri Lanka we do not have Sharia law but we have Muslim Marriages and Divorce Act which was introduced by British to Sri Lanka. These are personal laws we have Kandyan Law and also Thesawalamai for Tamils. It is very hard or impossible to abolish them due to minority rights being secured in these personal laws. No one will repeal them. Take my word.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    දැන් මුට දුන්න කියමුකෝ උඹ..
    මු දිනනවද..??නෑ..:no::no:
    simple plan 1ක් . මු ගෝඨා ගේ චන්ද කඩනවා විතරයි..:oo::oo:
    වාසිය යන්නේ කාටද ?
    UNP + TNA + මුස්ලිම් පක්ෂ..:baffled::baffled:
    මු ඇවිත් NGO පිල්ලියක් කියල චදෙන් පස්සේ තේරුම් ගනී ..:yes::yes:මොකද දැන්ම කීවාට අපේ ගොන් සිංහලු තේරුම් ගන්නේ නෑ. දෙයක් වෙනකම්ම ඉන්න ඕනි . චන්දෙන් පස්සේ bump වීමට නියමිතයි:cool::cool:

    a flawed theory.
    Sajith is an imbecile who cant identify problems let alone solving them.
    Gota is surrounded by crooks who will definitely abuse power.
    Best available option is Naga + RP.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    නාගහන්දට දෙනවා
    ස්වාධීන අපේක්ෂකයෙක් එන්න ඕන.
    මෙ හිටපු පක්ෂ එකෙක්වත් කියන්නෙ නෑ කොන්ද පණ ඇතිව ශරියා වහබ් තහනම් කරනවා කියලා..
    පැරදුනත් කමක් නැ කාළකණ්නි එපා රටට.

    :love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    Gota is surrounded by crooks who will definitely abuse power.

    Rajapakse brothers should try to get a grip on their underlings if they want to be voted into power and continue the Rajapakse dynasty. If we people are lucky MR might have learnt that lesson back in 2015 and will act accordigly.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    a flawed theory.
    Sajith is an imbecile who cant identify problems let alone solving them.
    Gota is surrounded by crooks who will definitely abuse power.
    Best available option is Naga + RP.

    Flawed to the core indeed...if any party is gonna be disadvantaged because of these alternative forces it's the Yahapalanaya govt. A sizable chunk of the 6.2 million votes received in 2015 will be diverted towards these groups.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Rajapakse brothers should try to get a grip on their underlings if they want to be voted into power and continue the Rajapakse dynasty. If we people are lucky MR might have learnt that lesson back in 2015 and will act accordigly.

    dream on. MR+ GR will continue from where they left.
    First step of correcting a mistake identifying a mistake. Has MR identified the flaws of his previous regime.he hasnt and he never will.
    he still surrounded by the same fellows who are responsible for his downfall.
     
    • Like
    Reactions: Challenger SRT8

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    dream on. MR+ GR will continue from where they left.
    First step of correcting a mistake identifying a mistake. Has MR identified the flaws of his previous regime.he hasnt and he never will.
    he still surrounded by the same fellows who are responsible for his downfall.

    Getting a grip doesn't mean cutting them off completely, which would leave Rajapakses at a huge disadvantage
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Flawed to the core indeed...if any party is gonna be disadvantaged because of these alternative forces it's the Yahapalanaya govt. A sizable chunk of the 6.2 million votes received in 2015 will be diverted towards these groups.

    :yes::yes::yes:
    if RW was UNP presidential candidate it would have been an even larger chunk.
     
    • Like
    Reactions: dayt0na