නාගා මේ දවස් වල මැකෝ, සජිත්, අනුර එක්ක ගේමmokakda ban me scene eka?
උන්ට නඩු දාල
නාගා මේ දවස් වල මැකෝ, සජිත්, අනුර එක්ක ගේමmokakda ban me scene eka?
ඌ බේ ගොබ්බ කොමෙන්ට් වලට ඕනේ එකෙක් ට කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ තමාඒක දන්නේ ඇරගත්ත එකා, කුනුහරප කියලා පැනලා දුවපු එකා.. පොන්නයා පුකනොදි පලයන් හිගන වේසා බල්ලා. අදත් බලපන් කීතැනක පැනලා දුවලද කියලා
![]()
ඔයා ප්‍රශ්න සෙට් එකක් දාලා තියෙනවා දන්නේ නැහැ කියලා.මට නම් නාගානන්ද කියන්නේ මහා පිළිකුල් චරිතයක්. රට හදනවා, වෙනසක් කරනවා කියල බොරුවට රටේ මිනිස්සුන්ට අන්දලා/hopes දීලා ඔහේ කැපිලා ගියා. එයා චන්දෙට එනවා කියලා හම්බකරාද? , බොරුවට මාකටින් පාරක් දැම්මද? වෙන කාගේ හෝ අවශ්‍යතාවයකට අයින් වුනාද? කියල කියන්න නම් මම දන්නේ නැහැ.
හැබැයි නාගානන්දට වඩා අනෙකුත් දේශපාලකයො වැරදි කරලා තියෙනවා කියලා නාගානන්ද පිරිසිදු/නිවැරදි චරිතයක් වෙන්නේ නැහැ.
ඔයා ප්‍රශ්න සෙට් එකක් දාලා තියෙනවා දන්නේ නැහැ කියලා.
හැබැයි මොකුත් දන්නේ නැතිව ඒ මිනිහා පිලිකුල් වෙලත් ඉවරයි.
දෙසපාලුවො වැරදි කලාට එයාල පිලිකුල් නැ![]()
බොරුවට රටේ මිනිස්සුව ඇන්දුවා කියලා කියන්න පුළුවන් අයෙ පැත්ත පලාතක හිටියේ නැත්තම්.මගේ පිළිකුලට මූලික හේතුව තමයි "රට හදනවා, වෙනසක් කරනවා කියල බොරුවට රටේ මිනිස්සුන්ට අන්දලා/hopes දීලා ඔහේ කැපිලා ගියා." කියන හේතුව. චන්දෙට ඉදිරිපත් නොවීම ගැන ඔහු මාධ්‍ය ඉදිරියේ දීපු හේතුත් මට නම් පිළිගන්න බැහැ.
ඔහු කැපිලා යන්න හේතු වශයෙන් සමාජයේ කථාවෙන හේතු ටික තමයි මම ඔය දන්නේ නැහැ කියලා දැම්මේ.(මොකද මිනිස්සුන්ට නිකරුනේ මඩ ගහන්න ඕනේ නැති නිසා)
දේශපාලුවෝ වැරදි කරත් ඒවත් මට පිළිකුල්. ඒවත් වැරදි.
ජනාධිපතිවරණයට එනවා කියලා මහමැතිවරණයට ඇවිල්ල හරි යනවද? මිනිස්සුන්ට ඒකද ඕනේ වෙලා තිබ්බේ?බොරුවට රටේ මිනිස්සුව ඇන්දුවා කියලා කියන්න පුළුවන් අයෙ පැත්ත පලාතක හිටියේ නැත්තම්.
ඒත් මිනිහා මහමැතිවරණයට ඉල්ලූවා.
ජනතාවගේ ප්‍රශ්න වලට අතින් වියදම් කරගෙන උසාවි යනවා.
ඔයා සමහර විට ඒවා දන්නේ නැතිව ඇති.
