නාගානන්ද ගහන ගේම මොකක්ද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අැත්තටම නාගානන්ද ගහන ගේම මොකක්ද..මිනිහ කරන්නේ ඵන ඵන අාණ්ඩුවේ හොර වැඩ හොයන ඵක..ඒක හොඳ දෙයක් ඒත් මට හිතෙනව මිනිහ ඒව කරල ඊට වඩා දෙයක් මිනිහට කරගන්නව අැති කියල..ඒ කියන්නේ ඵන ඵන අාණ්ඩුවල වැරදි හොය හොය ඒව සමාජගත කරල නඩු දාල විපක්ෂයේ උන්ගෙන් ගාණ කපා ගන්නවා..ලෝයර් ල කියන්නේ උත්තමයෝ වෙන්න බෑනේ විශේෂයෙන් ලංකාව වගේ රටක.මිනිහ නිතරම බලන්නේ මිනිහ සුදන වෙන්න.වටේටම බැණල මිනිහ 100% ක් perfect කියල ලෝකෙට පෙන්නන ඵක..

    ඵක පාරක් අරගලේ උන්ට ලයිව් අැවිත් කිව්ව පාලිමන්ට් ඵකත් අල්ලගන්න ඕන හරිනම් කියල ඊට පස්සේ ඔක්කොම වුනාට පස්සෙ අායෙත් ලයිව් අැවිත් කියනව පාලිමන්ට් ඵක ළගට ගිය ඵක වැරදියිලු..මට ඒකෙන් තමා මිනිහ කවුද කියල හරියටම තේරුම් ගියේ..උඹල මොකද හිතන්නේ මේ ගැන..මම නම් කියන්නේ මිනිහ හෙනම ගේම් කාරයෙක්..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    mamath issara hithan hitiye honda porak kiyala eth dannam sakai.

    u hathara watetama nadu dada yanawa misak wena deyak penne na.

    e wagema janadipathiwarane kale eka ekaata bana bana idala illuwe nane chande.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අැත්තටම නාගානන්ද ගහන ගේම මොකක්ද..මිනිහ කරන්නේ ඵන ඵන අාණ්ඩුවේ හොර වැඩ හොයන ඵක..ඒක හොඳ දෙයක් ඒත් මට හිතෙනව මිනිහ ඒව කරල ඊට වඩා දෙයක් මිනිහට කරගන්නව අැති කියල..ඒ කියන්නේ ඵන ඵන අාණ්ඩුවල වැරදි හොය හොය ඒව සමාජගත කරල නඩු දාල විපක්ෂයේ උන්ගෙන් ගාණ කපා ගන්නවා..ලෝයර් ල කියන්නේ උත්තමයෝ වෙන්න බෑනේ විශේෂයෙන් ලංකාව වගේ රටක.මිනිහ නිතරම බලන්නේ මිනිහ සුදන වෙන්න.වටේටම බැණල මිනිහ 100% ක් perfect කියල ලෝකෙට පෙන්නන ඵක..

    ඵක පාරක් අරගලේ උන්ට ලයිව් අැවිත් කිව්ව පාලිමන්ට් ඵකත් අල්ලගන්න ඕන හරිනම් කියල ඊට පස්සේ ඔක්කොම වුනාට පස්සෙ අායෙත් ලයිව් අැවිත් කියනව පාලිමන්ට් ඵක ළගට ගිය ඵක වැරදියිලු..මට ඒකෙන් තමා මිනිහ කවුද කියල හරියටම තේරුම් ගියේ..උඹල මොකද හිතන්නේ මේ ගැන..මම නම් කියන්නේ මිනිහ හෙනම ගේම් කාරයෙක්..
    294677327_417338867100158_10331459606829970_n.jpg

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මට පේන ලොකුම අවුල මිනිහා කරන්න යන වැඩේ ගැන අධි විශ්වාසයෙන් ටොක් දෙනවා. හැබැයි මේක ලංකාව කියලා ඌට අමතක වෙලා. එක්කෝ කරණු හරි හැටි විශ්ලේෂණය කරගෙන නෑ.

    ඌ ගැන තිබ්බ බලාපොරොත්තුවත් අතෑරියා රනිල්ගෙ නඩුවෙන් පස්සේ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මේකා මෝඩයෙක් නෙමේ, මේකා පල්හොරෙක්.

    Supreme court එකේ නඩුවක් දමන්නත් ලොකු මුදලක් යනවා නේද? මු සතියක් ගානේ නඩු දානවා නේද? කොහෙන්ද මුට ඒ සල්ලි ? අනික මේකාගේ කටේ තියෙන්නේ "ජනතා පරමාධිපත්‍ය" කියන එක , නමුත් අන්තිමට කරපු ලබ්බක් නෑ. කයිය විතරයි !

    ඕකගේ අනිකා තමයි "සේපාල අමරසිංහ" කියන්නේ .... අමුම අමු කුහකයෙක් ! ඕකා කරන එකම දේ වයිරය් පතුරවන එක විතරයි ! හැම එකාටම බනිනවා , නමුත් කරපු ලබ්බක් නෑ !
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    කවදාවත් තමන්ව තෙවන පුරුශයෙන් හදුන්වාගන්න එකෙක් කියන දේවල් සිරියස් ගන්න එපා 😂
     
    • Love
    • Like
    Reactions: xVOLDYx and sandun2

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    කවදාවත් තමන්ව තෙවන පුරුශයෙන් හදුන්වාගන්න එකෙක් කියන දේවල් සිරියස් ගන්න එපා 😂
    පට්ට!

