නාගා=සක්විති?

NmkpN

Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    70353199_125032095524416_4418765575073824768_n.jpg
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සක්විතියට වඩා හපන් වෙයි මට හිතෙන්නේ. ඕකා කියන ගොඩක් දේවල් pratical නෑ...ටිකක් හිතල බලපන්...:cool::cool:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    සක්විතියට වඩා හපන් වෙයි මට හිතෙන්නේ. ඕකා කියන ගොඩක් දේවල් pratical නෑ...ටිකක් හිතල බලපන්...:cool::cool:
    meya kiyana dewal practical kiyala hithana godak aya kalin ara dina100 wadapiliwela wiswasa karapu ayamai :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    පට්ට හොරෙක්. ගොන්නුන්ගෙන් සල්ලි ටික කඩාගෙන ශේප් එකේ එංගලන්තෙ හැංගිලා ඉඳී. කොහොමත් ඌගේ පවුල් පිටින් ඉන්නව ඇත්තෙ එහෙනෙ. ලංකාව දාලා ගිහින් කොහොවත් ජීවත් වෙච්ච එවුන්ට ලංකාව ගැන කැක්කුමක් තියෙයිද.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මිනිහා හිතපු තරම් චන්ද පදනමක් හැදුනේ නෑ
    ජේවීපියේ සහය ලැබුනෙත් නෑ
    NPM වුන් අන්තිම මොහොතේ පොල්ල තිබ්බා

    චන්දෙට නොයිද දැන් ආපහු එංගලන්තේ පනින්න හිතාගෙන ඇත්තේ :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පට්ට හොරෙක්. ගොන්නුන්ගෙන් සල්ලි ටික කඩාගෙන ශේප් එකේ එංගලන්තෙ හැංගිලා ඉඳී. කොහොමත් ඌගේ පවුල් පිටින් ඉන්නව ඇත්තෙ එහෙනෙ. ලංකාව දාලා ගිහින් කොහොවත් ජීවත් වෙච්ච එවුන්ට ලංකාව ගැන කැක්කුමක් තියෙයිද.

    බැංකු හොරුන්ට කඩේ යන උඹල කොහොමද අනිත් මිනිස්සුන්ට හොරා කියන්නේ....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලමු තාම හදිස්සි වෙන්න හොඳ නෑ මනුස්සය හොරෙක් කියල නං මම හිතන්නේ නෑ

    :P
    එන්න කලිං ඔහොම තමා
    ආවට පස්සෙ බලපංකෝ :P
    කොහොමද ඒ කාලෙ රනිල්ගෙ ගුණ වැයුන හැටි
    :P