නාගානන්ද මහින්ද දේ‍ශප්‍රිය ඵක්ක ගේම ඉල්ලයි...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සක්කුවට අත දාගෙන හිල්ටන් එකට රිගල දවල්ට කාල ඇවිත් මෝඩයො රවට්ටන්ඩ කියන බයිල තමයි ඔය..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela

    මුන් දෙන්නා හිල්ටන් එකේ වෙඩින් එකකට ගියත් හරි ඒ කසාදෙ වැඩිකල් තියෙන්නේ නෑ.
    රටට කෙලවන්න ආපු සාපයක් මේ හොරු දෙන්නා නම්.

    image.png
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මුන් දෙන්නා හිල්ටන් එකේ වෙඩින් එකකට ගියත් හරි ඒ කසාදෙ වැඩිකල් තියෙන්නේ නෑ.
    රටට කෙලවන්න ආපු සාපයක් මේ හොරු දෙන්නා නම්.

    image.png
    aththatama ganan baluwa nam hari keeyak hari yanawada keeyak waradinaawada kiyala
     
    • Haha
    Reactions: kasun_kbp

    lilman

    Well-known member
  • May 10, 2009
    41,175
    54,927
    113
    Colombo
    Machan eka nam boru kathawak. Poddak hoyala balanna.
    Covid aramudalen / sunami aramudalen jarawa kawa ewa gana meek na minissu.
    චන්දෙ ඉල්ලන්න ගිහින් පිටරට මිනිස්සු ඩොනේට් කරපු සල්ලි අරන් ඉල්ලන්නෙ නැතුව හිටියෙ නාග නෙවෙයිද ?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Machan mama nagawa sudda karanne na. eth eya set wela hitapu political party eka para kapuwa nomination denna onna menna thiyeddi.
    (Samahara vita anith political party walain karanna athi.)
    Labila thibune 11M da koheda, mata hariyata mathaka na. E tika viyadam una hati dala thibuna full transparency.

    GOTA 5000M / Saji 3000M wada viyadam karala thibuna elections walata. ewa monawada kiala kauruth hoyala balanne na machan.
    me manussayata labuna 11M gana nam mara vidiyata hoyanwa. ochcara public karala thiyeddith.

    Meyata salli apu Acc eka public karala thiyenne one kenek ta eke vistara ganna puluwan.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    චන්දෙ ඉල්ලන්න ගිහින් පිටරට මිනිස්සු ඩොනේට් කරපු සල්ලි අරන් ඉල්ලන්නෙ නැතුව හිටියෙ නාග නෙවෙයිද ?
    පොර පස්සේ ලැබුන ඩොනේෂන්ස් ගැන ලියවිල්ලක් එලියට දාලා තිබ්බා නේද?
    කොහොම හරි ජන්දේ ඉල්ලුවේ නැති එක සාදාරණයි මොකද එතකොට මිනිස්සුන්ගේ ඔලු හැදිලා තිබ්බේ ගෝටව දිනවන්න.
    ඉල්ලුව නම් උඩින්ම පරදිනවා මොකද ගොටගේ හයිප් එක වැඩියි මෙච්චර මෝඩයෙක් කියලා ඒ කාලේ මිනිස්සු අදුරන් හිටියේ නෑ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    චන්දෙ ඉල්ලන්න ගිහින් පිටරට මිනිස්සු ඩොනේට් කරපු සල්ලි අරන් ඉල්ලන්නෙ නැතුව හිටියෙ නාග නෙවෙයිද ?
    ඵතන වෙන අවුලක් තියෙනව..ඒත් ඒක මාධ්‍යයෙන් වැඩිය ඵළියට අාවෙ නෑ හෝ ඵළියට ඵන්න දුන්නෙ නෑ ගෝඨාබයට හිතවත් අය.ඉතිං ඒක ගොඩක් අය දන්නෙ නෑ.මේක බලන්න..