    මේ නාගානන්ද ඔබගේ "පරමාධිපත්‍ය" වෙනුවෙන් පෙනී සිටිනවා ... :rofl:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පට්ට!

    මේ නාගානන්ද ඔබගේ "පරමාධිපත්‍ය" වෙනුවෙන් පෙනී සිටිනවා ... :rofl:
    ඔහු ඇවිල්ලා සත්පුර්ෂයෙක්. මතකත තබාගන්න ඔවුන් මේ ජරාව කන්නෙ නැහැ. අරයට මෙයාට දෙකට නැවෙන්නෙ නැහැ.සජිත් ප්‍රේමදාස අනුර කුමාර දන්නවා නාගානන්ද එක්ක සෙල්ලම් බැහැ කියලා . ඒකයි ඔවුන් ඔහු එන එක වළක්වන්න හදන්නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    කවදාවත් තමන්ව තෙවන පුරුශයෙන් හදුන්වාගන්න එකෙක් කියන දේවල් සිරියස් ගන්න එපා 😂
    ඇයි බං ඌ මම කියල කියන්නැත්තෙ?
    ඒකත් ලෝ පොයින්ට් එකක්ද දන්නෙ නෑ
    අන්තිමට කියයි ඕව මම කරපු වැඩ නෙමේ නාගානන්ද කරපු වැඩ කියල
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කවදාවත් තමන්ව තෙවන පුරුශයෙන් හදුන්වාගන්න එකෙක් කියන දේවල් සිරියස් ගන්න එපා 😂
    නාගානන්ද සෝවාන් වෙලා ඉන්නේ
    එයාට මම කියල කෙනෙක් නෑ 😁
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට පේන ලොකුම අවුල මිනිහා කරන්න යන වැඩේ ගැන අධි විශ්වාසයෙන් ටොක් දෙනවා. හැබැයි මේක ලංකාව කියලා ඌට අමතක වෙලා. එක්කෝ කරණු හරි හැටි විශ්ලේෂණය කරගෙන නෑ.

    ඌ ගැන තිබ්බ බලාපොරොත්තුවත් අතෑරියා රනිල්ගෙ නඩුවෙන් පස්සේ
    ඒ නඩුව බලවන්නෙත් නැතුව විසි කරනවා කියලා අපිටත් තේරුනානෙ. ඉතින් මිනිහා මොකටද ඔච්චර මැරීගෙන දැඟලුවේ.

    අනික මූ ජනාධිපති උනොත් උගෙ ව්‍යවස්ථාව බලාත්මක වෙනවා කියන එක. ඒකත් බොරුවක්නෙ. එහෙනම් මේ වෙනකොට මහින්ද චින්තනය තමයි රටේ ව්‍යවස්ථාව වෙන්න ඕනෙ.

    ඒත් මිනිහා යමක් කරන්න හදන බව පෙනුනා. ඒත් දැන්නම් පේන්නෙ නිකම් පුස් චරිතයක් විතරයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    අැත්තටම නාගානන්ද ගහන ගේම මොකක්ද..මිනිහ කරන්නේ ඵන ඵන අාණ්ඩුවේ හොර වැඩ හොයන ඵක..ඒක හොඳ දෙයක් ඒත් මට හිතෙනව මිනිහ ඒව කරල ඊට වඩා දෙයක් මිනිහට කරගන්නව අැති කියල..ඒ කියන්නේ ඵන ඵන අාණ්ඩුවල වැරදි හොය හොය ඒව සමාජගත කරල නඩු දාල විපක්ෂයේ උන්ගෙන් ගාණ කපා ගන්නවා..ලෝයර් ල කියන්නේ උත්තමයෝ වෙන්න බෑනේ විශේෂයෙන් ලංකාව වගේ රටක.මිනිහ නිතරම බලන්නේ මිනිහ සුදන වෙන්න.වටේටම බැණල මිනිහ 100% ක් perfect කියල ලෝකෙට පෙන්නන ඵක..

    ඵක පාරක් අරගලේ උන්ට ලයිව් අැවිත් කිව්ව පාලිමන්ට් ඵකත් අල්ලගන්න ඕන හරිනම් කියල ඊට පස්සේ ඔක්කොම වුනාට පස්සෙ අායෙත් ලයිව් අැවිත් කියනව පාලිමන්ට් ඵක ළගට ගිය ඵක වැරදියිලු..මට ඒකෙන් තමා මිනිහ කවුද කියල හරියටම තේරුම් ගියේ..උඹල මොකද හිතන්නේ මේ ගැන..මම නම් කියන්නේ මිනිහ හෙනම ගේම් කාරයෙක්..
    Yaluwek kiwwa (tawa lawyer knk) mu horek newi kiyala.

    But mata hitenne, muta pissu gathiyak and horek kiyana dekama tiyenawa.

    dial eka nadu daanwa kiyala salli ganna scene ekak athi. Pathum wage unuth ehemai. Collection daala maru wenawa.