සක්කුවට අත දාගෙන හිල්ටන් එකට රිගල දවල්ට කාල ඇවිත් මෝඩයො රවට්ටන්ඩ කියන බයිල තමයි ඔය..
aththatama ganan baluwa nam hari keeyak hari yanawada keeyak waradinaawada kiyalaමුන් දෙන්නා හිල්ටන් එකේ වෙඩින් එකකට ගියත් හරි ඒ කසාදෙ වැඩිකල් තියෙන්නේ නෑ.
රටට කෙලවන්න ආපු සාපයක් මේ හොරු දෙන්නා නම්.
![]()
මේ අර සල්ලි අරන් පැන්න එකා නේද ?
චන්දෙ ඉල්ලන්න ගිහින් පිටරට මිනිස්සු ඩොනේට් කරපු සල්ලි අරන් ඉල්ලන්නෙ නැතුව හිටියෙ නාග නෙවෙයිද ?Machan eka nam boru kathawak. Poddak hoyala balanna.
Covid aramudalen / sunami aramudalen jarawa kawa ewa gana meek na minissu.
චන්දෙ ඉල්ලන්න ගිහින් පිටරට මිනිස්සු ඩොනේට් කරපු සල්ලි අරන් ඉල්ලන්නෙ නැතුව හිටියෙ නාග නෙවෙයිද ?
පොර පස්සේ ලැබුන ඩොනේෂන්ස් ගැන ලියවිල්ලක් එලියට දාලා තිබ්බා නේද?චන්දෙ ඉල්ලන්න ගිහින් පිටරට මිනිස්සු ඩොනේට් කරපු සල්ලි අරන් ඉල්ලන්නෙ නැතුව හිටියෙ නාග නෙවෙයිද ?
ඵතන වෙන අවුලක් තියෙනව..ඒත් ඒක මාධ්‍යයෙන් වැඩිය ඵළියට අාවෙ නෑ හෝ ඵළියට ඵන්න දුන්නෙ නෑ ගෝඨාබයට හිතවත් අය.ඉතිං ඒක ගොඩක් අය දන්නෙ නෑ.මේක බලන්න..චන්දෙ ඉල්ලන්න ගිහින් පිටරට මිනිස්සු ඩොනේට් කරපු සල්ලි අරන් ඉල්ලන්නෙ නැතුව හිටියෙ නාග නෙවෙයිද ?
ඵතන වෙන අවුලක් තියෙනව..ඒත් ඒක මාධ්‍යයෙන් වැඩිය ඵළියට අාවෙ නෑ හෝ ඵළියට ඵන්න දුන්නෙ නෑ ගෝඨාබයට හිතවත් අය.ඉතිං ඒක ගොඩක් අය දන්නෙ නෑ.මේක බලන්න..
padam egennuwa wagę neme Rajpaksah paula kiyanne koholla guliyak wge aye itng gawanna nam lesi ne... Okun aye bombyak gahala hari marketing para dela minissu rawatannawa. wena maragayakuth untama deela rage balanna dennath one netnam bayonge adonwa ahala epa wenawa.කොහොමහරි නන්දරේට ඉල්ලන්න දීලා දිනපු එක හොඳයි. අවුරුදු ගාණක ඉඳලා රටේ පක්ෂ විපක්ෂ මිනිස්සු බහුතරයක් අදහාගෙන හිටියේ මෙයා තමයි ලංකාව හදන පොර, මෙයත් එක්ක කාටවත් සෙල්ලම් කරන්න බෑ, අයියා වගේ නෙවෙයි කියලා. ඒක බොරු කියලා ඔප්පු කරන්න පුතාණෝටවත් ලපයාටවත් වෙන කාටවත් පුලුවන් කමක් නෑ. මොකද මිනිස්සු අදහන දේවල් වෙනස් කරන්න වෙන අයට බැරි නිසා.
හැබැයි දැන් නන්දරේම ඔප්පු කරලා තියෙනවා එයාගේ තරම. බයියොන්ගේ අන්තිම තුරුම්පුව හැමදේම තිබිලාත් මෙහෙම fail වෙනවා දකින්න පුලුවන් වුණේ එයා දිනපු හින්දා විතරයි. . පුතාණෝට, ලපයාට බැරිවුණදේ කරලා දුන්නට Thank you 69 ලක්ෂය![]()
උබලට බලේ හම්බුන කාලෙ හොයන්ඩ තිබ්බනෙ ඇයි හෙවුවෙ නැත්තෙ..කොල්ලො ගගහ ඉදල දැන් බයිල කියනව..Machan eka nam boru kathawak. Poddak hoyala balanna.
Covid aramudalen / sunami aramudalen jarawa kawa ewa gana meek na minissu.
Machan mama nagawa sudda karanne na. eth eya set wela hitapu political party eka para kapuwa nomination denna onna menna thiyeddi.
(Samahara vita anith political party walain karanna athi.)
Labila thibune 11M da koheda, mata hariyata mathaka na. E tika viyadam una hati dala thibuna full transparency.
ඊයේ හොදගත්තද නිදාගන්න කලින්උබලට බලේ හම්බුන කාලෙ හොයන්ඩ තිබ්බනෙ ඇයි හෙවුවෙ නැත්තෙ..කොල්ලො ගගහ ඉදල දැන් බයිල කියනව..
මේක බොරුනෙ මිනිහ ස්වාධීනව ඉල්ලනඩනෙ අන්තිමට උන්නෙ.., ස්වාධිනව ඉල්ලන්ඩ පුලුවන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිලට විතරයි කියල නාග දැනන් උන්නෙ නැනෙ ලෝයර් උනාට ඒකෙන්නෙ නාග හු% ගත්තෙ පස්සෙ සල්ලි ටික අරන් රට පැනල කාල බිල ඇවිල්ල උබලව ආයෙ අන්දනව ලොල්.
තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන් පො%නයොඊයේ හොදගත්තද නිදාගන්න කලින්![]()