බයිලනේ බන්. වීඩියෝ එකේ තනිකර බයිලා. බැංකු මගින් විතරක් ගණුදෙනු කරනව කිව්වට උබ ඕව විශ්වාස කරනවද ? අපි මේ රැවටිල ඉන්න විදිහට එකෙක්වත් විශ්වාස කරන්න එපා. කටින් කියන ඒවා කවදාවත්ම විශ්වාස කරන්න එපා. අනික බැංකු හැර ගණුදෙනු කළහැකි වෙනත් ආකාර කොච්චර තියේද ? මෙයාව මාර්කට් කරන්න එපා. බලන් ඉන්න මොකාටද එන්නෙ මොකද්ද කරන්න යන්නෙ තියල.![]()
උබට සුවර් නැත්නම් ගිහින් බලන්න පුළුවන් මන් කීව තැනට. උබම තම මේ ත්‍රෙඩ් එක දාල ඌව මාර්කට් කරේ.

ඔය අල්ලස් සීන් එකට ඌ 10 පාරක් විතර උත්තර දුන්න බං.





