නාගානන්ද හොරිකඩ බල්ලා

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    බයිලනේ බන්. වීඩියෝ එකේ තනිකර බයිලා. බැංකු මගින් විතරක් ගණුදෙනු කරනව කිව්වට උබ ඕව විශ්වාස කරනවද ? අපි මේ රැවටිල ඉන්න විදිහට එකෙක්වත් විශ්වාස කරන්න එපා. කටින් කියන ඒවා කවදාවත්ම විශ්වාස කරන්න එපා. අනික බැංකු හැර ගණුදෙනු කළහැකි වෙනත් ආකාර කොච්චර තියේද ? මෙයාව මාර්කට් කරන්න එපා. බලන් ඉන්න මොකාටද එන්නෙ මොකද්ද කරන්න යන්නෙ තියල. :)

    උබට සුවර් නැත්නම් ගිහින් බලන්න පුළුවන් මන් කීව තැනට. උබම තම මේ ත්‍රෙඩ් එක දාල ඌව මාර්කට් කරේ. :P

    ඔය අල්ලස් සීන් එකට ඌ 10 පාරක් විතර උත්තර දුන්න බං.
     
    • Like
    Reactions: Im.Just.a.Fool

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,188
    1
    61,553
    113
    Mother Earth
    උබට සුවර් නැත්නම් ගිහින් බලන්න පුළුවන් මන් කීව තැනට. උබම තම මේ ත්‍රෙඩ් එක දාල ඌව මාර්කට් කරේ. :P

    ඔය අල්ලස් සීන් එකට ඌ 10 පාරක් විතර උත්තර දුන්න බං.

    1) ආධාර කරන අයට විතරලු බලන්න දෙන්නෙ. උබ බලන්න ගියා වගේනෙ කතාව. ඔය විදිහට විතරද ගණුදෙනු කරන්න පුළුවන් ? ගණුදෙනු කරන්න වෙන ක්‍රම නැද්ද ?

    2) ඔය වීඩියෝ එකේ ඌ ඒකට පැහැදිලි උත්තරයක් දෙනවද ? උබට පුළුවන්ද කියන්න ඌ නිවැරදිකරු වෙන්නෙ කොහොමද කියල ? පැහැදිලිව කියනවද මම මේ වංචාව කරේ නෑ කියල ? වටේ ගිහින් ප්ලාස්ටර් අලවන එක විතරයි කරන්නෙ.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නාගගේ ලොලු සෙට් එකට රිදිලා බොරු කියන පොන්සියට චන්දේ දෙන පොන්න සමනලයන්ට පුකේ අමාරු ඇති ඉතින් පාකි නකවල් උරලා ගන්න අමාරු ඇති

    :lol::lol::lol::lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,188
    1
    61,553
    113
    Mother Earth
    ගොතාබයට මම චන්දේ දෙන්නේ නෑ නමුත් කටින් බතල හිටවන හොරිකට බොරු කාර ලෝයර් ලට :lol::lol: වඩා වැඩක් කරල පෙන්නපු කෙනෙක් විදියට ගෝතා ඉහලින් ඉන්නවා :yes::yes: තව කෙප්ප ගහගෙන එන තට්ටයෝ ඉන්නවා එකදවසින් නය ගෙවන්න ජපානෙන් නය අරගෙන පොර ජපානෙට කරපු දේ මොකද්ද :lol::lol: ජපානෙන් එහෙම නය දෙන්න ජේ ආර් ගේ බෑනට නොදෙන නය තට්ටයට දේයි ද මෙන්න කියල අනේ හුකේ :lol::lol: ඔක්කොම කටින් පමනයි ෆොන්සේකා ඉල්ලුවොත් සලකලා බලනවා :dull::dull:

