නාගානන්ද.සජිත්.සමග

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    නාගානන්ද.සජිත්.සමග

    නාගානන්ද සජිත් සමග එක්වෙයි!!!!!




    සුවාදින අය ලාවට කොල වෙමින් පවති. :rofl::rofl::rofl::rofl::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: rex99

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් මු කියන විදියට සජිත් කැමති වෙලා,ජනාදිපති උනාම අකමැති උනොත් මොකද වෙන්නේ :lol::lol: මුට අපේක්ෂක කම නොදී රැවට්ටුවා එකේ ඕක මොකද්ද :growl:

    1994 ඉදන් විදායක ජනාදිපති දුරේ අහෝසි කරනවා කියලා ඇවිල්ලා එක කර නැති රටක්..අනේ මුගේ පොරොන්දු :rofl:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    නිකමට වගේ
    මහේෂ් එකපාරට හංසයෙක් උනොත්?????​
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නාගා ෆෑන්ස් ලගේ චන්ද ටික සජියට ඩැහැ ගන්න අවස්තාවක් :P
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,851
    113
    Mother Earth
    අපෝ මහ පිස්සු හුකන්නො මුන්ට ඡන්දෙ දෙන පොන්නයො ටික නම්. මොන විකාරද බන් මේ. :frown:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,192
    8,917
    113
    Dubai
    ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට 13 දෙනෙක් මුක්කු ගහති

    ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය දැක්වීම සඳහාම තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 13 දෙනකු හඳුනාගෙන ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පැවසීය.

    මෙසේ හඳුනාගනු ලැබ ඇති අපේක්ෂකයන් 13 දෙනකුගෙන් හත් දෙනකු එක් ප්‍රධාන අපේක්ෂකයකුට සහයෝගය දක්වන අතර, හය දෙනකු අනික් ප්‍රධාන අපේක්ෂකයාට සහයෝගය දක්වන බව ද මහින්ද දේශප්‍රිය මහතා “ඬේලි මිරර්” පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේය.

    මෙම අපේක්ෂකයන්ට එරෙහිව පියවර ගැනීම පිළිබඳව කොමිසම සලකා බලාගෙන යන බව ද ඔහු කීය.

    මෙම අපේක්ෂකයන් ප්‍රධාන අපේක්ෂකයන්ට සහාය දෙන්නේ කෙසේ දැයි විමසූ විට දේශප්‍රිය මහතා පැවසුවේ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන් ප්‍රධාන අපේක්ෂකයන්ගේ වේදිකාවල සිටිනු කොමිසමේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති බවය. එපමණක් ද නොව, ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ මැතිවරණ වේදිකාවල සිට ජනතාව අමතා ඇති බව ද ඔහු කීය.

    මැතිවරණවලට තරග කිරීමේදී තැන්පත් කළ යුතු ඇප මුදල වැඩි කිරීම සහ මෙවැනි ක්‍රියාවල යෙදෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීම මෙවැනි ක්‍රියා වැළැක්වීමට ආධාර වනු ඇති බව ද දේශප්‍රිය මහතා පැවසීය.

    මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත්වීම මැතිවරණ කොමිෂන් සභාවේ රාජකාරි අනවශ්‍ය ලෙස වැඩිවීමට හේතු වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

    මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද පත්‍රිකාව ඉතා දිගු බවත්, මේ නිසා අමතර ඡන්ද පෙට්ටි අවශ්‍ය වී ඇති බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.


    http://www.lankadeepa.lk/latest_news/ප්‍රධාන-අපේක්ෂකයන්-දෙදෙනාට-13-දෙනෙක්-මුක්කු-ගහති/1-559960
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :rofl::rofl::rofl: onna othenta karakila enakan thamai math balan hitiye.


    naga kiyanne kuda kiyala danne nathi eun inna nissa hondai naga ain une wena monwath nissa newi kadenne sajith ge chanda kiyala theruna nissa.:rofl::rofl::rofl:


    ko meke ara hitapu naga fans la 225ma epa kiyapu.:lol::lol::lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    :rofl::rofl::rofl: onna othenta karakila enakan thamai math balan hitiye.


    naga kiyanne kuda kiyala danne nathi eun inna nissa hondai naga ain une wena monwath nissa newi kadenne sajith ge chanda kiyala theruna nissa.:rofl::rofl::rofl:


    ko meke ara hitapu naga fans la 225ma epa kiyapu.:lol::lol::lol:

    kalin thread wela mama kiwwa oka chande illanne na...mu UNP eketa kahina ekek kiyala. appah mata kuharupen banala, ammatah banala, rep kapala puduma pissuwak keliya wikalpa hoyana dana ugath pirisa...dan sapada? a wagema meke wikalpa kiyala inna ayagen 90% UNP karayo inne..
    :rofl::rofl::rofl: