නාගානන්ද නාටකය ඔක්‍තෝබර් 7 අවසන්

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    නාගානන්ද නාටකය ඔක්‍තෝබර් 7 අවසන්

    ආරංචි ලැබෙන විදිහට නාගානන්ද කොඩිතුවක්කුගේ බ්‍රිතාන්‍ය පුරවැසිකම තවම ඉවත්වී නොමැත...!

    නාමයෝජනා සඳහා තවම ඔහු ඇප තැන්පත් කර නොමැති ඇති අතර මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා ඔක්තෝම්බර් 07වෙනිදා භාරගනු ලැබීමට නියමිත බව ප්‍රකාශ වේ..

    පසුගිය දා විකල්ප කණ්ඩායම් එකතු වී බිහිකරගත් "අබිමන් ලංකා" සංවිධානයේ සමාජිකත්වය නාගානන්ද විසින් ලබාගත් අතර පැය විසිහතරක් ඉක්ම යන්නටත් පෙර ඔහු ඉන් ඉවත් වී ඇත...!

    මීට පෙර නාගානන්ද ජාතික ජනතා ව්‍යාපාරය සමඟ (NPM) එක්ව සිටි අතර වැඩිකල් නොගොස් එයින්ද ඉවත්විය...

    නාගානන්දට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට පක්ශයක් ඇත්ද යන්නත් සැකසහිතය...

    නාගානන්දට ලොකු ඊගෝ ප්‍රශ්නයක් ඇති බව ද ඔහුගේ මෑතකාලීන හැසිරීම නිරීක්ෂණය කළ විට පෙනේ...!

    ඔක්තෝබර් 07 වෙනිදා වන විට නාගානන්ද නාටකය අවසන් වනු ඇතැයි සිතිය හැක...!

    නාගානන්ද මැතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම්, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් පරිත්‍යාග කළ අයවලුන්ට එම මුදල් නැවත ලබා දීමට ඔහුට යුතුකමක් ඇත...!
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,933
    8,270
    113
    Kotahena
    Nagananda ta Britan wala leader karala Sri Lankawa Britan karanna barida?

    Purawasibawaya ahosi karana eka ochchara amarui nam uuta araka lesi athine