    2015 Experiment කරන්න ගිහින් කෙළව ගත්තා. මට මතකයි යුද්දෙ ඉවර කරලා ඊළඟ අවුරුද්දෙද කොහෙද ජනාධිපතිවරණයක් තිබ්බා. එතකොට මිනිස්සු කියන්න ගත්තා ඌට යුද්ධ කරන්න විතරයි පුළුවන් ඒත් ආර්ථිකය හසුරවන්න බෑ. ඒ නිසා ඌට ඡන්දෙ නොදී වෙන එකෙක්ට දීපන් කියල. අන්න එහෙමයි අපේ මිනිස්සු Experiment කරන්නෙ. :lol: මොන තරම් මෝඩ තර්කද..
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හා සමනල රෑන එන්න පෝලිමට පුකවල් උස්සගෙන නාග අන්කල් ගෙන් ඇරගන්න රසද ආසද තව එකක් උබල කටට අරගෙන අරගෙන එනව විවා බොන්න නාග අන්කල් ඇරගෙන ඇරගන යනවා විවා බීල ඉස්කෝල පලයල්ල පොන්සියෝ

    :lol::lol::lol::lol::lol::lol:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    1) ආධාර කරන අයට විතරලු බලන්න දෙන්නෙ. උබ බලන්න ගියා වගේනෙ කතාව. ඔය විදිහට විතරද ගණුදෙනු කරන්න පුළුවන් ? ගණුදෙනු කරන්න වෙන ක්‍රම නැද්ද ?

    නෑ ඕනේ කෙනෙකුට ගිහන් බලන්න පුළුවන්. ඒකට පුර්ණ ඉඩ සලසල තියනවා. නැත්නම් උබට පුළුවන් රුපියල් 100ක් විතර ආධාර කරලා ගිහින් බලන්න. (according to ur logic)

    2) ඔය වීඩියෝ එකේ ඌ ඒකට පැහැදිලි උත්තරයක් දෙනවද ? උබට පුළුවන්ද කියන්න ඌ නිවැරදිකරු වෙන්නෙ කොහොමද කියල ? පැහැදිලිව කියනවද මම මේ වංචාව කරේ නෑ කියල ? වටේ ගිහින් ප්ලාස්ටර් අලවන එක විතරයි කරන්නෙ.

    අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරලා තියනවා. ඒ තීරණයට උබ කැමති නැත්නම් උබට පුළුවන් ඒක අභියෝග කරන්න. :)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කෝ ඩයි හාර්ඩ් නාග ෆෑන්ස් පොන්සිලා ටික පාකි නකවල් කාල ඉරාගෙන ඉන්නේ සමනල රෑන

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: dath kimbula

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ගොතාබයට මම චන්දේ දෙන්නේ නෑ නමුත් කටින් බතල හිටවන හොරිකට බොරු කාර ලෝයර් ලට :lol::lol: වඩා වැඩක් කරල පෙන්නපු කෙනෙක් විදියට ගෝතා ඉහලින් ඉන්නවා :yes::yes: තව කෙප්ප ගහගෙන එන තට්ටයෝ ඉන්නවා එකදවසින් නය ගෙවන්න ජපානෙන් නය අරගෙන පොර ජපානෙට කරපු දේ මොකද්ද :lol::lol: ජපානෙන් එහෙම නය දෙන්න ජේ ආර් ගේ බෑනට නොදෙන නය තට්ටයට දේයි ද මෙන්න කියල අනේ හුකේ :lol::lol: ඔක්කොම කටින් පමනයි ෆොන්සේකා ඉල්ලුවොත් සලකලා බලනවා :dull::dull:

    ආඩෝඕඕඕඕ ෆොන්සේකා ඉල්ලයිද?

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,188
    1
    61,553
    113
    Mother Earth

    නෑ ඕනේ කෙනෙකුට ගිහන් බලන්න පුළුවන්. ඒකට පුර්ණ ඉඩ සලසල තියනවා. නැත්නම් උබට පුළුවන් රුපියල් 100ක් විතර ආධාර කරලා ගිහින් බලන්න. (according to ur logic)

    අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරලා තියනවා. ඒ තීරණයට උබ කැමති නැත්නම් උබට පුළුවන් ඒක අභියෝග කරන්න. :)