    Last edited:
    • Like
    Reactions: RLT4U and lilman

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඵතන වෙන අවුලක් තියෙනව..ඒත් ඒක මාධ්‍යයෙන් වැඩිය ඵළියට අාවෙ නෑ හෝ ඵළියට ඵන්න දුන්නෙ නෑ ගෝඨාබයට හිතවත් අය.ඉතිං ඒක ගොඩක් අය දන්නෙ නෑ.මේක බලන්න..

    සත්පුරුෂයෝ මැරුනත් කුණු නොකති !
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    කොහොමහරි නන්දරේ‍ට ඉල්ලන්න දීලා දිනපු එක හොඳයි. අවුරුදු ගාණක ඉඳලා රටේ පක්ෂ විපක්ෂ මිනිස්සු බහුතරයක් අදහාගෙන හිටියේ මෙයා තමයි ලංකාව හදන පොර, මෙයත් එක්ක කාටවත් සෙල්ලම් කරන්න බෑ, අයියා වගේ නෙවෙයි කියලා. ඒක බොරු කියලා ඔප්පු කරන්න පුතාණෝටවත් ලපයාටවත් වෙන කාටවත් පුලුවන් කමක් නෑ. මොකද මිනිස්සු අදහන දේවල් වෙනස් කරන්න වෙන අයට බැරි නිසා.
    හැබැයි දැන් නන්දරේම ඔප්පු කරලා තියෙනවා එයාගේ තරම. බයියොන්ගේ අන්තිම තුරුම්පුව හැමදේම තිබිලාත් මෙහෙම fail වෙනවා දකින්න පුලුවන් වුණේ එයා දිනපු හින්දා විතරයි. . පුතාණෝට, ලපයාට බැරිවුණදේ කරලා දුන්නට Thank you 69 ලක්ෂය 💜
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    padam egennuwa wagę neme Rajpaksah paula kiyanne koholla guliyak wge aye itng gawanna nam lesi ne... Okun aye bombyak gahala hari marketing para dela minissu rawatannawa. wena maragayakuth untama deela rage balanna dennath one netnam bayonge adonwa ahala epa wenawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Machan eka nam boru kathawak. Poddak hoyala balanna.
    Covid aramudalen / sunami aramudalen jarawa kawa ewa gana meek na minissu.
    උබලට බලේ හම්බුන කාලෙ හොයන්ඩ තිබ්බනෙ ඇයි හෙවුවෙ නැත්තෙ..කොල්ලො ගගහ ඉදල දැන් බයිල කියනව..

    Machan mama nagawa sudda karanne na. eth eya set wela hitapu political party eka para kapuwa nomination denna onna menna thiyeddi.
    (Samahara vita anith political party walain karanna athi.)
    Labila thibune 11M da koheda, mata hariyata mathaka na. E tika viyadam una hati dala thibuna full transparency.

    මේක බොරුනෙ මිනිහ ස්වාධීනව ඉල්ලනඩනෙ අන්තිමට උන්නෙ.., ස්වාධිනව ඉල්ලන්ඩ පුලුවන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිලට විතරයි කියල නාග දැනන් උන්නෙ නැනෙ ලෝයර් උනාට ඒකෙන්නෙ නාග හු% ගත්තෙ පස්සෙ සල්ලි ටික අරන් රට පැනල කාල බිල ඇවිල්ල උබලව ආයෙ අන්දනව ලොල්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    උබලට බලේ හම්බුන කාලෙ හොයන්ඩ තිබ්බනෙ ඇයි හෙවුවෙ නැත්තෙ..කොල්ලො ගගහ ඉදල දැන් බයිල කියනව..

    මේක බොරුනෙ මිනිහ ස්වාධීනව ඉල්ලනඩනෙ අන්තිමට උන්නෙ.., ස්වාධිනව ඉල්ලන්ඩ පුලුවන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිලට විතරයි කියල නාග දැනන් උන්නෙ නැනෙ ලෝයර් උනාට ඒකෙන්නෙ නාග හු% ගත්තෙ පස්සෙ සල්ලි ටික අරන් රට පැනල කාල බිල ඇවිල්ල උබලව ආයෙ අන්දනව ලොල්.
    ඊයේ හොදගත්තද නිදාගන්න කලින් 🤣🤣🤣🤣