කෝබන් උබලගේ අර පොන්නයා තාම තයිරොක්සින් හොයනවද.ඌ බේ ගොබ්බ කොමෙන්ට් වලට ඕනේ එකෙක් ට කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ තමා![]()
උබෙනුත් අහන්නේ අරු තාම තයිරොක්සින් හොයනවදඋඹට මොකක් හරි මානසික ආබාදයක් තියනවද?![]()
ලොයර් ගෑනු කෙනා නම් මූලින් විඩියෝ එක්ක දෙක්ක හිටියට මාධ්‍ය ඉදිරියට ආපු කෙනෙක් නෙවෙයි නේදනාගා ඇවිල්ලා මිනිස්සු විකල්පයක් ගැන හිත හිත හිටපු එකට කෙලෝලා ගියා...
ජෙප්පො එක්ක සෙට් වෙන්න බැරි උනේ, නාගා ට ඕන උනා මාලිමාවෙන් ජනාධිපතිවරනෙට ඉල්ලන්න. උන් දෙයිද එහෙම කොහෙවත් නැතුව ඉඳන් කඩා පාත් වෙච්ච කෙනෙකුට.
කෝ දැන් නාගා එක්ක හිටපු මිනිස්සු, අර ලෝයර් ගෑනු කෙනත් නෑ, විඝනකාධිපතිලත් නෑ. දැන් සෙට් වෙලා ඉන්නේ අර සුදා කියන කෙනයි සේපාල කියන කෙනයි එක්ක.
මාත් ඔය මනුස්සයට මුල් කාලෙ රැවටුනා, අන්තිම දවස් වෙද්දී මිනිහගෙ හැටි තේරුනා.
කොහොම උනත් හොරාකන්න තරම් ගානක්නම් එකතු උනේ නෑ මන් හිතන්නෙ, නැත්නම් බලන්න තිබුනා.
විගණකාධිපති family freind කෙනෙක්. මිනිහා සෙට් උනේ ඇත්තටම විකල්පෙට උදවු කරන්න. පස්සෙ නාගානන්දගේ ගේම් හින්දා මිනිහා අයින් උනා.ලොයර් ගෑනු කෙනා නම් මූලින් විඩියෝ එක්ක දෙක්ක හිටියට මාධ්‍ය ඉදිරියට ආපු කෙනෙක් නෙවෙයි නේද
විගණකාධිපති, බුද්ධි අංශ ඩයල් එක හිටියේ මහේෂ් එක්කනේ. මතකද එහෙම සෙට් එකක් හිටියා. එයාල පේන්න වත් ඉන්නවාද. ඔයාල එන්න ඇත්තේ විකල්පෙ ශක්තිමත් කරන්න වෙන්න ඇති.
ඇයි දැන් එයා සද්දයක් වත් නැත්තේ. නාගානන්ද නිසා රට වෙනුවෙන් පෙනී ඉන්න එකත් එපා උනා ද. ඔයාට මොකුත් කිව්වෙ නැද්ද.විගණකාධිපති family freind කෙනෙක්. මිනිහා සෙට් උනේ ඇත්තටම විකල්පෙට උදවු කරන්න. පස්සෙ නාගානන්දගේ ගේම් හින්දා මිනිහා අයින් උනා.
මට එයාව මුණගැහෙන්නෙ නෑ. ඒ දවස්වල මම පොඩ්ඩක් සීන් එකේ ඉඳලා හොයලා බැලුවා. මනුස්සයට එපා උනා. දැන් තමන්ගෙ පාඩුවෙ වගාවක් කරගන ඉන්නවා.ඇයි දැන් එයා සද්දයක් වත් නැත්තේ. නාගානන්ද නිසා රට වෙනුවෙන් පෙනී ඉන්න එකත් එපා උනා ද. ඔයාට මොකුත් කිව්වෙ නැද්ද.
නාගානන්දත් මාර ගේම් කාරයෙක්නෙ බලපුවාම. අච්චර රට ගැන හිතලා ආපු මිනිස්සු හරවලා යවලා.