    1) according to your logic ? උබමනෙ කියල තියෙන්නෙ ආධාර කරන අයටයි බලන්න දෙන්නෙ කියල. ඒ කියන්නෙ උබ කියන්නෙ මොනාද කියල උබවත් දන්නැද්ද ? එහෙනම් බ්‍රෝ කතා කරලත් වැඩක් නෑ.
    "මෙම කර්තව්‍යට ආධාර කරන ඕනෑම අයකුට නුගේගොඩ St Joseph පාරේ අංක 10/1 හි පිහිටි විනිවිද මුලස්ථායට පැමින අදාල ගිනුම් වාර්තා පරීක්ෂා කල හැක.
    සියලු ආදායම් ලබන්නේ 100% බැංකු තැම්පත් පමනයි.
    මුදල් වැය කිරිමේදී චෙක්පත් මගින් හෝ මුදලින් සතයක්වත් ගිනුමින් නිකුත් නොකෙරෙයි. සියලුම වියදම් බැංකු ගිනුමකට පමනක් බැර කෙරෙයි.
    එමගින් සියලුම ගනුදෙනු වල විනිවිද භාවය 100% ක් අරක්ෂා කෙරෙයි. "
    PHP:
    http://www.elakiri.com/forum/showpost.php?p=24598576&postcount=9
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේක අවුරුදු 30ක යුද්ධයක් තිබුන රටක්. ඒකාලෙ ඔය නාගය කොහොද හිටියෙ.ප්‍රේමදාස යුද්දකලා චන්ද්‍රිකා යුද්ධ කලා මහින්ද යුද්ධකලා ඔය එක කාලෙකවත් මූ රටේ ප්‍රශ්නයක් ගැන කතා කරනවා උඹල අහල තියනවද? ඇයි ඒ කාලෙ ජනාධීපති වරණ වලට ආවෙ නැත්තෙ? ඇයි ඔය කාලෙ රටේ වෙන ප්‍රශ්න තිබුනෙ නැද්ද වංචා දූෂණ තිබුනෙ නැද්ද?දැන් මූ ඒවනෙ ඉස්සරහට දාන ප්‍රශ්න. මු කරලියට එන්නෙ 2015 න් පස්සෙ. පහුගිය කාලෙ තිස්සෙ එන්ගලන්තෙට වෙලා ඉදල මහා ලොකු ගැලවුම් කාරයා විදියට දැන් පෙනී ඉන්නවා. ඔකට හේතුව තමයි 2015 දි රටේ ජනතාව ගොනාට අන්දල පච ටොන් ගණන් ඇද බාල ආණ්ඩුව පෙරලුවඑක. ඔය නාගය ඇතුළු NGO නඩය කල්පනා කලා මේ රටේ ඉන්න බහුතර හරක්ට හොද බෝල ටිකක් පෙන්නුවනම් පාලන බලය ගන්න එක මහලොකු ගේමක් නෑ කියල. දැන් ඔය වෙමින් පවතින්නෙ ඔය දේ තමයි. 2015 දි මී හරකෙක් රජකරවපු එවුන්ම තමයි දැන් තප්පුලන්නෙ මූ හොදයි කියලා.ආයිත් පාරක් අහු වෙයල්ලා. දැනට කරලියට ඇවිල්ල ඉන්න එවුන් අතර විකල්ප නෑ ගෝඨා හැර.ඉදිරියෙදි වෙන කවුරුහරි එයිද දන්නෙ නෑ.ඒත් දැනට ගෝඨා විතරයි සුදුසුම කෙනා මම දකින විදියට.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    උබේ ලොජික් එකට රටේ අලුතෙන් එන කිසිම එක්කෙට ජනාදිපති ඉල්ලන්න බෑ. මොකද එන එකෙක්වත් යුද්දේ කාලේ කතා කරලත් නෑ නේ , රටේ ප්‍රශ්න ගැන හොයලත් නෑනේ. :lol: ඉතින් මහින්ද අන්කල් හෝ රනිල් අන්කල් තමයි සිංහලුන්ට දිදි ඉන්න තියෙන්නේ :yes:
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    අම්මාගෙ හුත්ත බම්ප් කරන්න කියපු එකාට කියන්නෙ මූ ජනාධි පති උනොත් කොහොමද පාර්ලිමේන්තුවෙ බලය ගන්න උබෙ අම්මගෙ හුත්ත බම්ප් කරලද? රනිල්ට පුක දීලද හැන්ගි හැන්ගි රෙප් දෙන්න නැතුව හුකා ගන්න වරෙන් එලිපිට පොන්න වැඩ නොකර
     
    • Like
    Reactions: SuperX